එහෙමයි කියලා අපි හැමදාම නාන ලිදට ඕකව දාතහැකියෑ......
![]()
![]()
ඔව් ඔව් ඔය ලිඳේ ප්රධානතම නාන්නා හැටියට එකට විරුද්ධ වෙන්න උඹට සම්පුර්ණ අයිතිවාසිකම් තියෙනවා......

එහෙමයි කියලා අපි හැමදාම නාන ලිදට ඕකව දාතහැකියෑ......
![]()
![]()

සබන් ගාලා නාගනින් බං. ඔය දාඩිය හේදිලා යයි.රන් දහඩිය බින්දු බින්දු
ඉසුරු සුවද රැන්දු රැන්දු
රන් දහඩිය බින්දු බින්දු
ඉසුරු සුවද රැන්දු රැන්දු

ඕවා දානවටත් පාඩුයි බං..විකියෝ........ http://autolanka.com/ad.asp?ID=133514
ජපන් නෙමෙයි, ඔටෝ ගියර්..Proton Savvy 2006 Model, Brand New, Auto, Triptronic
ඕවා දානවටත් පාඩුයි බං..
ජපන් නෙමෙයි, ඔටෝ ගියර්..

ටිප්ට්රොනික් බං. ඔටෝ ගියර් සිස්ටම් එකක්ම තමයි. වෙනස තියෙන්නේ ටිප්ට්රොනික් එන්ගේජ් කලාම ගියර් මාරු කරන වෙලාව, ලෙවල් එක තරමක් දුරට කොන්ට්රෝල් කරන්න පුළුවන් ඩ්රයිවර්ට.triptonic කියන්නේ එතකොට........![]()