එක තමයි හැලයෝ ඒවා වෙන පාටකින් දැම්මේ,අරම සුකුරුත්තන් දදා ඉන්න කම්මැලි.
වෙන පාටකින් දැම්මට බලහන් ඒ පාට පේනවද කියලා....... පාට උඩ ගිහින්..........
[/QUOTE]පාට උඩ ගියානං ඒක ඌ බලාගනී.උඹ නහය වහගන්



එක තමයි හැලයෝ ඒවා වෙන පාටකින් දැම්මේ,අරම සුකුරුත්තන් දදා ඉන්න කම්මැලි.
[/QUOTE]


haffatasiri...... dan ubata kohomada malli......?


වෙන පාටකින් දැම්මට බලහන් ඒ පාට පේනවද කියලා....... පාට උඩ ගිහින්..........![]()



hondayi..saneepen innawa...ada dawasatath dan 3 paarak giya....![]()



කුකුළණි, මේ ත්‍රෙඩ් එකේ කතා වෙන සියල්ල, මාගේ බලධාරියා විසින් නිරීක්ෂණය කරනු බැවින්, කරුණාකර, කටවල් පරිස්සම් කරන් කතා කරපල්ලා........![]()




කුකුළණි, මේ ත්‍රෙඩ් එකේ කතා වෙන සියල්ල, මාගේ බලධාරියා විසින් නිරීක්ෂණය කරනු බැවින්, කරුණාකර, කටවල් පරිස්සම් කරන් කතා කරපල්ලා........![]()








G.G.B. හි වර්ගය හෝ තෙවැනි බලය.....මේ G.B. ද නැතිනම් G.G.B. ද........?![]()

අද මම මැද කාලෙද වහල යනව බං......
ගෙවල් ළග ඉස්කෝලෙ ඉන්ටවීව් එක........
1.20ට තියෙන්නේ...........



G.G.B. හි වර්ගය හෝ තෙවැනි බලය.....![]()


එකෙන්ම....... එකෙන්ම........ 
අද මම මැද කාලෙද වහල යනව බං......
ගෙවල් ළග ඉස්කෝලෙ ඉන්ටවීව් එක........
1.20ට තියෙන්නේ...........




වැසීම නෙවෙයි මුන් ගේ හොම්බට ඇනීම සැනසීමයි කියල හිතෙන්නේ........waseema sanaseemai![]()
වැසීම නෙවෙයි මුන් ගේ හොම්බට ඇනීම සැනසීමයි කියල හිතෙන්නේ........

වැසීම නෙවෙයි මුන් ගේ හොම්බට ඇනීම සැනසීමයි කියල හිතෙන්නේ........

යන වැඩේ සාර්ථක වේවි ඉතා සිතින් පතමි ලො.ලො.කො. ණෙනි
එක නෙවෙයි බාන් අර ශෂී විජේන්ද්‍ර කියන එකා හම්බයෙක්ලු නේද?මම ඊයේ පෙරෙයිද ටීවී එකේ දැක්කේ

ඈ මලිත්තෝ........ උඹ ඉන්න තලාවට ටීවී පේන්නේ තැපෑලෙන් ඇවිත්ද...... කොයිතරම් පරණ නිව්ස් ද බං ඔව්ව........![]()
හරි හරි ඊයේ පෙරෙයිද කිව්වේ දැන් ටිකක් කල් වෙනවා,පහුගිය දොහේ මම මෙහෙ හිටියේ නෑ නෙව.
එකා බන් රැවුලත් පාට කරලා...මේ අර ෆිල්ම් වල හිටපු එකාමද කියලත් හිතෙනවා අෆ්ෆා
මට ආරංචිය ආවා ඊයෙත් උඹට පුප්ප පුප්ප හිටියා කියලා......
![]()
වැරැද්ද නම් තනිකර උඹේ මාමේ......ඕකුන්ව ඕනවට වඩා හුරතල් කරන්න ගියහම, ඕකුන් එනවා උඹේ ඔලුවට අත හෝදන්න.......
ගානකට තියා ගත්තා නම් හරි..... උන්ට කකුළුවෝ කන්න දෙන්නයි අරකයි මේකයි කරන්නේ නැතුව.......
![]()
affa kimbula arakath deela da ?