ඔව් අෆ්ෆා නැට්ටේ ඉඳන් ගොම
ඔව් ඉතින් උඹ පුරුද්දට වෙලේ ඉන්න එල්දෙන්නුන්ට ඇරියාම ඔහොම වෙනවා.![]()
නැට්ටෙ ගොම ගෑවෙන්න මොකක් හරි අසම්මත වැඩක් කොරල ඇති මයෙ හිතේ

ඔව් අෆ්ෆා නැට්ටේ ඉඳන් ගොම
ඔව් ඉතින් උඹ පුරුද්දට වෙලේ ඉන්න එල්දෙන්නුන්ට ඇරියාම ඔහොම වෙනවා.![]()

එහෙනං මූ වෙලේ ඉන්න හරක් ටිකට අරින්න හදලා වත්ද ?නැට්ටෙ ගොම ගෑවෙන්න මොකක් හරි අසම්මත වැඩක් කොරල ඇති මයෙ හිතේ![]()

ඔව් ඉතින් උඹ පුරුද්දට වෙලේ ඉන්න එල්දෙන්නුන්ට ඇරියාම ඔහොම වෙනවා.![]()

වෙන්න ඇති.. වතිල වෙදාගෙන් අහලා බලන්නඔය රෝගයට සිංහලෙන් කියන්නේ අසහනය කියලා නේද.........?![]()

එක්කෝ ලේලන්ඩ් ලෙඩ දෙනවා, නැත්තං හොඳට පාවිච්ච් කරලා නෑ...![]()
2001 ගත්ත එකේ, දැන් තමා මුල්ම වෝටර් පම්ප් රෙපයාර් එක..... 
2001 ගත්ත එකේ, දැන් තමා මුල්ම වෝටර් පම්ප් රෙපයාර් එක.....
![]()
වෙන්න ඇති.. වතිල වෙදාගෙන් අහලා බලන්න![]()
2001 ගත්ත එකේ, දැන් තමා මුල්ම වෝටර් පම්ප් රෙපයාර් එක.....
![]()
වෙන්න ඇති.. වතිල වෙදාගෙන් අහලා බලන්න![]()
වතිලයා මිසින් නේද...?? දැක්කෙම නෑ කාලෙකින්..... 
දැන් මේ 5වැනි පරණ වාහනේ පාවිච්චි කරන්නේ, ඒ ඔක්කොම අවුරුදු 20කට නැත්තං ඊටත් වඩා පරණ වාහන.. අද වෙනකන් ඒ එකක වත් වතුර පොම්ප් මාරු කරන්න වෙලා නෑ (2ක නං වතුර කොහොමත්ම තිබුනේ නෑ2001 ගත්ත එකේ, දැන් තමා මුල්ම වෝටර් පම්ප් රෙපයාර් එක.....
![]()
). ඔය අවුරුදු 12ක් පරණ වාහනේ දැනටම වතුර පොම්පේ ගිහින්, ගියර් පෙට්ටි ගිහින්, තවත් මොනාද කෑලි වගේකුත් හයි කලා මතකයි..
"ජරා අලුමිනියන් ගොඩවල්" ලෙස වෙනස් විය යුතුය..ජරා යකඩ ගොඩවල්....
ඒක මදි වෙලානේ ඔය දැන් ඩිප් වෙල් කිට් එකක්ද කොහෙද හයි කරන්න යන්නේලේලන්ඩ් බස් වල ලිඳෙන් ගොඩට වතුර අදින වෝටර් පම්ප් පවා තියෙනවද බං.......

සිරාවටම ඌ කෝ දැන්......... ඌ හිටියානම් අර ස්කර්වීය පොර වෙන්නේ නෑ දැන් වගේ.....
උගේ කඩේට පොලිසියෙන් පැන්නාට පස්සේ ඌ ආවේ නෑ නේද ?වතිලයා මිසින් නේද...?? දැක්කෙම නෑ කාලෙකින්.....
![]()
ජරා යකඩ ගොඩවල්....

යකඩ නෙවේ ඈළුමිනියම්...... සිරාවටම ඌ කෝ දැන්......... ඌ හිටියානම් අර ස්කර්වීය පොර වෙන්නේ නෑ දැන් වගේ.....
ආරංචියක් නෑ..... මම එක පාරක් ඕකව මිනුවන්ගොඩ හෙව්වා.... රන්දීර මල්ලිත් එක්ක.... අහු උනේ නෑ නේ මේකා..... 
ලේලන්ඩ් බස් වල ලිඳෙන් ගොඩට වතුර අදින වෝටර් පම්ප් පවා තියෙනවද බං.......
බස් එකේ කූලින් සිස්ටම් එක එංජිමේ...... දැන් මේ 5වැනි පරණ වාහනේ පාවිච්චි කරන්නේ, ඒ ඔක්කොම අවුරුදු 20කට නැත්තං ඊටත් වඩා පරණ වාහන.. අද වෙනකන් ඒ එකක වත් වතුර පොම්ප් මාරු කරන්න වෙලා නෑ (2ක නං වතුර කොහොමත්ම තිබුනේ නෑ). ඔය අවුරුදු 12ක් පරණ වාහනේ දැනටම වතුර පොම්පේ ගිහින්, ගියර් පෙට්ටි ගිහින්, තවත් මොනාද කෑලි වගේකුත් හයි කලා මතකයි..
තවත් කියනවනේ ලේලන්ඩ් ලෙඩ නෑ කියලා.![]()
යකෝ 4 දෙනෙක් පටවන්, ඔහේ යන වාහනේකයි, 100ක් විතර පටවන්, යන වාහනේකයි, පැවැත්ම වෙනයි...... 
උගේ කඩේට පොලිසියෙන් පැන්නාට පස්සේ ඌ ආවේ නෑ නේද ?
යකඩ නෙවේ ඈළුමිනියම්......

ආරංචියක් නෑ..... මම එක පාරක් ඕකව මිනුවන්ගොඩ හෙව්වා.... රන්දීර මල්ලිත් එක්ක.... අහු උනේ නෑ නේ මේකා.....
![]()
බස් එකේ කූලින් සිස්ටම් එක එංජිමේ......
යකෝ 4 දෙනෙක් පටවන්, ඔහේ යන වාහනේකයි, 100ක් විතර පටවන්, යන වාහනේකයි, පැවැත්ම වෙනයි......
![]()
"ජරා අලුමිනියන් ගොඩවල්" ලෙස වෙනස් විය යුතුය..

ඒක මදි වෙලානේ ඔය දැන් ඩිප් වෙල් කිට් එකක්ද කොහෙද හයි කරන්න යන්නේ![]()

නෑ බොල රෙපයාර් කිට් එක..... 
උගේ කඩේට පොලිසියෙන් පැන්නාට පස්සේ ඌ ආවේ නෑ නේද ?
ඈහ්....?? ඒ මොකක්ද ඒ සීන් එක.....?? 