EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩුවට දැම්ම ඒත් නෑ බන් .. උන් කියනවා වාහන මාර්කට් එක ෆුල් ඩ්‍රොප්ලු :sorry: මම බැලුවේ කාර් එක හරි විකුණලා දාන්න ..නැත්තන් මම හිරවෙනවා :dull:

    :shocked: පිස්සු කෙලින්න එපා..... අපි ඕක කොහොම හරි විකුණ ගමු..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නාගසලං වී ලියමි.............නැට්ට ලගට ගසල ඉන්නෙ ආ...........සොරි වෙන්න ඕන....

    මේ ගෑනුක් ගේ **ක් නිසා ජීවිතේම එපා වෙලා ඕයි ඉන්නේ.............:dull:
    මුං අම්මපා හෙණ ගැහිල යන්නෙ නැති හැටි .....................:growl::growl::growl::growl:

    ජේ&බී එක හෙටින් ඉවරය...........

    බලන ආත්මයේ දී ගෑනු සහ ෆොන් නැති හද්දා අප්‍රිකානු කැලයතක මම උපත ලබාවා!!!!!!!
    දැන් යද්දි වැහනේ හැපිල මැරුනොත් මරණෙට වරෙව්.........
    ඌරු පෙත්තක් බාබකිව් දාගෙන ඇන්න වරෙව්....මගේ මල බත කන්න............:dull:

    :shocked::shocked: මම හිතුවේ ඒ ටික මාමි ඉවර කරයි කියලා...... ශොට් එකක් දාගෙන මමත් ශේප් එකේ ආවා..... පොඩි වැස්සකුත් පාත් වෙච්ච නිසා, ගානට කූල් වෙලා ආවා මම නම්...... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වේ ගෙදර ඉන්න උන්දෑ ගැන නෙමෙයි :no: අර ඇපටන් *ත්ති ගැන :growl: තොට හොඳ වැඩේ මුන්ව නලෝනවට ..කවෝපන් තව ආස ආස කෑම :growl:

    :rofl: කියලා වැඩක් නෑ..... මූ උන්ට සලකන්න ගිහින්, දැන් උන් එනවා ඔලුවට අත හෝදලා යන්න...... :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්න එපා බන්.....දැන් බලහන් මට ආතතිය හැදිලා ඉන්න හැටි එකක් ගන්න නැතිව....
    කියක් බලන්න යන්නද?

    :frown: උඹ වාහනයක් ගන්නකම් අපිටත් ආතතිය..... :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked::shocked: කිංග් මාමි ඔයා......?? :shocked:

    ළිඳට ළඟයි :D

    trollface_meme.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kimbulo... narakada asistant kenek hamabwenakan rathneta gawumak andawala othana tiyagaththoth ...? :nerd:

    :lol: පේෂන්ස්ලා බය වෙයි බඩින් ඉන්න අම්මණ්ඩි කෙනෙක් ඇසිස්ටන්ට් කමේ යොදවල කියල එහෙනම් :rofl::lol:
     
    Status
    Not open for further replies.