EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: ඔව් බං තැනිතලා පොට් එකක් හොයාගෙන ගිහින් පුරුදු වෙන්න ඕනා මේ සතියේ නම්......

    :growl: ඔව් බං..... මම හිතන්නේ නොකියා ඉදලා...... :angry: හොද වෙලාවට ඊයේ මම ආවේ..... නැත්නම් අදවත් බෙහෙත් ටිකක් ගන්නේ නෑ....... :angry:

    පුරුදු වෙයන් එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි පොඩ්ඩක්වත් බය වෙන්න එපා....... :cool:

    අනේ මන්දා බං අපේ ලොකු ඈයන්ගේ තියෙන හිතුවක්කාරකම්........ :dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අරයා නම් නිදි හොදට..... මම ඈහැරුනේ නැත්නම් තවමත් දොයි තමා..... :P දෝනිට මහන්සි ඈති නේද අද....??

    :frown: පිස්සු කෙලින්න එපා යකෝ.... මම ම කියන්නම් ඊට හොදා.... නැත්නම් මාව කයි උඹලා එක්ක ඔහොම කිව්වා කියලා...... :angry::P

    ඊයේ පට්ට ආතල් කියන්නේ නිදිමත කන් දෙකෙන් බේරෙනවා ගෙදර ගිහින් වොෂ් එකක් දාගත්තු වෙලේ ඉඳං...... ඒත් කොහේ නිදියන්නද මෙන්න මේක ඇඳට වෙලා පිනුම් ගගහා මුළු ගමටම ඇහෙන්න කෑගගහා සින්දු කියනවා..... එයාගේ ඒ සින්දු වලට අපිට නටන්නලු....... කාලා වරෙන්කො හතර වරං කැරකෙනවා අපිට නිදිමතේ....... :oo::baffled:

    බය වෙලා....... ඔන්න පති භක්තිය........ :lol::lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඒක තමා බං ප්‍රශ්නේ..... මම හිතන්නේ මතකද අපි මිනි වර්ල්ඩ්ස් එන්ඩ් බලලා එනකොට, මූ අර පදුරක් අස්සේ ඉදන් ෆොටෝ එකකට කුරුමාණම් අල්ල අල්ල හිටිය වෙලාවේ ගොඩ වෙන්න ඈති....... :growl:

    ඔන්න ඊයේ රෑ වෙච්ච සීන් එකක්.....

    තරි මාමාට කෝල් එකක් ගත්තා.... එහා පැත්තෙන් අක්කා..... :shocked:

    මම :- කෝ තරි අංකල්
    අක්කා :- බාත් රූම් එකේ..... බලන්නකෝ කකුල් කූඩෑල්ලෝ කාලා, මේස් ගලවද්දි කකුල් දෙකේම ලේ..... :shocked:
    මම :- ඈහ්......?? :shocked: වෙන්න බෑ නේ අපේ කවුරුවත් කූඩැල්ලෝ කෑවේ නෑ නේ...... (කකුල් දෙකම අතගාලා බැලුවා කූඩැල්ලෙක් සෙට් වෙලා ඉන්නවද දන්නේ නෑ නේ නොදැනිම)
    අක්කා :- කකුල් දෙකේම හිටියා මල්ලි.... හොදටම ලේ.....
    මම :- වෙන්න බෑ..... :no: අපි කාටවත් අවුලක් උනේ නෑ නේ.... පොඩ්ඩට කොහොමද......?? පොඩ්ඩත් රිවස්ටන් වල වටේම දිව්වනේ මොකෙක්වත් කෑවේ නෑ නේ....??
    අක්කා :- පොඩ්ඩට අවුලක් නෑ. හොදටම බීලා නේ.......
    මම :- ඈහ්.....?? අද බිව්වේ නෑ නේ..... ඊයේ නම් කට්ටිය බිව්වා තමා..... :yes:
    අක්කා :- නෑ නෑ ඒවා නෙවේ ලේ ලේ..... :rofl::P
    මම :- හුටා...... :rofl::P:lol::baffled::dull:


    හෆොයි මටමමයි වෙන්නේ........ :baffled::dull:

    :frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    umba gama kala vage.....:baffled::lol::lol:

    :rofl::baffled::dull: අවුලක් නෑ බං.... අක්කා නොදන්නවයෑ ඔය ගියහම අනිවා බොන බව..... :P කොහොමත් අපේ උන්දැට කතා කරලා වෙච්ච සීන් ඔක්කොම අහ ගනියි...... :yes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුරුදු වෙයන් එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි පොඩ්ඩක්වත් බය වෙන්න එපා....... :cool:

    අනේ මන්දා බං අපේ ලොකු ඈයන්ගේ තියෙන හිතුවක්කාරකම්........ :dull::dull:

    :oo: ඔව් මේ සතියේ නම් පුරුදු වෙන්න ඕනා.... නැත්නම් මම එතන ගිහින් කෝන් ටික ඔක්කොම පෙරලගෙන යයි.... :P

    :frown: කියලා වැඩක් නෑ බං ඒ ගැන නම්.... දොස්තරලට වඩා දන්නවනේ මේ ගොල්ලෝ බෙහෙත් ගන්න ඕනා හැටි ගැන ඒකනේ මේ...... :angry:

    ඊයේ පට්ට ආතල් කියන්නේ නිදිමත කන් දෙකෙන් බේරෙනවා ගෙදර ගිහින් වොෂ් එකක් දාගත්තු වෙලේ ඉඳං...... ඒත් කොහේ නිදියන්නද මෙන්න මේක ඇඳට වෙලා පිනුම් ගගහා මුළු ගමටම ඇහෙන්න කෑගගහා සින්දු කියනවා..... එයාගේ ඒ සින්දු වලට අපිට නටන්නලු....... කාලා වරෙන්කො හතර වරං කැරකෙනවා අපිට නිදිමතේ....... :oo::baffled:

    බය වෙලා....... ඔන්න පති භක්තිය........ :lol::lol::lol::lol::lol:

    :shocked: මම හිතුවේ ගිය ගමන්මත් ගමන් මහන්සියට හොදට නිදා ගනී කියලා...... :lol: බඩුම තමා නේද....?? ඉතින් අන්තිමට නටලද නිදි කරව ගත්තේ...... :P

    :rofl: භය වෙලා නෙවේ බං..... භක්තිය භක්තිය...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම එලාම් තියාගෙන ඇහැරුනා 4 ට ෆෝන් එක චාර්ජ් එකට ගහන්න වෙනදා පුරුද්දටම........ හීනෙන් වගේ ගිහින් චාර්ජ් එකට ෆෝන් එක ගැහැව්වා මතකයි..... ආයේ ඇඳට වැටුනා මලා හා සමානෙට නින්ද ගිහින්....... දේදුනුටයි එලිය වැටෙද්දී ඇහැරිලා තියෙන්නේ 6.40 ට විතර.......

    නෑ සිරාවටම කියනවා උඹ මෙහෙම කිව්වයි කියල....... :P
    :rolleyes::rolleyes:
    mala umbe phone eka charger ekata gahagenama ninda giyada, eka davasak oka nokara inna barida. rathne hondayi vage.......:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P අක්කා කිව්වේ, මුගේ ලේ රස ඈතිලු..... ඒකලු කූඩැල්ලෝ මූවම විතරක් කාලා තියෙන්නේ....... :lol: තරියා නම් කියන්නේ, ඈල්කොහොල් ටික ඔක්කොම කූඩැල්ලා ඈදලා ඈතිලු...... :P

    Pala do yanna :lol: kimbulage ahawal thanath koodellek hitiyalu :lol: ow oi mama sapaththu deka galonakota baya una socks deke le dekala :frown:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුහද ආමන්ත්‍රණය - එම්සී එකට කෙළවෙන තුරු බලං සිටින අවලං,අනාත,අමන මරි මෝඩ ලොන්ත ෆකෝරිස් රැලට.......

    හොක් හොක්.....
    තොපි හිතං හිටියේ අපි කා කොටා ගෙන ට්‍රිප අල වුණා කියල නේහ්?? හෙන චිත්තප්පරීතියෙන් හිටිය නේහ්!? අනේ බොලව්!!. බලං ඉන්න ඇති ට්‍රිපට කෙළවෙන කං, අර එළුව පස්සෙ ගිය නරිය වගේ. අනේ උකේ!! තොපි හිතන්නේ අපි මේ කුලල් කාගෙන සී සී කඩ විසිරිල යනව කියල නේද? බලං හිටපියව්. හොක් හොක්....තව අන්න මැරීඩ් ක්ලබ් එකේ වලියක් කියල පීඑම් එහෙමත් ගසපියව්.............
    උඹල මොන විදියට හිතුවත් අපි අතර තියන සහෝදර කම් අත් ඇරෙන්නේ නෑ යකෝව්! අපි අතේ ඇගිලි ටික එකතු වුණා වගේ හයියයි. අපි උඹල වගේ අනාත වෙලා කෙල්ලන්ට කොකං පාන එවුන් නෙවෙයි.....
    දැන් මේක කියවල රිදිල රෙප් කපයි.
    අනේ කහවණු! රෙප් ගසා ගනිල්ලා අධෝ මුඛයේ.

    මේ වගත් මෙසේම,
    එම්සී එකට මුළුහිතින් ම බැදි,
    දත් කිඹුළා වන මම වෙමි!
    මේක එළුවාගේ @ වැටෙනකම් බලා සිටි කනහිලු පුරවරයට:lol::lol:
    fuk-you-3328bdf9a4b9504b9398284244fe97c2-3.gif
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෆ්ෆා එහෙනම් එක තමා....... එතකොට පොඩි තරිස් කෑවේ තරියාගේ බත් එකෙන්මයි නේද.......? තරියාට අවුලක් නෑ මයේ හිතේ...... අඹ සරණයි අයියේ උඹට බස් එකේදී අමාරු වුනානම්....... :baffled::oo:
    :yes::yes:
    nadiyage bath eke sambola thibune naha. e nisa mage eken sambola kotasak mama uge bath ekata damma. e pinen mata avulak une naha vage.....:P:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අදාල නැති එවුන් තොප්පි දාගන්නේ අහවල් පයන්නකට ද?:growl::growl::growl::dull:

    හෑ...???
    කිඹුලයියේ මොකද්ද බන් ඒ හරුපේ?
    මම මේක පෙන්නුවේ මේක වැටෙනකම් ඇට එළුවාගේ @ වැටෙනකම් පස්සෙන් ගිය බල්ලෝ වගේ අපේ ඇම් සී එක වැටෙනකම් බලා හිටපු එවුන්ට......
    lol-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-836.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඔව් මේ සතියේ නම් පුරුදු වෙන්න ඕනා.... නැත්නම් මම එතන ගිහින් කෝන් ටික ඔක්කොම පෙරලගෙන යයි.... :P

    :P:rofl: උඹ කොහෙන් නවතීද දන්නේ නෑ...... :lol:

    :frown: කියලා වැඩක් නෑ බං ඒ ගැන නම්.... දොස්තරලට වඩා දන්නවනේ මේ ගොල්ලෝ බෙහෙත් ගන්න ඕනා හැටි ගැන ඒකනේ මේ...... :angry:

    අනේද කියන්නේ...... මට අපේ අම්ම එක්කත් යකා නගින්නේ එය දොස්තර වෙන්න හදද්දී......

    :shocked: මම හිතුවේ ගිය ගමන්මත් ගමන් මහන්සියට හොදට නිදා ගනී කියලා...... :lol: බඩුම තමා නේද....?? ඉතින් අන්තිමට නටලද නිදි කරව ගත්තේ...... :P

    මොන නටනවද කෙලින් හිටගන්නවත් පන නෑ නිදිමතේ..... හොඳ වෙලාවට ත්‍රිවිල් එකක් ගියා...... එකට බය කෙරෙව්වා අන්න බඩ සීයා කෑගහන ළමයි හොයන එනවයි කියලා..... ඔන්න එතකොට දොයි....... :lol:

    :rofl: භය වෙලා නෙවේ බං..... භක්තිය භක්තිය...... :P

    පේනවා පේනවා........ :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Pala do yanna :lol: kimbulage ahawal thanath koodellek hitiyalu :lol: ow oi mama sapaththu deka galonakota baya una socks deke le dekala :frown:

    අවුලක් නෑ........ උඹේ ඇඟේ ලේ පිරිසිදු වෙනවා ඇඟට අලුතෙන් ලේ උනනවනේ ඔය ඌ බිව්වා එව්වට හරියන්න.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තු තෝ නම්.......:growl::growl: කැත හිත මුළු ඇඟ පුරාම.......... :frown:
    :shocked::shocked: mokada hotto e kathava...
    mama kiyuve umbe phone eke davasaganema charge karanna onida kiyala. rathnayage nam ehemalu nitharama loku calls ganna nisa. e kiyanne umba rathnetath vada diga calls gannavada......:P:P
     
    Status
    Not open for further replies.