EK Married Club-7

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් , මුන් මනුෂ්ෂ කමට රෙද්ද උස්සපුවාම කේ අරින්න එනවා :angry:
    ඉතිං උඹ මනුස්සයගෙ හැටි දැනගෙන රෙද්ද ඉස්සුව ? :oo:
    හොද වෙලාවට කට අරින් නැතුව රෙද්ද ඉස්සුවෙ.. කට ඇරියා නං දතුත් නෑ :baffled::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කියල තියෙන්නේ ඇත්ත.......
    අපි මනුස්සකමට රෙද්ද උස්සනවා තමා....
    ඉතිං උඹ වගේ නුගුනේ තියන උන් අරින්න එනවා..........
    නුගුනේ කියන්නෙ මොකක්ද මචං ? :rolleyes::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඉතිං.. මඩේ ඉන්න කිඹුලන්ට මොන සින්දුද..
    රිදිලා දුවගෙන එයි දැං ඉතිං :love:
    අනේ ෆල ලොන්ත කොකටුවා........:angry::angry::angry:
    ගිටාර් ගසන අවතාර් දාගෙන උන්නට තොට පුළුව්න ද ශ්‍රී ලංකා මාතා තාලෙට කියන්නවත්.......:baffled:
    තෝ සිංදු කියනවට වඩා හොදයි විමල් වීරවංශ කතා කරන එක අහන එක...........:rofl:

    දැන් පල...ගිහින් චූ දාල දොයිය ගනින් මගෙ අම්මා.....
    ආව මැරීඩ් ක්ලබ් ගීත රචනා කොරන්න........:angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ ෆල ලොන්ත කොකටුවා........:angry::angry::angry:
    ගිටාර් ගසන අවතාර් දාගෙන උන්නට තොට පුළුව්න ද ශ්‍රී ලංකා මාතා තාලෙට කියන්නවත්.......:baffled:
    තෝ සිංදු කියනවට වඩා හොදයි විමල් වීරවංශ කතා කරන එක අහන එක...........:rofl:

    දැන් පල...ගිහින් චූ දාල දොයිය ගනින් මගෙ අම්මා.....
    ආව මැරීඩ් ක්ලබ් ගීත රචනා කොරන්න........:angry::angry::angry:
    මං කියන සින්දු තොපිට ඇහෙන් නැත්තෙ තොපේ පව්කාරකම නිසා යකෝ :cool: එහෙව් උත්තම පුරුසයෙක් අතින් තේමා ගීයක් ලියා ගන්න තිබ්බ චාන්ස් එක නැති උනා කියලා පසුතැවිලි වෙයං පස්සෙ :rofl:
    k™
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොටත් තියෙන්නේ...
    අන්න ඒක.....
    නොදන්න සෙද්දවල් වලට කට දාන්න එන්නෙත් අන්න ඒක තියන උන්...
    තෙරියමා?
    මං හිතුවා ඒ මැල්ලුමකට දාන කොල ජාතියක් කියලා.. :sorry:
    බැනපිය බැනපිය තව.. ගෙදර ගියාම නැමෙන්ඩ වෙන නිසා මෙතන අපිට බැනලා හරි හිත හදා ගං :cool::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං කියන සින්දු තොපිට ඇහෙන් නැත්තෙ තොපේ පව්කාරකම නිසා යකෝ :cool: එහෙව් උත්තම පුරුසයෙක් අතින් තේමා ගීයක් ලියා ගන්න තිබ්බ චාන්ස් එක නැති උනා කියලා පසුතැවිලි වෙයං පස්සෙ :rofl:
    k™
    පව්කාර කම නිසා නෙවෙයි කිඹිඋලමෝ පින් කරල තියන නිසා.....නැත්තං අපි තොගේ සිංදු අහල දිවි නහ ගන්නවා......

    ලියපු සිංදුව අරං ගහගනින් **:angry::angry::angry:
    මහ ලොකු හුට්ටම පුරුෂයා.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං හිතුවා ඒ මැල්ලුමකට දාන කොල ජාතියක් කියලා.. :sorry:
    බැනපිය බැනපිය තව.. ගෙදර ගියාම නැමෙන්ඩ වෙන නිසා මෙතන අපිට බැනලා හරි හිත හදා ගං :cool::rofl:
    ගෙදරින් දොට්ට පිලට යන්නත්, ගිහිල්ල රෙන්නත් අවසර ගන්න ඕන උඹල වගේ උන්ට තමා..........
    රිදිලා තමන්ව අනුන්ට ආරෝපනය කරනවා...ලොල්...........

    රිදෙයි මේකට නම් උපරිමයට:rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පව්කාර කම නිසා නෙවෙයි කිඹිඋලමෝ පින් කරල තියන නිසා.....නැත්තං අපි තොගේ සිංදු අහල දිවි නහ ගන්නවා......

    ලියපු සිංදුව අරං ගහගනින් **:angry::angry::angry:
    මහ ලොකු හුට්ටම පුරුෂයා.......
    ඔයාගෙ ෆැකල්ටියෙ අය දාපු පෙට් නේම් එක නේද ඒ :love: රිදුන ගමං ටක් ගාලා මතක් වෙලා :cool:

    අඩෝ ඔය තරු ෆොන්ට් එක පේන්නෑ කියලා මං දවසකුත් කිව්වා.. :angry:සිංහලෙං කියන්න බයද ? :rofl:
    ආ ඒක ගෙදර ගියාම ‍නෝනා කියන එක නේ..
    ඔක්කොම මතක් වෙලා .. මොකද මේ... රිදිලද :rolleyes::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dinushasankalpa
    user_online.gif

    Senior Member

    Last Activity: Today 07:25 PM
    Current Activity: Replying to Thread EK Married Club-7

    රිදිලා
    හෝ ගාල කොටනවා..........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදරින් දොට්ට පිලට යන්නත්, ගිහිල්ල රෙන්නත් අවසර ගන්න ඕන උඹල වගේ උන්ට තමා..........
    රිදිලා තමන්ව අනුන්ට ආරෝපනය කරනවා...ලොල්...........

    රිදෙයි මේකට නම් උපරිමයට:rofl::rofl::rofl:
    අපිට ලොක්කා වගේ ඉදලා ගෙදර ගියාම බාවෙං තලා ගන්න කිඹුලයියා..
    උයා අපිලට මොනවා කිව්වත් අපි තලා නෑ අනී...
    බනින්ට බනින්ට :love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1-ලොම්බ උඹද මමද බං කටේ දත් නැති (**ත් පණ නැති) කාගෙද මේ ළගදිත් දතකට වැඩේ සෙට් වුණේ? ලොල් තමා......:angry:

    2-මොකද යේක-යේක ගාන්නේ? කවුරු හරි බොගේ කොන කැපුව ද කුකුලෝහ්?:rofl::rofl:

    තොටත් තියෙන්නේ...
    අන්න ඒක.....
    නොදන්න සෙද්දවල් වලට කට දාන්න එන්නෙත් අන්න ඒක තියන උන්...
    තෙරියමා?
    ලොල් ඔයි.....
    එතකොට මුට ඇරලා තියෙන්නේ පිල්ලේගේ වාහේ වෙන්නැති :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔව් ටිකක් විතර , හිරට බහින හින්දා? ඇයි උබට එක දැකල සුද පහ උනාද?
    අප්පට සිරි....
    තාම හිරට බහිනවද? ඔච්චර ආක්‍රමණය කරලත්........

    උඹට සුද පහවෙන්නේ නෑනේ ඉතිං....
    පහවෙන්න තියෙන්න එපායැ....@ පුස් එවුන්ට මෙහාන සුදද?:rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිදිලා
    හෝ ගාල කොටනවා..........
    ඕකට තමා කියන්නෙ ප්‍රෝෆයිල් වලට රිංගලා හොයන්න රිදෙනවා කියලා...
    උපරිම වේදනාවේ සලකුනු.. මදි මදි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8 ටත් කලින්ම ඉඳං කඩේ කිව්වා නේද මේකා.......? බුදිද දන්නේ නෑ පැත්තකට වෙලා දවසෙම වහින හින්දා.......

    :oo: මගුලක් කියනවා.... මම කොල්ලුපිටි ගිහින් නාලා ආවේ...... ඊට පස්සේ මෙච්චර වෙලා සෝනි ලැපක් එක්ක ඔට්ටු උනා....... :P
     
    Status
    Not open for further replies.