EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: හුටා අමතක උනා අහන්න.... පුංචි කාර් එකට, බොංගෝව බාර දෙන්න ඈවිත්..... :yes:
    එක විකුනලා නැද්ද තාම ? :confused: මම හිතන් හිටියේ අලුත් එක ගත්තේ ඕක විකුනලා කියලා..
    ඕක විකියට ගන්න කියපන්. ඌ වාහන හොයන එකානේ .. :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටැග් එකක් පෝස්ට් කරගන්න බැරි උන් ඉන්නවනේ තාමත් මේකේ 2008 රෙජිස්ටර් වෙච්ච උන්..... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එල එල ෆට්ට සුභ දර්ශනයක් දුටිමි....... අම්ම අප්පා දක්කාවගේ ....
    අම්බානක හෙම්බාවෙන් පෙලෙමි.,...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටැග් එකක් පෝස්ට් කරගන්න බැරි උන් ඉන්නවනේ තාමත් මේකේ 2008 රෙජිස්ටර් වෙච්ච උන්..... :lol:
    chrome වෙන්න ඇති පාවිච්චි කරන්නේ ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල එල ෆට්ට සුභ දර්ශනයක් දුටිමි....... අම්ම අප්පා දක්කාවගේ ....
    අම්බානක හෙම්බාවෙන් පෙලෙමි.,...
    :oo: මොකක්ද දැක්කේ ?

    "කැස්සට කොස් ඇට, උණට කුරුම්බා
    වැස්සට නොතෙමින් කුඩය ගනිල්ලා" :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    led ayyawa dakka kal. kohomada hondin innawada.
    ආ කැන්ගරු යකා.. කොහොමද ?
    ඔහේ දැන් අලුත් ලොක්කෙක් නෙ ඉන්නේ ? කොහොමද ඌ ? කොටින්ට කඩේ යන එකෙක්ද ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආ කැන්ගරු යකා.. කොහොමද ?
    ඔහේ දැන් අලුත් ලොක්කෙක් නෙ ඉන්නේ ? කොහොමද ඌ ? කොටින්ට කඩේ යන එකෙක්ද ?

    waradak na wage. uoo liberal pakshe nisa kianne arthiketa honda wei kiala. koti gana nam danna bottu walata nam thitha.

    mehe chanda hena dull. chande dawase ra mama partiyaka indala maha raa 1kata withara awa results deelath iwarai, adu gane ekek nah pare rathinjayak paththu karagena hari :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    waradak na wage. uoo liberal pakshe nisa kianne arthiketa honda wei kiala. koti gana nam danna bottu walata nam thitha.

    mehe chanda hena dull. chande dawase ra mama partiyaka indala maha raa 1kata withara awa results deelath iwarai, adu gane ekek nah pare rathinjayak paththu karagena hari :)
    බෝට්ටු වලට ගේම අදිනවා කියන්නේ පොර කොටින්ටත් ගේමට එයි..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බෝට්ටු වලට ගේම අදිනවා කියන්නේ පොර කොටින්ටත් ගේමට එයි..

    asylum wechcha porawal nevei ne ban wadi hariyak bottu wala enne, megamuwa patte ewun ne.

    kotinta issella porata mehe economy eka goda ganna wenawa.
     
    Status
    Not open for further replies.