අෆ්ෆා ඔව් නේ !
මම යමි ! සුභ රාත්‍රියක් !!
උඹේ පෝස්ට් ටික කියවලා ඔක්කොම විස්තර ටික අක්කට දෙනවා ඈති ඌ....

mama onlayin yakoo.....

ewage ma mage gaana 15lksmama onlayin yakoo.....ewage ma mage gaana 15lks
... dan hamoma march hoyanne 

ඔව් ඔව් මාත් දැක්කා.... විකියගේ ෆේක් එකක්...... 

wedi thiyanna purudu una kivva ne? balaagen epaththe yanne. mu kaputanta thiyana wedi paarawal unath wadinna puluwan..අද අපේ තලාවේ අනාතයාගේ බර්ත්ඩේ එක..... ඕකගෙන් පාටියක් ගමු.... ගෙදර ඈවිල්ලලු ඉන්නේ අනාතයා.....![]()

සුභ ආරංකියක්!! අහන්නත් සතුටුයි!රාජගිරියේ ඔෆිස් එකට මාරුවක් ලැබුනි....

සුභ ආරංකියක්!! අහන්නත් සතුටුයි!![]()



රාජගිරියේ ඔෆිස් එකට මාරුවක් ලැබුනි....
කොහෙද රාජගිරියේ........ ඔය පැත්ත පහුකරන් යන එනකොට ඇවිත් හම්බෙන්න වුනත් පුලුවනිනේ........ 

රාජගිරියෙන් කොල්ලුපිටියට, කොල්ලුපිටියෙන් මැලේසියාවට.. ඔහොම ගිහින් අන්තිමට අමෙරිකාවෙන්ම නවතී..
දැනට නම් අවුලක් නෑ වගේ... ඒත් ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නෑ...![]()

රාජගිරියේ ඔෆිස් එකට මාරුවක් ලැබුනි....
එල එල..... දැන් ටිකක් ප්‍රවාහනේ තමා එපා වෙන්නේ උඹට... ඒත් මොකෝ ජොබක් තියෙනවනේ..... 