EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද .. මට නිකන් කැරකිල්ල වගේ .. මම ඊයේ අඬ අඬ ආවේ පොඩි සිද්දියක් නිසා .. හැබැයි නිහතමානී ආඩම්භාරයක් තියෙනවා මට මගේ සහෝදරයන්ටත් වඩා සහෝදරයෝ ටිකක් ලැබිච්ච එක ගැන ... ඉතින් කොහොමද මම මේකෙන් යන්නේ යන්න හිටියත් ..මේක ටයිප් කරනකොටත් ඇඩෙනවා බන් :sorry:

    මේ සටහන ඒ මනුෂ්‍යත්වයට උපහාරයක් වේවා !!

    :shocked: :cool: මම දන්නෝ....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    na assistant arala gihilla....:baffled::baffled::baffled:

    :rofl: කළපු කකුළුවෝ කව්වලා තමා ඔය....... :growl::angry:

    නෑ නෑ ඉන්නවා .. OBA එකේ ග්‍රැෆික්ස් වගයක් ඩිසයින් කරනවා දාගෙන ආතතිය ඩබල් ත්‍රිබල් කරගෙන ඉන්නේ ක්ලිනික් එකේ වැඩයි ඒවයි නිසා :baffled:.. ලොග් නොවී හොරෙන් බලන් ඉන්නේ මේ පැත්ත ගැන :lol:

    :rofl: මම යන OBA :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    tuesday17.gif
    කොසා රාගයෙන්

    ආතතියෙන් තොර සුභ උදෑසනක් වේවා......:)
    කල්‍යාන මිත්‍රත්වය , තුලින් සියලු සිත්දොස් සුවපත් වේවා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අද කෑස්බෑවේ වාහන බලන්න යනවා කිව්ව එකා........ :rofl: :lol: වරෙන් හොට්ටෝ මෙහේ වාහන බලලා එකක්, අරන් යන්නම බලාගෙන....... :yes: :D

    අන්න පුංචි කාර් එකේ වාහන ගොඩ ගහලා තියෙනවා..... :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    na assistant arala gihilla....:baffled::baffled::baffled:

    :lol::lol:

    නෑ නෑ ඉන්නවා .. OBA එකේ ග්‍රැෆික්ස් වගයක් ඩිසයින් කරනවා දාගෙන ආතතිය ඩබල් ත්‍රිබල් කරගෙන ඉන්නේ ක්ලිනික් එකේ වැඩයි ඒවයි නිසා :baffled:.. ලොග් නොවී හොරෙන් බලන් ඉන්නේ මේ පැත්ත ගැන :lol:

    දැන් OBA එකේද වැඩ කරන්නෙ :D

    :shocked: :baffled: :dull: මුකුත් කියම්දෝ..... නොකියම්දෝ....... :rofl::lol:

    :P :P
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුබ උදෑසනක් වේවා !!

    ඕක දිලිසි දිලිසි තිබ්බත් ඕවට තියෙන ආසාව නම් මගේ ගිහිල්ල තියෙන්නේ :baffled::oo:

    :(:(:(:dull::dull::dull: එහෙම තිබ්බත් රහක් නැත්නම් වැඩක් නැහැ නේ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපෝ මොන ෆන් ද....... තනිකරම :dull: තමා........ ගෙදර එනකං ඉවසිල්ලක් නැතුව හිටියේ........ පට්ට පෑවිල්ල එහේ......
    vav vathura nala fun eke deka setkaragaththa kiyana kathava boruda ethakota.....:rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද .. මට නිකන් කැරකිල්ල වගේ .. මම ඊයේ අඬ අඬ ආවේ පොඩි සිද්දියක් නිසා .. හැබැයි නිහතමානී ආඩම්භාරයක් තියෙනවා මට මගේ සහෝදරයන්ටත් වඩා සහෝදරයෝ ටිකක් ලැබිච්ච එක ගැන ... ඉතින් කොහොමද මම මේකෙන් යන්නේ යන්න හිටියත් ..මේක ටයිප් කරනකොටත් ඇඩෙනවා බන් :sorry:

    මේ සටහන ඒ මනුෂ්‍යත්වයට උපහාරයක් වේවා !!

    :oo: :confused: :cool:
     
    Status
    Not open for further replies.