EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ubala okkoma hodin neda? aathathiya ehema komada? mata radio thiya mekata enneth amaruwen .....onna dan disconnect wela athi
    මේ දවස් වල මොබිටෙල් කොහොමත් අවුල්.. ගනින් dialog 4G එකක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ ෂෝ එකම කලින් රෙකෝඩ් කරපු එකක් වෙන්න ඕන.. එකේ ලයිව් දෙන ගතියක් තිබ්බේ නෑ මම අහපු ටිකේ නං..

    :shocked: හුටා මූ දවසක් මම මචන් 1 පැත්තේ යද්දි මොකක්ද ඉන්ටර්වීව් එකක් කරනවා කිව්වේ මේක තමා එහෙනම්...... :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හුටා මූ දවසක් මම මචන් 1 පැත්තේ යද්දි මොකක්ද ඉන්ටර්වීව් එකක් කරනවා කිව්වේ මේක තමා එහෙනම්...... :cool:
    :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනං මට 100%ම ෂුවර් නෑ.. හැබැයි මූ වෙන්නත් හොඳ චාන්ස් එකක් තියනවා මොකද මූ බේස් වැඩි කරලා කරන ad වල කට හඬත් ඒකට ගොඩක් සමානයි.. අනික මූ කරන වැඩ වල හැටියටත් ඌම එකත් කලා වෙන්න චාන්ස් එක වැඩි.. :D

    :shocked: හෙට කිඹුල් මාමිගෙන්ම අහගන්න ඕනා.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙන්ම.... ලබන සතියේ ඉදන් මාළඹේ මචන් 2 සිකුරාදාට ඉක්මනට වහලා දාල එන්න ඕනා රේඩියෝ අහන්න...... :yes: :D :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකෙන්ම.... ලබන සතියේ ඉදන් මාළඹේ මචන් 2 සිකුරාදාට ඉක්මනට වහලා දාල එන්න ඕනා රේඩියෝ අහන්න...... :yes: :D :)
    සති දෙකකට සැරයක්ලු දැන් ඌ විලට පනින්නේ..
     
    Status
    Not open for further replies.