යුරාට දෙන කලමනා වල බර්ගර්ස් 20කුත් කියනවා............![]()
කිඹුලා අරන් එන කලමනා වල ලෙස නිවැරිදි විය යුතුයි. 
යුරාට දෙන කලමනා වල බර්ගර්ස් 20කුත් කියනවා............![]()
කිඹුලා අරන් එන කලමනා වල ලෙස නිවැරිදි විය යුතුයි. 
දන්නෝ දනිති...........
ඔය මැද එක රසවිදපු උන් මේකෙ ඉන්නවා....
අන්න උන් ගෙන් අහල බලපං වතුරද තියෙන්නේ කියලා...........![]()
කොටේ ඉතුරු නැද්ද....?? අද හවසට සෙට් වෙන්න.....??
අවසරෙත් හම්බ උනා සෙට් වීමකට මට නම්......

EK Girls ලා පව් යකෝ......
![]()


ශත්යම් ෂිවම් ෂුන්දරම්......... 
මම කිව්වා ඕක කඩන දවස.........අද කඩමුද ඕක....??
![]()
ou hadana burger...gedaradi pol royiyak wath hadala thiyenawada danne naa ou![]()
සිරාවට පොල් රොටියක් කෑව කාලයක් මතක නෑ බං..... 
අපි බොන්නේ කී පාරක් ෆිල්ටර් කරලා, ටෙස්ට් කරලා හදන ඒවාද.....??
![]()

mada eka nam epoo![]()
ඒක පට්ට යකෝ..... අද හවසට ඒ කොටේට වග කියමු..... 
එයි...එයි.....
නමුත් වැඩසටහන අතර මගදී කොසු පාරවල් වල හඩ ඇහෙන්න පුළුවනි......
හරිය............![]()



17 ක් වෑඩියි අන්කල් කියන්නද අයියා කියන්නද![]()
ආහ් මචන්. කවද්ද ලිදෙන් ගොඩ ආවේමල් පප්පේ? කොහෙද වාසෙ දේසේ එහෙම?
ඒක නම් එවන්නේ සංජියා බාරේ.......
උඹට හරි යුරාට හරි දුන්නොත් ඕක ගමනාන්තයට ළගාවෙන්නේ නෑ.............![]()
ඈයි අපි කළුද අයියා......?? 
ඒක පට්ට යකෝ..... අද හවසට ඒ කොටේට වග කියමු.....
![]()
පාර්සලේ සීල් තියලා එවහන් නැතිනම් එහෙට එනකොට හිස් පාර්සලේ විතරක් එයි.......
පල පල යන්න..... 
ඒක වෙන්නේ **ට දුන්නොත්............
(මෙතන නැති උන්ට මඩ ගසන එක හොද නෑනේ)
ආ ඔය කියලා තියෙන්නේ එකෙන්ම...... 
තොට මොන කොට ද අනාතයෝ වැ.බ.ය.ම.ය
දුකට පුන් ගහගෙන වැඩක් බලා ගනින් පණු කොමා....... 
ට්රිපට ගිනියන්න වෙන්නේ හිස් බොතල් වගෙ![]()
ට්රිපට වෙනම බඩු ස්ටොක් කරලා තියෙනවා නුවර..... 
දුකට පුන් ගහගෙන වැඩක් බලා ගනින් පණු කොමා.......
![]()
අර ෆොටොස් ටික එවන්නේ නැද්ද![]()