EK Married Club-7

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් අෆ්ෆා නැට්ටේ ඉඳන් ගොම

    ඔව් ඉතින් උඹ පුරුද්දට වෙලේ ඉන්න එල්දෙන්නුන්ට ඇරියාම ඔහොම වෙනවා. :P

    නැට්ටෙ ගොම ගෑවෙන්න මොකක් හරි අසම්මත වැඩක් කොරල ඇති මයෙ හිතේ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැට්ටෙ ගොම ගෑවෙන්න මොකක් හරි අසම්මත වැඩක් කොරල ඇති මයෙ හිතේ :baffled:
    එහෙනං මූ වෙලේ ඉන්න හරක් ටිකට අරින්න හදලා වත්ද ? :baffled: :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය රෝගයට සිංහලෙන් කියන්නේ අසහනය කියලා නේද.........? :rofl::rofl:
    වෙන්න ඇති.. වතිල වෙදාගෙන් අහලා බලන්න :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: 2001 ගත්ත එකේ, දැන් තමා මුල්ම වෝටර් පම්ප් රෙපයාර් එක..... :angry:
    දැන් මේ 5වැනි පරණ වාහනේ පාවිච්චි කරන්නේ, ඒ ඔක්කොම අවුරුදු 20කට නැත්තං ඊටත් වඩා පරණ වාහන.. අද වෙනකන් ඒ එකක වත් වතුර පොම්ප් මාරු කරන්න වෙලා නෑ (2ක නං වතුර කොහොමත්ම තිබුනේ නෑ :P). ඔය අවුරුදු 12ක් පරණ වාහනේ දැනටම වතුර පොම්පේ ගිහින්, ගියර් පෙට්ටි ගිහින්, තවත් මොනාද කෑලි වගේකුත් හයි කලා මතකයි..
    තවත් කියනවනේ ලේලන්ඩ් ලෙඩ නෑ කියලා. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලේලන්ඩ් බස් වල ලිඳෙන් ගොඩට වතුර අදින වෝටර් පම්ප් පවා තියෙනවද බං.......
    ඒක මදි වෙලානේ ඔය දැන් ඩිප් වෙල් කිට් එකක්ද කොහෙද හයි කරන්න යන්නේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම ඌ කෝ දැන්......... ඌ හිටියානම් අර ස්කර්වීය පොර වෙන්නේ නෑ දැන් වගේ.....

    :rofl: වතිලයා මිසින් නේද...?? දැක්කෙම නෑ කාලෙකින්..... :no:
    උගේ කඩේට පොලිසියෙන් පැන්නාට පස්සේ ඌ ආවේ නෑ නේද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජරා යකඩ ගොඩවල්....

    :frown::growl: යකඩ නෙවේ ඈළුමිනියම්......

    සිරාවටම ඌ කෝ දැන්......... ඌ හිටියානම් අර ස්කර්වීය පොර වෙන්නේ නෑ දැන් වගේ.....

    :oo: ආරංචියක් නෑ..... මම එක පාරක් ඕකව මිනුවන්ගොඩ හෙව්වා.... රන්දීර මල්ලිත් එක්ක.... අහු උනේ නෑ නේ මේකා..... :no:

    ලේලන්ඩ් බස් වල ලිඳෙන් ගොඩට වතුර අදින වෝටර් පම්ප් පවා තියෙනවද බං.......

    :frown: බස් එකේ කූලින් සිස්ටම් එක එංජිමේ......

    දැන් මේ 5වැනි පරණ වාහනේ පාවිච්චි කරන්නේ, ඒ ඔක්කොම අවුරුදු 20කට නැත්තං ඊටත් වඩා පරණ වාහන.. අද වෙනකන් ඒ එකක වත් වතුර පොම්ප් මාරු කරන්න වෙලා නෑ (2ක නං වතුර කොහොමත්ම තිබුනේ නෑ :P). ඔය අවුරුදු 12ක් පරණ වාහනේ දැනටම වතුර පොම්පේ ගිහින්, ගියර් පෙට්ටි ගිහින්, තවත් මොනාද කෑලි වගේකුත් හයි කලා මතකයි..
    තවත් කියනවනේ ලේලන්ඩ් ලෙඩ නෑ කියලා. :D

    :frown: යකෝ 4 දෙනෙක් පටවන්, ඔහේ යන වාහනේකයි, 100ක් විතර පටවන්, යන වාහනේකයි, පැවැත්ම වෙනයි...... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උගේ කඩේට පොලිසියෙන් පැන්නාට පස්සේ ඌ ආවේ නෑ නේද ?

    මම කාලයක් නෑවිත් ඉඳලා පස්සේ ආයේ ආපු දවස් වල තමා මේ වතිලයා ෆේමස් වෙලා හිටියේ...... ඉතින් වැඩි විස්තරයක් දන්නේ නෑ..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::growl: යකඩ නෙවේ ඈළුමිනියම්......

    යකඩ තමා යකෝ චැසිය....... මොකද අලි පුකෙන් ආපු එව්වද ඔය චැසියත් ඇළුමිනියම් වලින් හදලා එන්න...... :rofl::rofl:

    :oo: ආරංචියක් නෑ..... මම එක පාරක් ඕකව මිනුවන්ගොඩ හෙව්වා.... රන්දීර මල්ලිත් එක්ක.... අහු උනේ නෑ නේ මේකා..... :no:

    බොරුවක් කරන්න ඇත්තේ ඌ එහෙනම්.......

    :frown: බස් එකේ කූලින් සිස්ටම් එක එංජිමේ......

    මට තේරුමක් නෑ බං ඔය සිස්ටම් එක ගැන.........

    :frown: යකෝ 4 දෙනෙක් පටවන්, ඔහේ යන වාහනේකයි, 100ක් විතර පටවන්, යන වාහනේකයි, පැවැත්ම වෙනයි...... :growl:

    4 දෙනෙක් පටවන්, ඔහේ යන වාහනේකයි, 100ක් විතර පටවන් අහසින් පිඹගෙන යන වාහනේකයි, පැවැත්ම වෙනයි..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "ජරා අලුමිනියන් ගොඩවල්" ලෙස වෙනස් විය යුතුය..

    :frown::growl:

    ඒක මදි වෙලානේ ඔය දැන් ඩිප් වෙල් කිට් එකක්ද කොහෙද හයි කරන්න යන්නේ :P

    :rofl::P නෑ බොල රෙපයාර් කිට් එක..... :yes:

    උගේ කඩේට පොලිසියෙන් පැන්නාට පස්සේ ඌ ආවේ නෑ නේද ?

    :oo: ඈහ්....?? ඒ මොකක්ද ඒ සීන් එක.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.