EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ අර ගන්කබරයා...... ඔකාගේ නැට්ටෙන් උස්සා පරසක්වල ගැසීමට උවමනාය
    යුරා ද?
    ඔය ඉන්නේ......
    උගේ නැට්ට කඩන්න එපා යකෝව්............
    මොනව හරි කර ගන්නකං හිටපිය..............

    ආ ලොක්කා...........
    බාබකිව් නැත...හොදේ..............

    මේ අහුවේපුලා ඕනවට වඩා වැඩී.......නෝ බාබකිව්.............:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes:

    මට එපා වෙලා බං මේ කෝල්ස් එන එක....... හෙටත් ඉතින් නිවනක් නෑ වෙනද වගේම....... :dull::dull::dull:

    :rofl: ඉස්සර අබාන්ස් එකේ ඉන්න කාලෙත් මට ඔහොම තමා..... ශෝ රූම් 400 ගාණක, ටොෂිබා ප්‍රශ්න වලට, හැම එකාම කෝල් කෝල් කෝල්..... එපා උනා ඒ කාලේ නම්.... ඈයි ශෝ රූම් දවස් 365 ම ඈරලනේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අර ගන්කබරයා...... ඔකාගේ නැට්ටෙන් උස්සා පරසක්වල ගැසීමට උවමනාය

    :rofl: ගූ බයේ හැංගිලා ඈති...... :lol: අන්න මම උඹ වෙනුවෙන් පනික්කි වැඩේ කරලා පෝස්ට් එකක් දැම්මා...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ මලයෝ කිඹුල් සාහිත්‍යය......... ඔව්වා හැමතැනම නෑ හැමදාම නෑ.........
    ඔව් . ඌ හෙන සාහිත්‍යධරයා නෙහ්. ඒකනෙ අපි නො‍දන්න බාසාවල් වලින් බනින්නෙ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ඉස්සර අපේ සීයා (අම්මගේ තාත්තා) ගේනවා රා...... :yes: එක දවසක් මම රණ්ඩු කරලා (2වසරේ හෝ 3වසරේ ඉන්නකොට) රා ඉල්ලගත්තා බොන්න.... සීයත් මුගේ වදේ කියලා දුන්නා අර ඒ කාලේ තිබ්බේ උඩ හරිය අලි සයිස් වීදුරුවක්ම පුරවලා..... මමත් ගසලා දැම්මා...... ඒ වෙලාවේ ඉදන්, හවස අම්මලා එනකම්ම, මම දොයි...... :lol:
    නෙද්දකිං......
    ංජගියේ චූ දාන කාලෙ ඉදන් බීපු නියම බේබද්දෙකුට නේ අපි සෙට් වෙලා ඉන්නේ............:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ එක්ක ඇදගෙනවත් වැඩක් නෑ සු**නෝ.................
    තෝ දන්නේ ඕච්චරමයි........
    නෙද්දකිං.......බඩ තරම් මොලේත් තිබුනා නම්.........

    :rofl: ලොන්තයාට හොදටම රිදිලා දැන් නම්...... :lol: කිඹුල් කදුලු හෙලයිද දන්නේ නෑ තව ටිකක් මම මොනවා හරි කිව්වොත්...... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ඉස්සර අබාන්ස් එකේ ඉන්න කාලෙත් මට ඔහොම තමා..... ශෝ රූම් 400 ගාණක, ටොෂිබා ප්‍රශ්න වලට, හැම එකාම කෝල් කෝල් කෝල්..... එපා උනා ඒ කාලේ නම්.... ඈයි ශෝ රූම් දවස් 365 ම ඈරලනේ...... :angry:
    අනේ ෆල ෆල යන්න ලොන්තයා.....
    තෝ ඒ කාලෙත් කලේ බඩ ගෙඩිය උඩ තියං ඉන්න එක....
    දැනුත් කරන්නේ ඒක..........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ කිඹුලා උට ඌව පෙන හැටි
    american-crocodile_219_990x742.jpg

    මට අපේ කිඹුලා පෙන හැටි

    kimbula%20bun1.JPG
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ කිඹුලා උට ඌව පෙන හැටි

    මට අපේ කිඹුලා පෙන හැටි
    තොගේ ඇස් දෙක චෙක් කරගනින් උගුඩුවා.................

    ප.ලි.
    අපි තෝ වගේ පොට්ටයො නෙවෙයි............
    ෆොන්ට් සයිස් පොඩියට දාපිය ගස් ගෙම්බා...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈයි බං බයික් එකේ යද්දි දාගන්න ජැකට් එකයි කලිසමයි නැද්ද.....?? හෙල්මට් එකත් අරන් ආවා නම්, රේන්කෝට් එකක් දාගත්තා වගේ තමා....... :P

    පිස්සුද බං......... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඉස්සර අපේ සීයා (අම්මගේ තාත්තා) ගේනවා රා...... :yes: එක දවසක් මම රණ්ඩු කරලා (2වසරේ හෝ 3වසරේ ඉන්නකොට) රා ඉල්ලගත්තා බොන්න.... සීයත් මුගේ වදේ කියලා දුන්නා අර ඒ කාලේ තිබ්බේ උඩ හරිය අලි සයිස් වීදුරුවක්ම පුරවලා..... මමත් ගසලා දැම්මා...... ඒ වෙලාවේ ඉදන්, හවස අම්මලා එනකම්ම, මම දොයි...... :lol:

    :lol: තෝ නම් මරු....... නැගිට්ටම කොහොමද.........? සීයා බය වුනේ නැද්ද දන්නේ නෑ උඹ මලා කියලා දිගටම බුදියන් ඉද්දි........ :lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ කබරයෝ, බොලාගේ මේ රෙද්දේ කියුම් අහ අහ බාබකිව් කනවට වඩා හොදයි බොල ලිපට කරෝල කැල්ලක් දාලා පුච්ච්චාන් කනවා:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඉස්සර අබාන්ස් එකේ ඉන්න කාලෙත් මට ඔහොම තමා..... ශෝ රූම් 400 ගාණක, ටොෂිබා ප්‍රශ්න වලට, හැම එකාම කෝල් කෝල් කෝල්..... එපා උනා ඒ කාලේ නම්.... ඈයි ශෝ රූම් දවස් 365 ම ඈරලනේ...... :angry:

    හපෝ...... කනට නිවනක නැතුව ඇති........ :dull::dull::dull:
     
    Status
    Not open for further replies.