මූ තමයි සෙන්සර් එක![]()
වැඩේ කියන්නේ මූ වාහනේ ඉන්නකොට තමයි ඔය ඔක්කොම සින්. කිනා විතරක් ඉද්දි කිසිම අවුලක් තිබ්බේ නෑ..![]()
කිනා ඉතිං හිටියත් නෑ වගේ නිසා වාහනේට දැන්නේ නැතුව ඇති....

මූ තමයි සෙන්සර් එක![]()
වැඩේ කියන්නේ මූ වාහනේ ඉන්නකොට තමයි ඔය ඔක්කොම සින්. කිනා විතරක් ඉද්දි කිසිම අවුලක් තිබ්බේ නෑ..![]()

රේන් සෙන්සර් මැනුවල් වයිපර් ද ?

මිනිපුරයා කොසාගේ වාහනේට නගින්නෙම නෑ ... ඌ වෑන් එකේ ගුලි වෙලා බයටම![]()

ඌ මිරිකිලා ඉන්නවා සිට් එකේ, හෙලවෙන්නේ වත් නැතුව !මිනිපුරයා කොසාගේ වාහනේට නගින්නෙම නෑ ... ඌ වෑන් එකේ ගුලි වෙලා බයටම![]()

ක්ලයිමෙට් සෙන්සර් යුස්ඩ් බයි පර්සන් ඔන් ඩිමාන්ඩ් !!![]()

මටත් ආසයි බං මුගේ වාහනේ රවුමක් යන්න....![]()

අපරාදේ කියන්න බෑ දෙන කිනා සීතලට දාපු තොප්පියට උගේ කන් දෙක වැහිච්ච නිසාදෝ පාඩුවේ ආවා 

මූ තමයි සෙන්සර් එක![]()
වැඩේ කියන්නේ මූ වාහනේ ඉන්නකොට තමයි ඔය ඔක්කොම සින්. කිනා විතරක් ඉද්දි කිසිම අවුලක් තිබ්බේ නෑ..![]()

hid hayikarapu bike ekak nisa as nilankaravuna velavaka para mada navaththagena hitapan. mama nam aniva karanava... (paint karanakan....)
මම නම් කරන්නේ ඈගට කපනවා හෙඩ්ම කරන් එන එකාගේ....... 
නැග්ග එකා ආපහු නගින්නේ නෑ ..මිනියව එක පාරයි නැග්ගුවේ ඌ රබර් එක වගේ !අපරාදේ කියන්න බෑ දෙන කිනා සීතලට දාපු තොප්පියට උගේ කන් දෙක වැහිච්ච නිසාදෝ පාඩුවේ ආවා
උඹට කියන්නේ නෑ මම![]()

නැග්ග එකා ආපහු නගින්නේ නෑ ..මිනියව එක පාරයි නැග්ගුවේ ඌ රබර් එක වගේ !අපරාදේ කියන්න බෑ දෙන කිනා සීතලට දාපු තොප්පියට උගේ කන් දෙක වැහිච්ච නිසාදෝ පාඩුවේ ආවා
![]()

බයික් ඒක උඹ ඇඟට කැපුවොත් නං උඹේ අවසානේ තමයි!මම නම් කරන්නේ ඈගට කපනවා හෙඩ්ම කරන් එන එකාගේ.......
![]()
මම නම් කරන්නේ ඈගට කපනවා හෙඩ්ම කරන් එන එකාගේ.......
![]()

ඕකා දැන් ආපු වෙලාට සෙට් එකම ලිඳට දායි.කිනාට දැන් නම් හචින් යනවා ඇති....![]()

බයික් ඒක උඹ ඇඟට කැපුවොත් නං උඹේ අවසානේ තමයි!
උඹේ එකට යට උනොත් ඌ ගල්රෝලකට අහු උනා වගේ තමා 
මම නම් කරන්නේ ඈගට කපනවා හෙඩ්ම කරන් එන එකාගේ.......
![]()

ඇට බොලේ නැතුව උඹල දෙන්න ගෙයක් ගත්තා නම් ඊට හොඳයි ! අපරාදේ නිකන්ම ලීස් ගෙවනවානේ ඒ සල්ලි වලට හවුසින් ලෝන් එකක් දාගත්තනම් ගොඩ![]()
මල්කවියෝ..... මේ ඉරිදා ලංකාදීපේ තිබ්බා වගේ මතකයි මොරටුවේ ගෙයක් ගැන.... ලක්ෂ 145 ක් ද කොහෙද..... 
එකට යට උනොත් නං ඌට ගල්රෝලකට යට වෙන එක සැප වෙයි!උඹේ එකට යට උනොත් ඌ ගල්රෝලකට අහු උනා වගේ තමා
![]()

මල්කවියෝ..... මේ ඉරිදා ලංකාදීපේ තිබ්බා වගේ මතකයි මොරටුවේ ගෙයක් ගැන.... ලක්ෂ 145 ක් ද කොහෙද.....
![]()

බොගේ ඔය ඉන්දියන් යකඩ ගොඩද ඇඟට කපන්නේ...?![]()

මල්කවියෝ..... මේ ඉරිදා ලංකාදීපේ තිබ්බා වගේ මතකයි මොරටුවේ ගෙයක් ගැන.... ලක්ෂ 145 ක් ද කොහෙද.....
![]()