EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Poddonge faces thamai mama wediyen gatte public ewa email kara huta umbawa iss wela email eka ewapan gmail ekak.
    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෙප් හැම එකාටම තව +1 බැගින් සෙට් වේවා කොකටුවණි............
    අපි චුත වුනා............

    මගදි වාහනේ හැප්පිලා මැරුනොත් මරණෙට වරෙල්ලා, බිස්කට් එපා හරිය...............
    ඌරු පෙත්තක් බාබකිව් දාගෙන වරෙල්ලා...........

    kibulata monawa welaada me..... black label ekata waga kiyalaa wagee.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි...............
    දෙකක් දාල ඉන්නේ.............
    මද පවන හමා යයි...........
    මරු ඕයි.....................:P

    :frown: තනියම අර බෝතලේ ගසනවට බඩම පල හෙටත්....... :angry:

    තෙප් හැම එකාටම තව +1 බැගින් සෙට් වේවා කොකටුවණි............
    අපි චුත වුනා............

    මගදි වාහනේ හැප්පිලා මැරුනොත් මරණෙට වරෙල්ලා, බිස්කට් එපා හරිය...............
    ඌරු පෙත්තක් බාබකිව් දාගෙන වරෙල්ලා...........

    :shocked: මේකට නම් මෙකේ දෙතුන් දෙනෙක්ම බය වෙයි වගේ.... තරියා..... සංජියා..... මිනියා...... කොසා...... කිංග් මාමි...... :lol:

    :frown: ඔන්න සෙද්දක් කියනවා.... දවල් ආවේ, අර කිඹුල් රථයේ, ටයර් ටික දාගනින් කියන්න.... ඒකේ කැන්වසුත් පෑදීගෙන එනවා ඉස්සරහා ටයර් වල...... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරා උඹේ fb ප්‍රොෆයිල් පික් එකට මේක දාපන් අරන් සිංහයව අයින් කරලා !! උඹට මොන සිංහයොද කුකුලෝ ? මේක ගත්තේ අර පුංචි ලෝකාන්තය ළඟ වාහන නවත්තන එක ලඟදි :P :lol:

    21mymfk.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යුරා උඹේ fb ප්‍රොෆයිල් පික් එකට මේක දාපන් අරන් සිංහයව අයින් කරලා !! උඹට මොන සිංහයොද කුකුලෝ ? මේක ගත්තේ අර පුංචි ලෝකාන්තය ළඟ වාහන නවත්තන එක ලඟදි :P :lol:

    21mymfk.jpg

    :lol::lol: බිබී හිටපු තේකත් හිර උනා :rofl:
     
    Status
    Not open for further replies.