EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර ලබ්බගේ බස් වල තියෙන ලදරම් එන්ජින් වලින් එන සද්දේ වගේද.......? බරම් බර්ර්ර්රම් බර්ර්ර්ර්ර්ර්ර්රම්.... හුචුස්‌ස්ස්ස්ස්ස්ස්ස්........ :P

    නෑ බන් වොෂින් මෙෂින් එකකින් වතුර කැලෙත්තෙන සද්ද වගේ ඒවා ඇහෙන්නේ :dull::sorry::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බන් වොෂින් මෙෂින් එකකින් වතුර කැලෙත්තෙන සද්ද වගේ ඒවා ඇහෙන්නේ :dull::sorry::eek:

    කිඹුලායියා මට පොඩි කෙමක්‌ කිව්වා උදේ කතා කරද්දී.......
    සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා ක්‍රීම්රාජ කරල් ගුලි කියලා...... ඒ ගුලි දෙකක් දෙහි ගෙඩියක ඇඹුල් වලට ලුණු & ගම්මිරිස් ජුන්ඩක් දාලා බිව්වනම් හරිලු......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේද කියන්නේ....... අපිට ආතතිය මූ බලපු කාර් වල අඩුපාඩු කියද්දී....... :oo::eek::P

    :rofl: දොර වල සද්ද එන්න බෑ ...ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕන ..එන්ජිම ස්ටාර්ට් කරාම සද්දේ ඇහෙන්න බෑ ලක්ෂ 13-14 අතර ඕන .. අම්මප මූට බර බාගයක් තමා අරන් දෙන්න ඕන :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලායියා මට පොඩි කෙමක්‌ කිව්වා උදේ කතා කරද්දී.......
    සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා ක්‍රීම්රාජ කරල් ගුලි කියලා...... ඒ ගුලි දෙකක් දෙහි ගෙඩියක ඇඹුල් වලට ලුණු & ගම්මිරිස් ජුන්ඩක් දාලා බිව්වනම් හරිලු......

    මටත් ඊයේ රෑ කිව්වා බයයි බන් බෙහෙත් දෙක පටලෝ ගන්න .. :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: දොර වල සද්ද එන්න බෑ ...ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕන ..එන්ජිම ස්ටාර්ට් කරාම සද්දේ ඇහෙන්න බෑ ලක්ෂ 13-14 අතර ඕන .. අම්මප මූට බර බාගයක් තමා අරන් දෙන්න ඕන :rofl:

    ඔය කොන්දේසි වලට වලංගු වාහන ලංකාවේ තියෙනවද බං....... විකියා අන්තිමටම පාවිච්චි කරලා විකුණපු කාර් එක දැන් අයිති එකා එක විකුනන්න එහෙම අදහසක් නැතිද දන්නේ නෑ අපි කියක් හරි දීලා වැඩේ කරන්න........ :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: දොර වල සද්ද එන්න බෑ ...ඉංග්‍රීසි අකුරක් වෙන්න ඕන ..එන්ජිම ස්ටාර්ට් කරාම සද්දේ ඇහෙන්න බෑ ලක්ෂ 13-14 අතර ඕන .. අම්මප මූට බර බාගයක් තමා අරන් දෙන්න ඕන :rofl:

    දොර වහනකොටද :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දොර වහනකොටද :rofl:

    :baffled: පුළුවන් නම් ඕකා එහෙමත් කියයි ..එහෙමනම් කරන්න තියෙන්නේ අඟල් පහේ පරාල ඇනයක් අරන් මුගේ කන් බෙරේ පලන එක :rofl: මොකුත්ම ඇහෙන්නේ නෑනේ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් ඊයේ රෑ කිව්වා බයයි බන් බෙහෙත් දෙක පටලෝ ගන්න .. :baffled:

    මගෙත් උදේ වරුවේ බඩේ සෙටින්ග්ස් වල පොඩි අවුලක් තිබුනා....... ගෙදරදී එක පාරයි & ඔෆිස් ඇවිත් එක පාරයි...... පස්සේ දවල් කිඹුලට කෝල් කරා නිකමට....... ඔය අතරේ කතාවේදී තමා ඔය ගැනත් කිව්වේ.......

    එක අතකින් දැන් උඹ ඔය කරගෙන යන බෙහෙත් ටික නොවරදවා කරහන් විද්‍යාත්මක පරීක්ෂණ කරලා බඩ තව අවුල් කරගන්නේ නැතුව.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකයි සන්ජියෝ.....මම කාර් වල අඩුපාඩු කියනවා නෙවෙයි, මම හිතුවේ නැහැ උබ එහෙම හිතයි කියලා, මට හරියන මොඩල් මම කලින් කිව්වානේ බන් , මාර්ච් මැනුවල් , මස්ඩ් මැනුවල් උපරිම 15යි බජට් එක ,
    කරීනා කොරෝනා මලයා අපිට හරියන්නේ නැහැ දෙන්න ගියාම අපි විකිනෙනවා , මේ ආර්ථිකේ හැටියට අපිට ඕනා වාහනේ දුවන්න බහ බන් , ඔය කරීනා එකේ සිවි එකක් දන්නා රුපියල් 15000 කට වැඩිය ඕන, තෙල් උපරිම 9-10 එකයි බන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දොර වහනකොටද :rofl:

    සිලින්ඩර් බෝර් එකක් ඇතුලත පිස්ටන් එකක් ඉහල පහල යන්නේ කිනම් ලෙසකටද එයාකාරයෙන්ම මෙහිදීද කිසිඳු ශබ්දයක් ඇති නොවිය යුතුය....... :rolleyes:

    (ව්‍යංගයෙන් කිව්වේ...... මේක නොතේරුනොත් තෝ බස්සා නෙවෙයි ඔටුවා හරිය...... :P:rofl:)
     
    ආවා ආවා බීරි විකී ආවා !! හොට්ටෝ තෙල් 14 කරන්නනම් ඉන්දියන් ලබ්බක් ගනින් .. :rofl: මොන වාහනේද යකෝ සිටි ලිමිට් ඔච්චර තෙල් වැඩකරන්නේ .. උඹලට පල්ලම් හරි තියෙනවා සංවර්ධන ගියර් එකේ හරි බස්සන්න :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේවා මේ ඉරිසියාවට කියන කතා, අපි තාම කොල්ලො වගේ ඉන්නවට රිදිලා™

    :oo: රට්ටු කියන හැටියට මොසියා නම් "ගේ" :lol:

    එහෙනම් පල , වළල්ල ගහමුලට වැටුනාම වර .....

    :rofl: ජබුක්..... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිලින්ඩර් බෝර් එකක් ඇතුලත පිස්ටන් එකක් ඉහල පහල යන්නේ කිනම් ලෙසකටද එයාකාරයෙන්ම මෙහිදීද කිසිඳු ශබ්දයක් ඇති නොවිය යුතුය....... :rolleyes:

    (ව්‍යංගයෙන් කිව්වේ...... මේක නොතේරුනොත් තෝ බස්සා නෙවෙයි ඔටුවා හරිය...... :P:rofl:)

    රත්නෙගෙ නම් චක් චක් ගානවලු :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකයි සන්ජියෝ.....මම කාර් වල අඩුපාඩු කියනවා නෙවෙයි, මම හිතුවේ නැහැ උබ එහෙම හිතයි කියලා, මට හරියන මොඩල් මම කලින් කිව්වානේ බන් , මාර්ච් මැනුවල් , මස්ඩ් මැනුවල් උපරිම 15යි බජට් එක ,
    කරීනා කොරෝනා මලයා අපිට හරියන්නේ නැහැ දෙන්න ගියාම අපි විකිනෙනවා , මේ ආර්ථිකේ හැටියට අපිට ඕනා වාහනේ දුවන්න බහ බන් , ඔය කරීනා එකේ සිවි එකක් දන්නා රුපියල් 15000 කට වැඩිය ඕන, තෙල් උපරිම 9-10 එකයි බන්

    :oo::baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි එකේ කාර් විකුනන්නේ ඇන්ටිලාද? :eek:

    :rolleyes: මගුල..... එතන හොද වාහන තියෙනවලු..... මම හිතන්නේ ඈසට් ලයින් එකෙන් උස්සපුවා...... :yes: දැන් කියපන් හෙට ගිහින් බලපන් කියලා...... :lol: :P
     
    Status
    Not open for further replies.