EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එක තමයි හැලයෝ ඒවා වෙන පාටකින් දැම්මේ,අරම සුකුරුත්තන් දදා ඉන්න කම්මැලි.

    වෙන පාටකින් දැම්මට බලහන් ඒ පාට පේනවද කියලා....... පාට උඩ ගිහින්.......... :rolleyes:[/QUOTE]

    පාට උඩ ගියානං ඒක ඌ බලාගනී.උඹ නහය වහගන්:lol::lol::lol::lol: :p
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, මේ ත්‍රෙඩ් එකේ කතා වෙන සියල්ල, මාගේ බලධාරියා විසින් නිරීක්ෂණය කරනු බැවින්, කරුණාකර, කටවල් පරිස්සම් කරන් කතා කරපල්ලා........ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුළණි, මේ ත්‍රෙඩ් එකේ කතා වෙන සියල්ල, මාගේ බලධාරියා විසින් නිරීක්ෂණය කරනු බැවින්, කරුණාකර, කටවල් පරිස්සම් කරන් කතා කරපල්ලා........ :dull:

    මේ G.B. ද නැතිනම් G.G.B. ද........? :rolleyes::lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කුකුළණි, මේ ත්‍රෙඩ් එකේ කතා වෙන සියල්ල, මාගේ බලධාරියා විසින් නිරීක්ෂණය කරනු බැවින්, කරුණාකර, කටවල් පරිස්සම් කරන් කතා කරපල්ලා........ :dull:

    ගෑ.ගූ.බ.:lol::lol::lol::lol::yes::lol::sorry::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද මම මැද කාලෙද වහල යනව බං......
    ගෙවල් ළග ඉස්කෝලෙ ඉන්ටවීව් එක........
    1.20ට තියෙන්නේ...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැසීම නෙවෙයි මුන් ගේ හොම්බට ඇනීම සැනසීමයි කියල හිතෙන්නේ........

    අර ඔයා අඬු නැතුව අතින් දත් ගලවපු අයගේ ලිස්ට් එකට මුන් දෙන්නවත් එකතු කරමුකෝ අයියේ.... :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යන වැඩේ සාර්ථක වේවි ඉතා සිතින් පතමි ලො.ලො.කො. ණෙනි

    එක නෙවෙයි බාන් අර ශෂී විජේන්ද්‍ර කියන එකා හම්බයෙක්ලු නේද?මම ඊයේ පෙරෙයිද ටීවී එකේ දැක්කේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යන වැඩේ සාර්ථක වේවි ඉතා සිතින් පතමි ලො.ලො.කො. ණෙනි

    එක නෙවෙයි බාන් අර ශෂී විජේන්ද්‍ර කියන එකා හම්බයෙක්ලු නේද?මම ඊයේ පෙරෙයිද ටීවී එකේ දැක්කේ

    ඈ මලිත්තෝ........ උඹ ඉන්න තලාවට ටීවී පේන්නේ තැපෑලෙන් ඇවිත්ද...... කොයිතරම් පරණ නිව්ස් ද බං ඔව්ව........ :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඈ මලිත්තෝ........ උඹ ඉන්න තලාවට ටීවී පේන්නේ තැපෑලෙන් ඇවිත්ද...... කොයිතරම් පරණ නිව්ස් ද බං ඔව්ව........ :lol:

    හරි හරි ඊයේ පෙරෙයිද කිව්වේ දැන් ටිකක් කල් වෙනවා,පහුගිය දොහේ මම මෙහෙ හිටියේ නෑ නෙව.
    එකා බන් රැවුලත් පාට කරලා...මේ අර ෆිල්ම් වල හිටපු එකාමද කියලත් හිතෙනවා අෆ්ෆා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි ඊයේ පෙරෙයිද කිව්වේ දැන් ටිකක් කල් වෙනවා,පහුගිය දොහේ මම මෙහෙ හිටියේ නෑ නෙව.
    එකා බන් රැවුලත් පාට කරලා...මේ අර ෆිල්ම් වල හිටපු එකාමද කියලත් හිතෙනවා අෆ්ෆා

    ඔව් බං මමත් දැක්කා........ මාර වෙනසක් ඉස්සරයි දැනුයි....... ඉස්සර ඉඳලා තියෙන්නේ මු පට්ට ආඩම්බරෙන් කියලා අපේ තාත්තා කිව්වා ආයේ මේකා ගැන කියද්දී මේ ලඟදි දවසක්......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: මට ආරංචිය ආවා ඊයෙත් උඹට පුප්ප පුප්ප හිටියා කියලා...... :angry:

    වැරැද්ද නම් තනිකර උඹේ මාමේ...... :yes: ඕකුන්ව ඕනවට වඩා හුරතල් කරන්න ගියහම, ඕකුන් එනවා උඹේ ඔලුවට අත හෝදන්න....... :growl: ගානකට තියා ගත්තා නම් හරි..... උන්ට කකුළුවෝ කන්න දෙන්නයි අරකයි මේකයි කරන්නේ නැතුව....... :angry:

    :shocked: affa kimbula arakath deela da ?:eek:
     
    Status
    Not open for further replies.