ඒ ඕකට තමයි..![]()
ඊයේ ඌ ඌවම ඉන්ටවිව් කලේ කිරියේ රේඩියෝවෙන්.![]()
ubala okkoma hodin neda? aathathiya ehema komada? mata radio thiya mekata enneth amaruwen .....onna dan disconnect wela athi
මේ දවස් වල මොබිටෙල් කොහොමත් අවුල්.. ගනින් dialog 4G එකක්ubala okkoma hodin neda? aathathiya ehema komada? mata radio thiya mekata enneth amaruwen .....onna dan disconnect wela athi
ඒ ඕකට තමයි..![]()
ඊයේ ඌ ඌවම ඉන්ටවිව් කලේ කිරියේ රේඩියෝවෙන්.![]()
ඈහුවේ නෑ නේ.... අහලා තමා කියන්න වෙන්නේ ..... 
ඌ යාන්ස් බාර් එක කලින් නොකලා නං ඊයේ කට්ටියව අන්දන්න තිබ්බා..

කිඹුලා වැඩේ කාගෙන වත්ද.....?? 
ඊයේ ෂෝ එකම කලින් රෙකෝඩ් කරපු එකක් වෙන්න ඕන.. එකේ ලයිව් දෙන ගතියක් තිබ්බේ නෑ මම අහපු ටිකේ නං..
හුටා මූ දවසක් මම මචන් 1 පැත්තේ යද්දි මොකක්ද ඉන්ටර්වීව් එකක් කරනවා කිව්වේ මේක තමා එහෙනම්...... 
හුටා මූ දවසක් මම මචන් 1 පැත්තේ යද්දි මොකක්ද ඉන්ටර්වීව් එකක් කරනවා කිව්වේ මේක තමා එහෙනම්......
![]()


ඒකනං මට 100%ම ෂුවර් නෑ.. හැබැයි මූ වෙන්නත් හොඳ චාන්ස් එකක් තියනවා මොකද මූ බේස් වැඩි කරලා කරන ad වල කට හඬත් ඒකට ගොඩක් සමානයි.. අනික මූ කරන වැඩ වල හැටියටත් ඌම එකත් කලා වෙන්න චාන්ස් එක වැඩි..![]()
හෙට කිඹුල් මාමිගෙන්ම අහගන්න ඕනා.....දැන් හරි..
කිඹුල් රේඩියෝ ආවා විතරයි, ඔක්කොම ත්රෙඩ් ටිකත් ස්ලෝ උනා.....

ඕක අහන්නත් දෙයක්ද ?කිඹුල් රේඩියෝ ආවා විතරයි, ඔක්කොම ත්රෙඩ් ටිකත් ස්ලෝ උනා.....
![]()
![]()


සති දෙකකට සැරයක්ලු දැන් ඌ විලට පනින්නේ..එකෙන්ම.... ලබන සතියේ ඉදන් මාළඹේ මචන් 2 සිකුරාදාට ඉක්මනට වහලා දාල එන්න ඕනා රේඩියෝ අහන්න......![]()
![]()
![]()