EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකනේ බන් *ත්ත මට 84000 ට ඔරොප්පු වෙලා තියෙන්නේ අද දෙන්නම් හෙට දෙන්නම් පේමන්ට් එක කියල *ත්තක් කියනවා වේ* අද :angry: හෙන ගහන්න ඕන පරට්ටිට :growl:
    උඹ රිටන් ගන්න එපා. කියපන් සල්ලි දීපන් කියලා! :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban sanjiyo mata oka ahapu wele kalanthe wage :dull:
    ඔය ගෑනිට කියපන් පිටකොටුවේ ගිහින් විකුනලා හරි ඔවාගේ ගාන ගෙවන්න කියලා! ලක්ස 3ක වගේ බඩු නේද ? :growl:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකනේ බන් *ත්ත මට 84000 ට ඔරොප්පු වෙලා තියෙන්නේ අද දෙන්නම් හෙට දෙන්නම් පේමන්ට් එක කියල *ත්තක් කියනවා වේ* අද :angry: හෙන ගහන්න ඕන පරට්ටිට :growl:
    අයි ඔච්චර කාලයක් ඒ හුxති පෑන් එක්ක හුරතල් උනාද? :angry::angry:
    return bara ganna ubala kaalasimawak dila nadda :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow ban ada Poya dawasak wage.....:nerd:

    මමත් අද යකා බැඳගත්තා වගේ පට්ටෙට බිසී වුනා....... දැන් තමා ටිකක් ෆ්‍රී.....

    මෙහ්හ් එක නෙවෙයි අර කිඹුලයියාගේ අලාභේ මේ සතියේ එකතුකරලා අහවරයක් කරමුද........ කල් ගියා වැඩියි........ :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මමත් අද යකා බැඳගත්තා වගේ පට්ටෙට බිසී වුනා....... දැන් තමා ටිකක් ෆ්‍රී.....

    මෙහ්හ් එක නෙවෙයි අර කිඹුලයියාගේ අලාභේ මේ සතියේ එකතුකරලා අහවරයක් කරමුද........ කල් ගියා වැඩියි........ :oo:
    ඔව් බන් මට නොම්බරේ දීපිය.....දැන් ඉල්ලා කොච්චර කල්ද :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි එක වල්බාවෙක් හරි මෙතන සල්ලි එකතු කරල මට දෙන්න හැදුවොත් උඹලත් එක්ක මගුල් ඉලව් ඉවරයි කියල හිතා ගනිල්ලා......
    තේරුණැයි........ලොන්ත කොකටුවන්ට...........:angry::angry::angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තොපි එක වල්බාවෙක් හරි මෙතන සල්ලි එකතු කරල මට දෙන්න හැදුවොත් උඹලත් එක්ක මගුල් ඉලව් ඉවරයි කියල හිතා ගනිල්ලා......
    තේරුණැයි........ලොන්ත කොකටුවන්ට...........:angry::angry::angry::angry::angry:
    වැරදුනා.....පිඑම් කරන්න ඕනා ඒවා පබ්ලික් දාලා

    :nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.