EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න මෙහෙමයි කේස් එක.....

    මෙහෙම වාහනයක් ඉතින්, අනිවා ඩෙෆා කිරි පුතා ගාවට ගිහින් ආපු එකක්ම තමා.... එහෙමත් නැත්නම්, මගේ (හිට්ලර්ගේ) හයිබ්‍රිඩ් FB 15 වගේ වැස්සකටවත් එලියට දාන්නේ නැති වාහනයක් වෙන්න ඕනා..... :D :P

    මෙන්න තියෙන්න ඕනා දේවල්.....

    1. ලක්ෂ 13 හෝ ඊට අඩු වෙන්න ඕනා.
    2. ඉංග්‍රීසි නම්බර් වෙන්න ඕනා.
    3. මීටරේ ලක්ෂෙකට අඩුවෙන් (80,000ක් වගේ) වෙන්න ඕනා.
    4. දොරවල් වල සද්ද නැති වෙන්න ඕනා.
    5. වීදුරු ඔටෝ ඈරෙන්න ඕනා. ඒවායේ දොරවල් වල ස්විච් එහෙම වැඩ නොකර තියෙන්න බෑ.
    6. පේන්ට් එක ඔරිජිනල් වෙන්න ඕනා, හීරිම් තැලීම් නැතුව.
    7. ටයර් අළුත් වෙන්න ඕනා. ඈලෝයි තිබීම අමතර සුදුසුකමක්.
    8. එන්ජින් සද්ද බද්ද නැති වෙන්න ඕනා. ස්ටාර්ට් කරත් ස්ටාර්ට්ද කියලා හොයන්න බැරි නම් ඒක අමතර සුදුසුකමක්.
    9. වාහනේ පොත වන් ඩේ ට්‍රාන්සර් දාපු නැති එකක් වෙන්න ඕනා.
    10. මැනුවල් වාහනයක් වෙන්න ඕනා.

    & Etc. මතක් වෙනකොට තව ඈඩ් කරන්නම්..... :yes:

    මෙහෙම සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් හොයන්න පුලුවන් එකෙක් ඉන්නවා නම් මට කියපල්ලා...... :angry: :frown: :( :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    GT ට කියන්නොනේ ඔය ත්‍රෙඩ් එක අයින් කරහන් කියලා මේ අපිට සැනසිල්ලේ ඉන්න විකියාගෙන්........ :lol::lol::lol::lol:

    :rofl: :P

    මාතෲකා ඕනා එකක් කතා කරමු .... ඒත් විකියාට වාහන හෙවිල්ල ඈර....... :growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචං ලා උඹලට බුදුබව අත්වෙයි, මට ඇසිස්ටන්ට් ලා දෙන්නෙක් හොය ලා දීපල්ලා.........
    මුං දෙන්නව ම පන්නන්න ඕන පට්ට පදුරියෝ...........:angry::angry:

    :growl::growl: ඔය කොන්දිව එලවලා දාපන්.... මායි විකියයි ආවා ඔය පැත්තේ.... ඕකි නෙවේ කෑෂ් රෙජිස්ටරේ ගාවින් අපේ පැත්තවත් බැලුවේ...... *සිගේ ගණන් බලන්න බැරි නිසා අපි හැරිලා ආවා..... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න මෙහෙමයි කේස් එක.....

    මෙහෙම වාහනයක් ඉතින්, අනිවා ඩෙෆා කිරි පුතා ගාවට ගිහින් ආපු එකක්ම තමා.... එහෙමත් නැත්නම්, මගේ (හිට්ලර්ගේ) හයිබ්‍රිඩ් FB 15 වගේ වැස්සකටවත් එලියට දාන්නේ නැති වාහනයක් වෙන්න ඕනා..... :D :P

    මෙන්න තියෙන්න ඕනා දේවල්.....

    1. ලක්ෂ 13 හෝ ඊට අඩු වෙන්න ඕනා.
    2. ඉංග්‍රීසි නම්බර් වෙන්න ඕනා.
    3. මීටරේ ලක්ෂෙකට අඩුවෙන් (80,000ක් වගේ) වෙන්න ඕනා.
    4. දොරවල් වල සද්ද නැති වෙන්න ඕනා.
    5. වීදුරු ඔටෝ ඈරෙන්න ඕනා. ඒවායේ දොරවල් වල ස්විච් එහෙම වැඩ නොකර තියෙන්න බෑ.
    6. පේන්ට් එක ඔරිජිනල් වෙන්න ඕනා, හීරිම් තැලීම් නැතුව.
    7. ටයර් අළුත් වෙන්න ඕනා. ඈලෝයි තිබීම අමතර සුදුසුකමක්.
    8. එන්ජින් සද්ද බද්ද නැති වෙන්න ඕනා. ස්ටාර්ට් කරත් ස්ටාර්ට්ද කියලා හොයන්න බැරි නම් ඒක අමතර සුදුසුකමක්.
    9. වාහනේ පොත වන් ඩේ ට්‍රාන්සර් දාපු නැති එකක් වෙන්න ඕනා.
    10. මැනුවල් වාහනයක් වෙන්න ඕනා.

    & Etc. මතක් වෙනකොට තව ඈඩ් කරන්නම්..... :yes:

    මෙහෙම සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් හොයන්න පුලුවන් එකෙක් ඉන්නවා නම් මට කියපල්ලා...... :angry: :frown: :( :dull:

    :shocked: :lol::lol:
    චීන පැන්ඩාවෙක් තමයි හරියන්නෙ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ තොපි ඔක්කොම ඔෆ්ලයින් මම ආව ගමන්...... රස කතා අහන්න වරෙල්ලා විකියා සහ කාර් හෙවිල්ලේ...... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked:

    lower arm bush gahanna echchara gannawada ban...? mata giye 300i ne.... ? bush dekata nam giya 3200 k...

    :shocked: අපෝ උඹේ එලයිමන්ට් තියලා කිලෝමීටර් ගණන් ටෙස්ට් කරන පොට් එකද....?? 300ක්....?? :shocked: පට්ටල් දැම්මේ නැද්ද....?? :rolleyes:

    bibi hitapan.... :dull:

    :dull: Ok. :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න මෙහෙමයි කේස් එක.....

    මෙහෙම වාහනයක් ඉතින්, අනිවා ඩෙෆා කිරි පුතා ගාවට ගිහින් ආපු එකක්ම තමා.... එහෙමත් නැත්නම්, මගේ (හිට්ලර්ගේ) හයිබ්‍රිඩ් FB 15 වගේ වැස්සකටවත් එලියට දාන්නේ නැති වාහනයක් වෙන්න ඕනා..... :D :P

    මෙන්න තියෙන්න ඕනා දේවල්.....

    1. ලක්ෂ 13 හෝ ඊට අඩු වෙන්න ඕනා.
    2. ඉංග්‍රීසි නම්බර් වෙන්න ඕනා.
    3. මීටරේ ලක්ෂෙකට අඩුවෙන් (80,000ක් වගේ) වෙන්න ඕනා.
    4. දොරවල් වල සද්ද නැති වෙන්න ඕනා.
    5. වීදුරු ඔටෝ ඈරෙන්න ඕනා. ඒවායේ දොරවල් වල ස්විච් එහෙම වැඩ නොකර තියෙන්න බෑ.
    6. පේන්ට් එක ඔරිජිනල් වෙන්න ඕනා, හීරිම් තැලීම් නැතුව.
    7. ටයර් අළුත් වෙන්න ඕනා. ඈලෝයි තිබීම අමතර සුදුසුකමක්.
    8. එන්ජින් සද්ද බද්ද නැති වෙන්න ඕනා. ස්ටාර්ට් කරත් ස්ටාර්ට්ද කියලා හොයන්න බැරි නම් ඒක අමතර සුදුසුකමක්.
    9. වාහනේ පොත වන් ඩේ ට්‍රාන්සර් දාපු නැති එකක් වෙන්න ඕනා.
    10. මැනුවල් වාහනයක් වෙන්න ඕනා.

    & Etc. මතක් වෙනකොට තව ඈඩ් කරන්නම්..... :yes:

    මෙහෙම සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් හොයන්න පුලුවන් එකෙක් ඉන්නවා නම් මට කියපල්ලා...... :angry: :frown: :( :dull:
    :rofl: :rofl:
    brand new සෙල්ලං කාර් එකක් තමයි බලන්න වෙන්නේ.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාමුදුරුවෝ ටික වළඳලා ගියෝ !! මම වළඳලා එන්නම් :P

    :rofl: නැන්දම්මට පින් දීලා කාපන්...... :yes: නැත්නම් අද රෑට නම් අනිවා උඹේ බෙල්ල මිරිකයි.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: :rofl:
    brand new සෙල්ලං කාර් එකක් තමයි බලන්න වෙන්නේ.. :lol:

    :lol: කියලා වැඩක් නෑ බං.... මෙහෙම කාර් කොහෙද බං හොයන්න තියෙන්නේ.... ඊයේ මායි සංජියයි බලන්න ගියපු එක 12.75ට සෙට් උනා.... මූට 25ක් වියදම් කරා නම්, ඒකේ පොඩි පොඩි කේස් ටික හදන්නත් තිබ්බා...... :growl:

    මේ ඈඩ් එක කවුරු දාලා කියලද හිතන්නේ.....?? :P

    http://ikman.lk/en/nissan-march-1999-for-sale-colombo-1

    :rofl: විකියගේ ටිකිරි මොලේ තමා මොලේ..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඕකෙන් මරුටියක් වත් ඇඟේ ගහලා වරෙන්!

    :no: ඉන්දියන් බෑ ලු නේ...... මේ කපේට කොහෙන්ද බං අඩුවෙන් දුවපු, පේන්ට් නොකරපු, ඔය කියන කන්ඩිෂන් එක්ක කාර් හොයන්නේ.... කිරිපුතා බැහැදැකපුවා නම් ඈති ඔහොම...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mekavath ganin kiyala bongova vikunapan.....:P

    :rofl: අයිතිකාරයත් මේ දවස් ටිකේ මිසින් එකේ, මට හයර් එකක්වත් දුවන්න තිබ්බා.... කොහෙද වම් පැත්තේ සයිඩ් කණ්නාඩිය නෑ නේ..... :growl: විකියා වගේ උන්, බොංගෝව බලන්න ආවොත්, මේ කල්පෙදි ඒක විකුණගන්න වෙන්නේ නෑ.... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත්ම ප්‍රස්ථා පිරුල : "විකියාට වාහන හෙව්වා වාගේ"
    වැඩිපුර විස්තර රත්නේගෙන් තවටිකකින් ලැබෙනු ඇත.. :D

    :rofl: විකියාට වාහන හෙවීමට අපි කට්ට කෑම :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: කියලා වැඩක් නෑ බං.... මෙහෙම කාර් කොහෙද බං හොයන්න තියෙන්නේ.... ඊයේ මායි සංජියයි බලන්න ගියපු එක 12.75ට සෙට් උනා.... මූට 25ක් වියදම් කරා නම්, ඒකේ පොඩි පොඩි කේස් ටික හදන්නත් තිබ්බා...... :growl:

    මේ ඈඩ් එක කවුරු දාලා කියලද හිතන්නේ.....?? :P

    http://ikman.lk/en/nissan-march-1999-for-sale-colombo-1

    :rofl: විකියගේ ටිකිරි මොලේ තමා මොලේ..... :lol:
    යකෝ ගන්නත් කලින් විකුණන්න දාලාද?? :shocked: :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: අයිතිකාරයත් මේ දවස් ටිකේ මිසින් එකේ, මට හයර් එකක්වත් දුවන්න තිබ්බා.... කොහෙද වම් පැත්තේ සයිඩ් කණ්නාඩිය නෑ නේ..... :growl: විකියා වගේ උන්, බොංගෝව බලන්න ආවොත්, මේ කල්පෙදි ඒක විකුණගන්න වෙන්නේ නෑ.... :angry:
    ඔන්න ඕකට සිට් 2ක් ගහලා ස්ටාෆ් අදින්න දාපන් බං..
     
    Status
    Not open for further replies.