EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මේ අද බස් එකේ එද්දිත් කල්පොනා කොලේ , ගත්ත ගමන් ඔඩෝ එකේ කේබල් එක පැන්නුවා නම් ගොඩනේ, දෙනකොට හයි කරලා දෙනවා. :frown::P
    ethakota service ekata dura hithaganne kohomada....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    kosa moko kiayanne , බලමුද? කියමුද ? :angry:
    11.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl::rofl:
    :rofl::rofl::lol:
    ඒකෙ ඔඩෝමීටර් එක ඩිජිටල් නේද ?
    හැට්ට කට්ට ගහලා නං බැරි වෙයි. :dull::rofl:
    මලයා මේ උබේ සිවිලියන් එකේ, මීටරේ කරකුවේ කිරිපුතාගේ අප්පච්චිද ? 1986. 90000 kms

    මේ අර හිගන කෝස්ටර් දැන් පෙන්න නැත්තේ අයි :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවරේජ් පුළුවන්නේ බන්, අපි දුවන ගැන අපි දන්නවානේ :P
    වාහනේ ගන්න කොටම 3000ක් FD එක්ක දාල තියපන්. විකුණන්න කලින් එක අරගෙන කිරිපුතා ගාවට පලයන්. පොඩියට හරි ඉන්ට්‍රෙස්ට් එකකුත් එකතු වෙනවානේ :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපරාදේ මගේ ඇත රිදෙනවා, කොමෙන්ට් එක ටයිප් කොරලා දාපුවාම ඇඩ්මින් එක උලා කාල
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපරාදේ මගේ ඇත රිදෙනවා, කොමෙන්ට් එක ටයිප් කොරලා දාපුවාම ඇඩ්මින් එක උලා කාල
    :baffled::(
    aparade kalekata passe jathiya amathanna thibuna avasthavak magaharuna....:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලයා මේ උබේ සිවිලියන් එකේ, මීටරේ කරකුවේ කිරිපුතාගේ අප්පච්චිද ? 1986. 90000 kms

    මේ අර හිගන කෝස්ටර් දැන් පෙන්න නැත්තේ අයි :oo:
    අපි ඕකට එන්ජින් ගියර්බොක්ස් ඩිෆරන්සල් සෙට් එකක් තිබ්බා. ඒ තියද්දි මීටර් පැනල් එකත් ගත්තා. (ගත්තා නෙවෙයි ඌ ඒක නිකං ව‍ගේ දුන්නා )
    ඉතිං බොල අළුත් එන්ජින් තියලා දුවපු ගාන තමා ඔය දැම්මෙ.
    පරන එන්ජින් සෙට් එකේ තුන්ලක්ස ගානක් වැටිලා ඒක කැඩිලා තිබුනෙ
    අපි අළුත් එන්ජින් තියලා තාම 90දාහයි දිව්වෙ :oo:

    කෝස්ටර් මං දන් නෑ.
    සමහර විට භාවිතයෙන් ඉවත් වෙලා ගැරෙජ් වල ඇති
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපරාදේ මගේ ඇත රිදෙනවා, කොමෙන්ට් එක ටයිප් කොරලා දාපුවාම ඇඩ්මින් එක උලා කාල
    ඈ ?? එක මකලාද ?
    දැන් ඉතින් ඉඳලා හමාරයි. ඕකා දැන් හැමදාම ඕක දදා ඉඳි වාතේ වේවි..
     
    Status
    Not open for further replies.