EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ, මොකද කියන්නේ බොන්ගොවට සිට් 2ක් දාලා ස්ටාෆ් හරි ස්කූල් සර්විස් දැම්මොත් ?

    ගලෝපු සීට් පේලි දෙකක් නම් තියෙනවා ...කව්ද බන් ඕව කරන්න ඉන්නේ ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මේ විහිලු නෙවේ හරිය.... දුවත් එක්ක ෆුල් ෆිට් එකේනේ හිටියේ.... උඹ එයාට සද්දේ දැම්ම එකට, නැන්දම්මා රිටර්න් එක දෙන්න එයි.... දැන් උඹ ඉන්නෙත් නැන්දම්මගේ ඒරියා එකේ.... මතක තියා ගනින්.... විහිලු නෙවේ ඕවා..... :dull:

    :oo: වාන් දොරටු ඈරියත් කමක් නෑ... බාත් රූම් එකට මිසක් එලියට යන්න එපා.... නැන්දම්මා...... :shocked:

    දුප් මගුලක් නොකියා :angry::angry:

    :shocked: උදේට නම් ලමයි යහතින් යයි...... හවසට බේක් වෙලා තමා එන්න වෙන්නේ.... :baffled:

    :lol::lol:

    ආච්ච්චිට හාල් ගරන්ට!! :shocked:
    කොහොමද බොල එක කඩාගෙන තියෙන්නේ ??

    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගලෝපු සීට් පේලි දෙකක් නම් තියෙනවා ...කව්ද බන් ඕව කරන්න ඉන්නේ ? :rolleyes:
    මේ පැත්තේ දිව්වාට අවුලක් නැත්තං මම කරන්නම්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    දැන් ඇවිල්ල කියයි ඕවා හරියන්නේ නෑ පාර්ට්ස් ගණන් බ්ල්ලා..බ්ල්ලා... :lol: මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්‍රයි කරන්න කියහන් :oo::baffled:
     
    :shocked: යකෝ කරන්න පුළුවන් ඒවාද උඹ මේ කියන්නේ ? :dull: අනේ මන්ද මටත් හිතෙනවා තුට්ටු දෙකට දෙනවට වඩා මේක තියන් ඉන්න :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ඇවිල්ල කියයි ඕවා හරියන්නේ නෑ පාර්ට්ස් ගණන් බ්ල්ලා..බ්ල්ලා... :lol: මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්‍රයි කරන්න කියහන් :oo::baffled:

    kelisa walata nam parts ati ban... habai ithin kandy patte nam ne.. colombo ma enna one.. ekai awula...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඔකේ පාර්ට්ස් නැහැ කිවේ මිනියා :lol::lol:
    බඩේ අවුල කොමද? දැන් ඉස්සොයි කකුවෞඉ ටිකක් කාහන් , බද කොන්ක්‍රීට් කල වගේ තියෙයි....:lol:
    අර මනුස්සයට පෙනිලද කොහොදෝ උබ කරන කියන ඒවා......:lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    menna wikiyata wahanayak... :P
    උබ මාව ලිඳේ ලෝකාන්තයෙන් දාන්න වගේ ට්‍රයි කොරන්නේ :lol:
    http://www.autolanka.com/ad.asp?ID=130710

    :frown: මේ විහිලු නෙවේ හරිය.... දුවත් එක්ක ෆුල් ෆිට් එකේනේ හිටියේ.... උඹ එයාට සද්දේ දැම්ම එකට, නැන්දම්මා රිටර්න් එක දෙන්න එයි.... දැන් උඹ ඉන්නෙත් නැන්දම්මගේ ඒරියා එකේ.... මතක තියා ගනින්.... විහිලු නෙවේ ඕවා..... :dull:

    :oo: වාන් දොරටු ඈරියත් කමක් නෑ... බාත් රූම් එකට මිසක් එලියට යන්න එපා.... නැන්දම්මා...... :shocked:

    අද රෑට පොඩ්ඩාගේ පම්පර් එකක් ගහගෙන අනිවා මු නිදියන්නේ :P

    එල වන්ඩිය හැබැයි ඕක මූ මලාට ගන්නේ නෑ.. :D
    :rolleyes::rolleyes:
    දැන් ඇවිල්ල කියයි ඕවා හරියන්නේ නෑ පාර්ට්ස් ගණන් බ්ල්ලා..බ්ල්ලා... :lol: මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්‍රයි කරන්න කියහන් :oo::baffled:
    ඔව් බන් උබලගේ ගෙවල් පැත්තේ ඩොටේත් ඒවා නැහැනේ....:P

    kelisa walata nam parts ati ban... habai ithin kandy patte nam ne.. colombo ma enna one.. ekai awula...
    නුවරත් තියෙනවා බන , මම එයේ ඇහුවා,,,, අහල බලන කොට කාර් එක දීලා...:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ඇවිල්ල කියයි ඕවා හරියන්නේ නෑ පාර්ට්ස් ගණන් බ්ල්ලා..බ්ල්ලා... :lol: මූ කිව්වනේ කෙලිසා වලටත් පාර්ට්ස් නෑ කියල එදා ... මම කොම්පැනි ඇහුවා පහු වෙනිදා උන් කියනවා ඕනෑම පාර්ට් එකක් තියෙනවා කියල ..මුගේ ආච්චිට හාල් ගරවන්න ඕන අදින කෙප්ප වලට ... මූට හරියන වාහන මෙහෙ නෑ බන් ඩොටෙන්ම ට්‍රයි කරන්න කියහන් :oo::baffled:
    :baffled::baffled::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔකේ පාර්ට්ස් නැහැ කිවේ මිනියා :lol::lol:
    බඩේ අවුල කොමද? දැන් ඉස්සොයි කකුවෞඉ ටිකක් කාහන් , බද කොන්ක්‍රීට් කල වගේ තියෙයි....:lol:
    අර මනුස්සයට පෙනිලද කොහොදෝ උබ කරන කියන ඒවා......:lol:
    :frown: mava allanna epa.....:baffled:
    wikiyo umba elite ekatayi, unimo karayatayi kiyapu devalvala hatiyata reddak andagena elite ekaka yanna puluvanida.....:eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: යකෝ කරන්න පුළුවන් ඒවාද උඹ මේ කියන්නේ ? :dull: අනේ මන්ද මටත් හිතෙනවා තුට්ටු දෙකට දෙනවට වඩා මේක තියන් ඉන්න :)
    thavama bada burulda, daneta hadapu konda kavum thiyenavanam konde pallehata hitina vidiyata konda kavumak gilapan. heta ude venakan nidaganna puluvani ethakota.....:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: යකෝ කරන්න පුළුවන් ඒවාද උඹ මේ කියන්නේ ? :dull: අනේ මන්ද මටත් හිතෙනවා තුට්ටු දෙකට දෙනවට වඩා මේක තියන් ඉන්න :)
    කරන්න පුළුවන් බං. වැන් එලවන්න ආයේ අමුතුවෙන් කරන්න දෙයක් නෑ.. ඕක අතරමග කඩන් වැටෙන්නේ නැත්තං එච්චරයි!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි මට කිව්වා නෙ.. K11 එකක මීටර් පැනල් එකට එන ප්ලාස්ටික් කවරෙ හොයපං කියලා :nerd::dull:
    bongovaka vam paththe kannadiyak hoyala denna barida.....:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි මට කිව්වා නෙ.. K11 එකක මීටර් පැනල් එකට එන ප්ලාස්ටික් කවරෙ හොයපං කියලා :nerd::dull:
    :lol:
    ඉස්සෙල්ල මූ කාර් එකක් අරන් ඉන්න එපැයි! :D
     
    Status
    Not open for further replies.