EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: එහෙමයි කියලා අපි හැමදාම නාන ලිදට ඕකව දාතහැකියෑ...... :P :lol:

    ඔව් ඔව් ඔය ලිඳේ ප්‍රධානතම නාන්නා හැටියට එකට විරුද්ධ වෙන්න උඹට සම්පුර්ණ අයිතිවාසිකම් තියෙනවා...... :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රන් දහඩිය බින්දු බින්දු
    ඉසුරු සුවද රැන්දු රැන්දු
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රන් දහඩිය බින්දු බින්දු
    ඉසුරු සුවද රැන්දු රැන්දු
    සබන් ගාලා නාගනින් බං. ඔය දාඩිය හේදිලා යයි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    triptonic කියන්නේ එතකොට........ :eek:
    ටිප්ට්‍රොනික් බං. ඔටෝ ගියර් සිස්ටම් එකක්ම තමයි. වෙනස තියෙන්නේ ටිප්ට්‍රොනික් එන්ගේජ් කලාම ගියර් මාරු කරන වෙලාව, ලෙවල් එක තරමක් දුරට කොන්ට්‍රෝල් කරන්න පුළුවන් ඩ්‍රයිවර්ට.
     
    Status
    Not open for further replies.