ඉතිං උඹ මනුස්සයගෙ හැටි දැනගෙන රෙද්ද ඉස්සුව ?ඔව් බන් , මුන් මනුෂ්ෂ කමට රෙද්ද උස්සපුවාම කේ අරින්න එනවා![]()

හොද වෙලාවට කට අරින් නැතුව රෙද්ද ඉස්සුවෙ.. කට ඇරියා නං දතුත් නෑ


ඉතිං උඹ මනුස්සයගෙ හැටි දැනගෙන රෙද්ද ඉස්සුව ?ඔව් බන් , මුන් මනුෂ්ෂ කමට රෙද්ද උස්සපුවාම කේ අරින්න එනවා![]()



නුගුනේ කියන්නෙ මොකක්ද මචං ?ඔය කියල තියෙන්නේ ඇත්ත.......
අපි මනුස්සකමට රෙද්ද උස්සනවා තමා....
ඉතිං උඹ වගේ නුගුනේ තියන උන් අරින්න එනවා..........


අනේ ෆල ලොන්ත කොකටුවා........ඔව් ඉතිං.. මඩේ ඉන්න කිඹුලන්ට මොන සින්දුද..
රිදිලා දුවගෙන එයි දැං ඉතිං![]()








තොටත් තියෙන්නේ...නුගුනේ කියන්නෙ මොකක්ද මචං ?![]()
මං කියන සින්දු තොපිට ඇහෙන් නැත්තෙ තොපේ පව්කාරකම නිසා යකෝඅනේ ෆල ලොන්ත කොකටුවා........
ගිටාර් ගසන අවතාර් දාගෙන උන්නට තොට පුළුව්න ද ශ්‍රී ලංකා මාතා තාලෙට කියන්නවත්.......
තෝ සිංදු කියනවට වඩා හොදයි විමල් වීරවංශ කතා කරන එක අහන එක...........
දැන් පල...ගිහින් චූ දාල දොයිය ගනින් මගෙ අම්මා.....
ආව මැරීඩ් ක්ලබ් ගීත රචනා කොරන්න........![]()
එහෙව් උත්තම පුරුසයෙක් අතින් තේමා ගීයක් ලියා ගන්න තිබ්බ චාන්ස් එක නැති උනා කියලා පසුතැවිලි වෙයං පස්සෙ 
මං හිතුවා ඒ මැල්ලුමකට දාන කොල ජාතියක් කියලා..තොටත් තියෙන්නේ...
අන්න ඒක.....
නොදන්න සෙද්දවල් වලට කට දාන්න එන්නෙත් අන්න ඒක තියන උන්...
තෙරියමා?



පව්කාර කම නිසා නෙවෙයි කිඹිඋලමෝ පින් කරල තියන නිසා.....නැත්තං අපි තොගේ සිංදු අහල දිවි නහ ගන්නවා......මං කියන සින්දු තොපිට ඇහෙන් නැත්තෙ තොපේ පව්කාරකම නිසා යකෝඑහෙව් උත්තම පුරුසයෙක් අතින් තේමා ගීයක් ලියා ගන්න තිබ්බ චාන්ස් එක නැති උනා කියලා පසුතැවිලි වෙයං පස්සෙ
k™



ගෙදරින් දොට්ට පිලට යන්නත්, ගිහිල්ල රෙන්නත් අවසර ගන්න ඕන උඹල වගේ උන්ට තමා..........මං හිතුවා ඒ මැල්ලුමකට දාන කොල ජාතියක් කියලා..
බැනපිය බැනපිය තව.. ගෙදර ගියාම නැමෙන්ඩ වෙන නිසා මෙතන අපිට බැනලා හරි හිත හදා ගං![]()



ඔව් ඔව් ටිකක් විතර , හිරට බහින හින්දා? ඇයි උබට එක දැකල සුද පහ උනාද?ඕනර් ට රිදිලා.............ලොල්!!!
ඔයාගෙ ෆැකල්ටියෙ අය දාපු පෙට් නේම් එක නේද ඒපව්කාර කම නිසා නෙවෙයි කිඹිඋලමෝ පින් කරල තියන නිසා.....නැත්තං අපි තොගේ සිංදු අහල දිවි නහ ගන්නවා......
ලියපු සිංදුව අරං ගහගනින් **
මහ ලොකු හුට්ටම පුරුෂයා.......
රිදුන ගමං ටක් ගාලා මතක් වෙලා 
සිංහලෙං කියන්න බයද ? 



Dinushasankalpa![]()
Senior Member
Last Activity: Today 07:25 PM
Current Activity: Replying to Thread EK Married Club-7
අපිට ලොක්කා වගේ ඉදලා ගෙදර ගියාම බාවෙං තලා ගන්න කිඹුලයියා..ගෙදරින් දොට්ට පිලට යන්නත්, ගිහිල්ල රෙන්නත් අවසර ගන්න ඕන උඹල වගේ උන්ට තමා..........
රිදිලා තමන්ව අනුන්ට ආරෝපනය කරනවා...ලොල්...........
රිදෙයි මේකට නම් උපරිමයට![]()

1-ලොම්බ උඹද මමද බං කටේ දත් නැති (**ත් පණ නැති) කාගෙද මේ ළගදිත් දතකට වැඩේ සෙට් වුණේ? ලොල් තමා......
2-මොකද යේක-යේක ගාන්නේ? කවුරු හරි බොගේ කොන කැපුව ද කුකුලෝහ්?![]()
ලොල් ඔයි.....තොටත් තියෙන්නේ...
අන්න ඒක.....
නොදන්න සෙද්දවල් වලට කට දාන්න එන්නෙත් අන්න ඒක තියන උන්...
තෙරියමා?

අප්පට සිරි....ඔව් ඔව් ටිකක් විතර , හිරට බහින හින්දා? ඇයි උබට එක දැකල සුද පහ උනාද?


ඕකට තමා කියන්නෙ ප්‍රෝෆයිල් වලට රිංගලා හොයන්න රිදෙනවා කියලා...රිදිලා
හෝ ගාල කොටනවා..........
පිල්ලේගේ වාහේලොල් ඔයි.....
එතකොට මුට ඇරලා තියෙන්නේ පිල්ලේගේ වාහේ වෙන්නැති![]()

ලොල් ඕයි8 ටත් කලින්ම ඉඳං කඩේ කිව්වා නේද මේකා.......? බුදිද දන්නේ නෑ පැත්තකට වෙලා දවසෙම වහින හින්දා.......
මගුලක් කියනවා.... මම කොල්ලුපිටි ගිහින් නාලා ආවේ...... ඊට පස්සේ මෙච්චර වෙලා සෝනි ලැපක් එක්ක ඔට්ටු උනා....... 
තරියා මට රහසක් කිව්වා මේ කාටවත් කියනවා හෙම නොවෙයි.....උට ගහේ බඩු බෝතලයක් ඕනි කියලා.....![]()
මටාත්....... 
