EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ තමයි සෙන්සර් එක :P

    වැඩේ කියන්නේ මූ වාහනේ ඉන්නකොට තමයි ඔය ඔක්කොම සින්. කිනා විතරක් ඉද්දි කිසිම අවුලක් තිබ්බේ නෑ.. :lol:

    කිනා ඉතිං හිටියත් නෑ වගේ නිසා වාහනේට දැන්නේ නැතුව ඇති.... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    රේන් සෙන්සර් මැනුවල් වයිපර් ද ?

    ක්ලයිමෙට් සෙන්සර් යුස්ඩ් බයි පර්සන් ඔන් ඩිමාන්ඩ් !! :lol::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිනිපුරයා කොසාගේ වාහනේට නගින්නෙම නෑ ... ඌ වෑන් එකේ ගුලි වෙලා බයටම :lol:

    කෝ පරිප්පු කතාව කිව්ව විතරයි මිනියා මාරු.... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිනිපුරයා කොසාගේ වාහනේට නගින්නෙම නෑ ... ඌ වෑන් එකේ ගුලි වෙලා බයටම :lol:
    ඌ මිරිකිලා ඉන්නවා සිට් එකේ, හෙලවෙන්නේ වත් නැතුව ! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් ආසයි බං මුගේ වාහනේ රවුමක් යන්න.... :rolleyes:

    නැග්ග එකා ආපහු නගින්නේ නෑ ..මිනියව එක පාරයි නැග්ගුවේ ඌ රබර් එක වගේ ! :lol::rofl: අපරාදේ කියන්න බෑ දෙන කිනා සීතලට දාපු තොප්පියට උගේ කන් දෙක වැහිච්ච නිසාදෝ පාඩුවේ ආවා :lol::rofl:

    මූ තමයි සෙන්සර් එක :P

    වැඩේ කියන්නේ මූ වාහනේ ඉන්නකොට තමයි ඔය ඔක්කොම සින්. කිනා විතරක් ඉද්දි කිසිම අවුලක් තිබ්බේ නෑ.. :lol:

    උඹට කියන්නේ නෑ මම :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැග්ග එකා ආපහු නගින්නේ නෑ ..මිනියව එක පාරයි නැග්ගුවේ ඌ රබර් එක වගේ ! :lol::rofl: අපරාදේ කියන්න බෑ දෙන කිනා සීතලට දාපු තොප්පියට උගේ කන් දෙක වැහිච්ච නිසාදෝ පාඩුවේ ආවා :lol::rofl:

    උඹට කියන්නේ නෑ මම :rofl:
    :rofl: :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැග්ග එකා ආපහු නගින්නේ නෑ ..මිනියව එක පාරයි නැග්ගුවේ ඌ රබර් එක වගේ ! :lol::rofl: අපරාදේ කියන්න බෑ දෙන කිනා සීතලට දාපු තොප්පියට උගේ කන් දෙක වැහිච්ච නිසාදෝ පාඩුවේ ආවා :lol::rofl:

    කිනාට දැන් නම් හචින් යනවා ඇති.... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: මම නම් කරන්නේ ඈගට කපනවා හෙඩ්ම කරන් එන එකාගේ....... :angry:
    බයික් ඒක උඹ ඇඟට කැපුවොත් නං උඹේ අවසානේ තමයි!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බයික් ඒක උඹ ඇඟට කැපුවොත් නං උඹේ අවසානේ තමයි!

    :lol: උඹේ එකට යට උනොත් ඌ ගල්රෝලකට අහු උනා වගේ තමා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇට බොලේ නැතුව උඹල දෙන්න ගෙයක් ගත්තා නම් ඊට හොඳයි ! අපරාදේ නිකන්ම ලීස් ගෙවනවානේ ඒ සල්ලි වලට හවුසින් ලෝන් එකක් දාගත්තනම් ගොඩ :D

    :oo: මල්කවියෝ..... මේ ඉරිදා ලංකාදීපේ තිබ්බා වගේ මතකයි මොරටුවේ ගෙයක් ගැන.... ලක්ෂ 145 ක් ද කොහෙද..... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: උඹේ එකට යට උනොත් ඌ ගල්රෝලකට අහු උනා වගේ තමා :P
    එකට යට උනොත් නං ඌට ගල්රෝලකට යට වෙන එක සැප වෙයි! :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මල්කවියෝ..... මේ ඉරිදා ලංකාදීපේ තිබ්බා වගේ මතකයි මොරටුවේ ගෙයක් ගැන.... ලක්ෂ 145 ක් ද කොහෙද..... :)

    ලක්ශ 145 අතේ තිබ්බ නම් බං මම තට්ටු දෙකේ ගෙයක් අරන් බැලන්ස් එකට ගන්නව ටොයෝ විට්ස් එකක්.... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොගේ ඔය ඉන්දියන් යකඩ ගොඩද ඇඟට කපන්නේ...? :lol:

    මේ තියෙන්නේ මුගේ වාහනේ ගාඩ් ගැලව්වම ..නිකන් මන්දපෝෂණය හැදිලා වගේ .. :lol:

    fef8n9.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මල්කවියෝ..... මේ ඉරිදා ලංකාදීපේ තිබ්බා වගේ මතකයි මොරටුවේ ගෙයක් ගැන.... ලක්ෂ 145 ක් ද කොහෙද..... :)
    :shocked: :shocked:
     
    Status
    Not open for further replies.