කෝ මේ කුකුල්ලු ටික ? තාම කූඩු වලද ?
තරි කුකුළා නම් මේ පැත්තේ ඈවිත් ගියා..... 
බොයිලේරුව හදාගෙන නැද්ද තාම ?තරි කුකුළා නම් මේ පැත්තේ ඈවිත් ගියා.....
![]()

kos maama
කෙසේද තතු?
විශේෂයක් නෑ. වෙනදා වගේම ඉන්නවා.

බොයිලේරුව හදාගෙන නැද්ද තාම ?![]()
හුටා අමතක උනා අහන්න.... පුංචි කාර් එකට, බොංගෝව බාර දෙන්න ඈවිත්..... 
එක විකුනලා නැද්ද තාම ?හුටා අමතක උනා අහන්න.... පුංචි කාර් එකට, බොංගෝව බාර දෙන්න ඈවිත්.....
![]()
මම හිතන් හිටියේ අලුත් එක ගත්තේ ඕක විකුනලා කියලා..
chrome වෙන්න ඇති පාවිච්චි කරන්නේ ..ටැග් එකක් පෝස්ට් කරගන්න බැරි උන් ඉන්නවනේ තාමත් මේකේ 2008 රෙජිස්ටර් වෙච්ච උන්.....![]()
හ්ම් හ්ම් ..
එල එල ෆට්ට සුභ දර්ශනයක් දුටිමි....... අම්ම අප්පා දක්කාවගේ ....
අම්බානක හෙම්බාවෙන් පෙලෙමි.,...
මොකක්ද දැක්කේ ?
ආ කැන්ගරු යකා.. කොහොමද ?led ayyawa dakka kal. kohomada hondin innawada.
ආ කැන්ගරු යකා.. කොහොමද ?
ඔහේ දැන් අලුත් ලොක්කෙක් නෙ ඉන්නේ ? කොහොමද ඌ ? කොටින්ට කඩේ යන එකෙක්ද ?

බෝට්ටු වලට ගේම අදිනවා කියන්නේ පොර කොටින්ටත් ගේමට එයි..waradak na wage. uoo liberal pakshe nisa kianne arthiketa honda wei kiala. koti gana nam danna bottu walata nam thitha.
mehe chanda hena dull. chande dawase ra mama partiyaka indala maha raa 1kata withara awa results deelath iwarai, adu gane ekek nah pare rathinjayak paththu karagena hari![]()
බෝට්ටු වලට ගේම අදිනවා කියන්නේ පොර කොටින්ටත් ගේමට එයි..
economy එක කෙළ වෙලාද ?asylum wechcha porawal nevei ne ban wadi hariyak bottu wala enne, megamuwa patte ewun ne.
kotinta issella porata mehe economy eka goda ganna wenawa.