ethakota service ekata dura hithaganne kohomada....මම මේ අද බස් එකේ එද්දිත් කල්පොනා කොලේ , ගත්ත ගමන් ඔඩෝ එකේ කේබල් එක පැන්නුවා නම් ගොඩනේ, දෙනකොට හයි කරලා දෙනවා.![]()

mage gaana 13.25 ban ,
wikiyo ganak yayi vage, thava 10 aduven illamu.....
13.40/= vage....![]()
ura 13 illala u kiyalaa mage car eka mata watinawa 13.75 kiyala 
kosa moko kiayanne , බලමුද? කියමුද ?කල හොඳ පස්සෙන් එළවීමක් ඔය.

මම මේ අද බස් එකේ එද්දිත් කල්පොනා කොලේ , ගත්ත ගමන් ඔඩෝ එකේ කේබල් එක පැන්නුවා නම් ගොඩනේ, දෙනකොට හයි කරලා දෙනවා.![]()

මලයා මේ උබේ සිවිලියන් එකේ, මීටරේ කරකුවේ කිරිපුතාගේ අප්පච්චිද ? 1986. 90000 kms![]()
![]()
ඒකෙ ඔඩෝමීටර් එක ඩිජිටල් නේද ?
හැට්ට කට්ට ගහලා නං බැරි වෙයි.![]()

ඕක දීලලු බන් මම හැන්දෑවේ ඇහුවා...wiki patta vehicle ekak thiyenawa moko kiyanne
http://ikman.lk/en/nissan-march-1999-for-sale-colombo-1

ඔන්න ඒ ත්රෙඅඩ් එකේම සින් එක දැම්මා එහෙන් පිටින්ම.kosa moko kiayanne , බලමුද? කියමුද ?![]()
අවරේජ් පුළුවන්නේ බන්, අපි දුවන ගැන අපි දන්නවානේethakota service ekata dura hithaganne kohomada....![]()

වාහනේ ගන්න කොටම 3000ක් FD එක්ක දාල තියපන්. විකුණන්න කලින් එක අරගෙන කිරිපුතා ගාවට පලයන්. පොඩියට හරි ඉන්ට්රෙස්ට් එකකුත් එකතු වෙනවානේඅවරේජ් පුළුවන්නේ බන්, අපි දුවන ගැන අපි දන්නවානේ![]()

hamoma ekavage na, honda evunuth innava....අපිටත් හොඳ පාඩම් බැහැල උදව් කරන්න යනවාට![]()
අපරාදේ මගේ ඇත රිදෙනවා, කොමෙන්ට් එක ටයිප් කොරලා දාපුවාම ඇඩ්මින් එක උලා කාල



අපි ඕකට එන්ජින් ගියර්බොක්ස් ඩිෆරන්සල් සෙට් එකක් තිබ්බා. ඒ තියද්දි මීටර් පැනල් එකත් ගත්තා. (ගත්තා නෙවෙයි ඌ ඒක නිකං වගේ දුන්නා )මලයා මේ උබේ සිවිලියන් එකේ, මීටරේ කරකුවේ කිරිපුතාගේ අප්පච්චිද ? 1986. 90000 kms
මේ අර හිගන කෝස්ටර් දැන් පෙන්න නැත්තේ අයි![]()

ඈ ?? එක මකලාද ?අපරාදේ මගේ ඇත රිදෙනවා, කොමෙන්ට් එක ටයිප් කොරලා දාපුවාම ඇඩ්මින් එක උලා කාල