එහෙනම් අද සිට පුරුදු වෙයන් 8 පාස් වෙන්න..... අපි නැගිටිනකොට 6.40යි...... දේදුනු 7 වෙනකොට කොහොමහරි හන්දියටත් අරලෙව්වා ස්ටාෆ් බස් එකට....... ඒත් ඒ රෙද්ද පරක්කු වෙලා මෙයාලව හන්දියෙන් ගනිද්දී 8 ට කිට්ටුලු......
නෑ නෑ සිරාවටම කියනවා.........
එසේය......
උඹලා ඒ වෙලාවට ඈහැරුනාද....?? 4.30ට විතර ඈහැරුනා බස් එකක් යවන්න ඕනාද දන්නේ නැති නිසා.... ආයේ නිදා ගත්තා 6.30ට ද කොහෙද විකියා කතා කරලා මොනවාදෝ කිව්වා.... මට මතක නෑ......
ආයේ ඈහැරෙනකොට 8.30යි.... හොද වෙලාවට අද 8 ගහන්න නොතිබ්බේ......
පිස්සු කෙලින්න එපා බොල......


තරියා නම් කියන්නේ, ඈල්කොහොල් ටික ඔක්කොම කූඩැල්ලා ඈදලා ඈතිලු......

හිතලා කරපු දෙයක්යෑ.......





