ekekge car eke bonnet eka uda paint eke avulak thibunalu. vathura vatunama eka penne nahallu. ithin bayiyek oka balanna enakota mu hamadama car eka hodanavalu......
mama hithuve ehema ekak kiyala.....![]()

තරියෝ, මොකද කියන්නේ බොන්ගොවට සිට් 2ක් දාලා ස්ටාෆ් හරි ස්කූල් සර්විස් දැම්මොත් ?

මේ විහිලු නෙවේ හරිය.... දුවත් එක්ක ෆුල් ෆිට් එකේනේ හිටියේ.... උඹ එයාට සද්දේ දැම්ම එකට, නැන්දම්මා රිටර්න් එක දෙන්න එයි.... දැන් උඹ ඉන්නෙත් නැන්දම්මගේ ඒරියා එකේ.... මතක තියා ගනින්.... විහිලු නෙවේ ඕවා.....
![]()
වාන් දොරටු ඈරියත් කමක් නෑ... බාත් රූම් එකට මිසක් එලියට යන්න එපා.... නැන්දම්මා......
![]()

උදේට නම් ලමයි යහතින් යයි...... හවසට බේක් වෙලා තමා එන්න වෙන්නේ....
![]()

ආච්ච්චිට හාල් ගරන්ට!!
කොහොමද බොල එක කඩාගෙන තියෙන්නේ ??

මේ පැත්තේ දිව්වාට අවුලක් නැත්තං මම කරන්නම්..ගලෝපු සීට් පේලි දෙකක් නම් තියෙනවා ...කව්ද බන් ඕව කරන්න ඉන්නේ ?![]()
එල වන්ඩිය හැබැයි ඕක මූ මලාට ගන්නේ නෑ..

මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්රයි කරන්න කියහන් 

මේ පැත්තේ දිව්වාට අවුලක් නැත්තං මම කරන්නම්..
යකෝ කරන්න පුළුවන් ඒවාද උඹ මේ කියන්නේ ?
අනේ මන්ද මටත් හිතෙනවා තුට්ටු දෙකට දෙනවට වඩා මේක තියන් ඉන්න 
එල වන්ඩිය හැබැයි ඕක මූ මලාට ගන්නේ නෑ..![]()
දැන් ඇවිල්ල කියයි ඕවා හරියන්නේ නෑ පාර්ට්ස් ගණන් බ්ල්ලා..බ්ල්ලා...මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්රයි කරන්න කියහන්
![]()
ඔකේ පාර්ට්ස් නැහැ කිවේ මිනියාදැන් ඇවිල්ල කියයි ඕවා හරියන්නේ නෑ පාර්ට්ස් ගණන් බ්ල්ලා..බ්ල්ලා...මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්රයි කරන්න කියහන්
![]()

menna wikiyata wahanayak...
උබ මාව ලිඳේ ලෝකාන්තයෙන් දාන්න වගේ ට්රයි කොරන්නේ
http://www.autolanka.com/ad.asp?ID=130710
මේ විහිලු නෙවේ හරිය.... දුවත් එක්ක ෆුල් ෆිට් එකේනේ හිටියේ.... උඹ එයාට සද්දේ දැම්ම එකට, නැන්දම්මා රිටර්න් එක දෙන්න එයි.... දැන් උඹ ඉන්නෙත් නැන්දම්මගේ ඒරියා එකේ.... මතක තියා ගනින්.... විහිලු නෙවේ ඕවා.....
![]()
වාන් දොරටු ඈරියත් කමක් නෑ... බාත් රූම් එකට මිසක් එලියට යන්න එපා.... නැන්දම්මා......
![]()

එල වන්ඩිය හැබැයි ඕක මූ මලාට ගන්නේ නෑ..![]()

ඔව් බන් උබලගේ ගෙවල් පැත්තේ ඩොටේත් ඒවා නැහැනේ....දැන් ඇවිල්ල කියයි ඕවා හරියන්නේ නෑ පාර්ට්ස් ගණන් බ්ල්ලා..බ්ල්ලා...මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්රයි කරන්න කියහන්
![]()

නුවරත් තියෙනවා බන , මම එයේ ඇහුවා,,,, අහල බලන කොට කාර් එක දීලා...kelisa walata nam parts ati ban... habai ithin kandy patte nam ne.. colombo ma enna one.. ekai awula...

දැන් ඇවිල්ල කියයි ඕවා හරියන්නේ නෑ පාර්ට්ස් ගණන් බ්ල්ලා..බ්ල්ලා...මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්රයි කරන්න කියහන්
![]()

ඔකේ පාර්ට්ස් නැහැ කිවේ මිනියා
බඩේ අවුල කොමද? දැන් ඉස්සොයි කකුවෞඉ ටිකක් කාහන් , බද කොන්ක්රීට් කල වගේ තියෙයි....
අර මනුස්සයට පෙනිලද කොහොදෝ උබ කරන කියන ඒවා......![]()
mava allanna epa.....

thavama bada burulda, daneta hadapu konda kavum thiyenavanam konde pallehata hitina vidiyata konda kavumak gilapan. heta ude venakan nidaganna puluvani ethakota.....යකෝ කරන්න පුළුවන් ඒවාද උඹ මේ කියන්නේ ?
අනේ මන්ද මටත් හිතෙනවා තුට්ටු දෙකට දෙනවට වඩා මේක තියන් ඉන්න
![]()

කරන්න පුළුවන් බං. වැන් එලවන්න ආයේ අමුතුවෙන් කරන්න දෙයක් නෑ.. ඕක අතරමග කඩන් වැටෙන්නේ නැත්තං එච්චරයි!යකෝ කරන්න පුළුවන් ඒවාද උඹ මේ කියන්නේ ?
අනේ මන්ද මටත් හිතෙනවා තුට්ටු දෙකට දෙනවට වඩා මේක තියන් ඉන්න
![]()
ඇයි මට කිව්වා නෙ.. K11 එකක මීටර් පැනල් එකට එන ප්ලාස්ටික් කවරෙ හොයපං කියලාඌට මොනාටද බං මීටර් ?![]()

bongovaka vam paththe kannadiyak hoyala denna barida.....ඇයි මට කිව්වා නෙ.. K11 එකක මීටර් පැනල් එකට එන ප්ලාස්ටික් කවරෙ හොයපං කියලා![]()

ඇයි මට කිව්වා නෙ.. K11 එකක මීටර් පැනල් එකට එන ප්ලාස්ටික් කවරෙ හොයපං කියලා![]()