EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අද සිට පුරුදු වෙයන් 8 පාස් වෙන්න..... අපි නැගිටිනකොට 6.40යි...... දේදුනු 7 වෙනකොට කොහොමහරි හන්දියටත් අරලෙව්වා ස්ටාෆ් බස් එකට....... ඒත් ඒ රෙද්ද පරක්කු වෙලා මෙයාලව හන්දියෙන් ගනිද්දී 8 ට කිට්ටුලු......



    නෑ නෑ සිරාවටම කියනවා.........



    එසේය......

    :shocked: උඹලා ඒ වෙලාවට ඈහැරුනාද....?? 4.30ට විතර ඈහැරුනා බස් එකක් යවන්න ඕනාද දන්නේ නැති නිසා.... ආයේ නිදා ගත්තා 6.30ට ද කොහෙද විකියා කතා කරලා මොනවාදෝ කිව්වා.... මට මතක නෑ...... :P ආයේ ඈහැරෙනකොට 8.30යි.... හොද වෙලාවට අද 8 ගහන්න නොතිබ්බේ...... :P

    පිස්සු කෙලින්න එපා බොල...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl::P අක්කා කිව්වේ, මුගේ ලේ රස ඈතිලු..... ඒකලු කූඩැල්ලෝ මූවම විතරක් කාලා තියෙන්නේ....... :lol: තරියා නම් කියන්නේ, ඈල්කොහොල් ටික ඔක්කොම කූඩැල්ලා ඈදලා ඈතිලු...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොද්දකින්..............
    ඔය තියෙන්නේ පීදිලා, පැනල දීල...........
    තෝව කූඩැල්ලොම කාපිය..........:angry:

    :rofl: නිදිමතේ කියවුනේ ඔහොම ලොක්කා..... මම මොනවා කරන්නද......?? මම හිතුවේ මූ හොදටම බීලා කියලා කියනවා කියලා...... :lol: මමත් බැලුවා කොයි වෙලේද මූ මටත් හොරා අනුමත උනේ කියලා....... :growl: මේ ඒක නෙවේ, අර බෝතලේ පරිස්සම් ඈති තැනකින් අරන් තියාපියෝ...... :cool: :D :love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: උඹලා ඒ වෙලාවට ඈහැරුනාද....?? 4.30ට විතර ඈහැරුනා බස් එකක් යවන්න ඕනාද දන්නේ නැති නිසා.... ආයේ නිදා ගත්තා 6.30ට ද කොහෙද විකියා කතා කරලා මොනවාදෝ කිව්වා.... මට මතක නෑ...... :P ආයේ ඈහැරෙනකොට 8.30යි.... හොද වෙලාවට අද 8 ගහන්න නොතිබ්බේ...... :P

    පිස්සු කෙලින්න එපා බොල...... :growl:

    මම එලාම් තියාගෙන ඇහැරුනා 4 ට ෆෝන් එක චාර්ජ් එකට ගහන්න වෙනදා පුරුද්දටම........ හීනෙන් වගේ ගිහින් චාර්ජ් එකට ෆෝන් එක ගැහැව්වා මතකයි..... ආයේ ඇඳට වැටුනා මලා හා සමානෙට නින්ද ගිහින්....... දේදුනුටයි එලිය වැටෙද්දී ඇහැරිලා තියෙන්නේ 6.40 ට විතර.......

    නෑ සිරාවටම කියනවා උඹ මෙහෙම කිව්වයි කියල....... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::P අක්කා කිව්වේ, මුගේ ලේ රස ඈතිලු..... ඒකලු කූඩැල්ලෝ මූවම විතරක් කාලා තියෙන්නේ....... :lol: තරියා නම් කියන්නේ, ඈල්කොහොල් ටික ඔක්කොම කූඩැල්ලා ඈදලා ඈතිලු...... :P

    තරියාට පොඩ්ඩක්වත් දැනිලා නැතිද බං උන් ලේ බොනවා.......?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොකෑවොතින් ඌට නින්ද යන්නේ නෑ........ මම දැක්කා අර ඊයේ මහා රෑත් මූ පෙරේදා එව්වට රිප්ලයි කරලා තිබුනා......... හයියෝ මසුරන්.......

    3 වෙනි එක තිබුනේ නෑ කියලා උඹට ෂුවර්ද.......? දැන් මටත් අවුල් වගේ...... :baffled:

    මම දන්න තරමින් නම් ලෝක යුද්ද තිනුනේ 2යි.
    ජර්මනියේ අපිටත් හොරෙන්ම 3 වෙනි එක තිබ්බද දන්නේ නම් නෑ හැබැයි.ඕකුන් හෙන හොර යක්කු:lol::lol::lol::lol:
    sanjiya lindeda manda.....:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් ඔය ෆොටෝස් අර අනිත් එකේ දාපන්........ මේකේ එපා බං...... හොරෙන් බලං ඉන්න සෙවලයෝ ඉන්නවනේ.......

    :D එල එල එහෙනම් ඒකට අප්ලෝඩ් කරන්නම්කෝ...... :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයුබෝවේවා! හොටු කුකුළණි!!

    කෙසේද සුව දුක්........??

    ට්‍රිපේ පුණ්‍යානුමෝදනාව:-
    ට්‍රිප් එක සංවිධානය කළ නවාතැන් සහ කෑම සැපයූ විකිලීක්ස් සොයුරාටත්, ප්‍රවාහන පහසුකම් ලබා දුන් තරින්ද සොයුරාටත්, අපව ඒ සා දුරක් ප්‍රෙව්සමෙන් රැගෙන ගිය තරින්ද සහ විශේෂයෙන් නදිර යන සොයුරන්ටත්, (මෙහිදී නදියා ගැන යම් දෙයක් පැවසිය යුතුමය. ඌ වැනි රථාචාරියෙක් දැකීමත් සතුටකි. ලොවෙත් නැත.පුදුම දරා ගැනීමේ හැකියාවකි.) සපැමිණි සියළුම කුකුළන් සහ කිකිළියන්ටත්, මාගේ ප්‍රණාමය මෙසේ පුද කරමි.


    ප.ලි.
    මට සෙට් වූ බත් එකේ තිබූ පොල්සම්බෝලය නිසා දැන් මම සිව් වරක් දැනට අති සාර්ථක ලෙස වැසිකිළි ගත වූයෙමි. එ්කත් පට්ටයැ!!

    හුටාය...... මතක සටහන් වලට හොඳා..... ඒත් බත් එකේ පොල් සම්බෝලයක් තිබුනා මතක නෑනේ....... :baffled: දැන් තත්වේ කොහොමද......? :oo:
    hama bath ekema sambola thibune naha, mama hithanne thari pattata vamane giye oya sambole anubhavayen thama.:(:(
    matath kaduvelin bus ekata naggata passe ambanaka bade kakkumak alluva. deyiyane kiyala e allapu kakkuma pamani.....:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල........ හොඳට පුරුදු වුනානම් කිසි ගින්නක් නෑ බං....... ;)

    පිස්සුනේ බං....... ඇයි උඹ එනකන්ම ඉඳලා තියෙන්නේ නංගි ඉන්නවා නේද ගෙදර.......? :baffled: හිතුවක්කාර කමට දවස් දෙකම විඳවලානේ...... :oo:

    :cool: ඔව් බං තැනිතලා පොට් එකක් හොයාගෙන ගිහින් පුරුදු වෙන්න ඕනා මේ සතියේ නම්......

    :growl: ඔව් බං..... මම හිතන්නේ නොකියා ඉදලා...... :angry: හොද වෙලාවට ඊයේ මම ආවේ..... නැත්නම් අදවත් බෙහෙත් ටිකක් ගන්නේ නෑ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියාට පොඩ්ඩක්වත් දැනිලා නැතිද බං උන් ලේ බොනවා.......?

    :no: ලාවට දැනිලා ඈති මම හිතන්නේ...... :yes:

    කලින් දවසේ වොඩ්කා එකේ පවර් එකට දැනෙන්න නැතුව ඈති.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම එලාම් තියාගෙන ඇහැරුනා 4 ට ෆෝන් එක චාර්ජ් එකට ගහන්න වෙනදා පුරුද්දටම........ හීනෙන් වගේ ගිහින් චාර්ජ් එකට ෆෝන් එක ගැහැව්වා මතකයි..... ආයේ ඇඳට වැටුනා මලා හා සමානෙට නින්ද ගිහින්....... දේදුනුටයි එලිය වැටෙද්දී ඇහැරිලා තියෙන්නේ 6.40 ට විතර.......

    නෑ සිරාවටම කියනවා උඹ මෙහෙම කිව්වයි කියල....... :P

    :rofl: අරයා නම් නිදි හොදට..... මම ඈහැරුනේ නැත්නම් තවමත් දොයි තමා..... :P දෝනිට මහන්සි ඈති නේද අද....??

    :frown: පිස්සු කෙලින්න එපා යකෝ.... මම ම කියන්නම් ඊට හොදා.... නැත්නම් මාව කයි උඹලා එක්ක ඔහොම කිව්වා කියලා...... :angry::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුහද ආමන්ත්‍රණය - එම්සී එකට කෙළවෙන තුරු බලං සිටින අවලං,අනාත,අමන මරි මෝඩ ලොන්ත ෆකෝරිස් රැලට.......

    හොක් හොක්.....
    තොපි හිතං හිටියේ අපි කා කොටා ගෙන ට්‍රිප අල වුණා කියල නේහ්?? හෙන චිත්තප්පරීතියෙන් හිටිය නේහ්!? අනේ බොලව්!!. බලං ඉන්න ඇති ට්‍රිපට කෙළවෙන කං, අර එළුව පස්සෙ ගිය නරිය වගේ. අනේ උකේ!! තොපි හිතන්නේ අපි මේ කුලල් කාගෙන සී සී කඩ විසිරිල යනව කියල නේද? බලං හිටපියව්. හොක් හොක්....තව අන්න මැරීඩ් ක්ලබ් එකේ වලියක් කියල පීඑම් එහෙමත් ගසපියව්.............
    උඹල මොන විදියට හිතුවත් අපි අතර තියන සහෝදර කම් අත් ඇරෙන්නේ නෑ යකෝව්! අපි අතේ ඇගිලි ටික එකතු වුණා වගේ හයියයි. අපි උඹල වගේ අනාත වෙලා කෙල්ලන්ට කොකං පාන එවුන් නෙවෙයි.....
    දැන් මේක කියවල රිදිල රෙප් කපයි.
    අනේ කහවණු! රෙප් ගසා ගනිල්ලා අධෝ මුඛයේ.

    මේ වගත් මෙසේම,
    එම්සී එකට මුළුහිතින් ම බැදි,
    දත් කිඹුළා වන මම වෙමි!
    :P:P:)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hama bath ekema sambola thibune naha, mama hithanne thari pattata vamane giye oya sambole anubhavayen thama.:(:(
    matath kaduvelin bus ekata naggata passe ambanaka bade kakkumak alluva. deyiyane kiyala e allapu kakkuma pamani.....:cool::cool:

    හෆ්ෆා එහෙනම් එක තමා....... එතකොට පොඩි තරිස් කෑවේ තරියාගේ බත් එකෙන්මයි නේද.......? තරියාට අවුලක් නෑ මයේ හිතේ...... අඹ සරණයි අයියේ උඹට බස් එකේදී අමාරු වුනානම්....... :baffled::oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: ඒක තමා බං ප්‍රශ්නේ..... මම හිතන්නේ මතකද අපි මිනි වර්ල්ඩ්ස් එන්ඩ් බලලා එනකොට, මූ අර පදුරක් අස්සේ ඉදන් ෆොටෝ එකකට කුරුමාණම් අල්ල අල්ල හිටිය වෙලාවේ ගොඩ වෙන්න ඈති....... :growl:

    ඔන්න ඊයේ රෑ වෙච්ච සීන් එකක්.....

    තරි මාමාට කෝල් එකක් ගත්තා.... එහා පැත්තෙන් අක්කා..... :shocked:

    මම :- කෝ තරි අංකල්
    අක්කා :- බාත් රූම් එකේ..... බලන්නකෝ කකුල් කූඩෑල්ලෝ කාලා, මේස් ගලවද්දි කකුල් දෙකේම ලේ..... :shocked:
    මම :- ඈහ්......?? :shocked: වෙන්න බෑ නේ අපේ කවුරුවත් කූඩැල්ලෝ කෑවේ නෑ නේ...... (කකුල් දෙකම අතගාලා බැලුවා කූඩැල්ලෙක් සෙට් වෙලා ඉන්නවද දන්නේ නෑ නේ නොදැනිම)
    අක්කා :- කකුල් දෙකේම හිටියා මල්ලි.... හොදටම ලේ.....
    මම :- වෙන්න බෑ..... :no: අපි කාටවත් අවුලක් උනේ නෑ නේ.... පොඩ්ඩට කොහොමද......?? පොඩ්ඩත් රිවස්ටන් වල වටේම දිව්වනේ මොකෙක්වත් කෑවේ නෑ නේ....??
    අක්කා :- පොඩ්ඩට අවුලක් නෑ. හොදටම බීලා නේ.......
    මම :- ඈහ්.....?? අද බිව්වේ නෑ නේ..... ඊයේ නම් කට්ටිය බිව්වා තමා..... :yes:
    අක්කා :- නෑ නෑ ඒවා නෙවේ ලේ ලේ..... :rofl::P
    මම :- හුටා...... :rofl::P:lol::baffled::dull:


    හෆොයි මටමමයි වෙන්නේ........ :baffled::dull:
    umba gama kala vage.....:baffled::lol::lol:
     
    Status
    Not open for further replies.