යුරා ද?කෝ අර ගන්කබරයා...... ඔකාගේ නැට්ටෙන් උස්සා පරසක්වල ගැසීමට උවමනාය
ඔය ඉන්නේ......
උගේ නැට්ට කඩන්න එපා යකෝව්............
මොනව හරි කර ගන්නකං හිටපිය..............
ආ ලොක්කා...........
බාබකිව් නැත...හොදේ..............
මේ අහුවේපුලා ඕනවට වඩා වැඩී.......නෝ බාබකිව්.............




ඉස්සර අබාන්ස් එකේ ඉන්න කාලෙත් මට ඔහොම තමා..... ශෝ රූම් 400 ගාණක, ටොෂිබා ප්රශ්න වලට, හැම එකාම කෝල් කෝල් කෝල්..... එපා උනා ඒ කාලේ නම්.... ඈයි ශෝ රූම් දවස් 365 ම ඈරලනේ......
අන්න මම උඹ වෙනුවෙන් පනික්කි වැඩේ කරලා පෝස්ට් එකක් දැම්මා......
Hikz.....
ඈයි බං බයික් එකේ යද්දි දාගන්න ජැකට් එකයි කලිසමයි නැද්ද.....?? හෙල්මට් එකත් අරන් ආවා නම්, රේන්කෝට් එකක් දාගත්තා වගේ තමා....... 
