EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nah ura kivva ne uoo flying fish kiala. flying fish film eke kellata ne ara thappekata thiyagena denne bate. ekai ehema kivve. allala dapan weekend eke nidimaragath kotana ewa ne.

    eye hambuna bottu walin mehe apu lankawe dial wagayak. ahanna bari una kohomada boattu experience eka kiala.
    there's a film called flying fish ? :oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ahhh ela ela :D ... ada dawasema eliye hitiye ... thama gedara yana gaman :dull:

    math nindak danna yanawa ban, eyeth maha ra wenakan partiyak. ekama hondak thiyenne as deka piya gaththa hatiye wedi waduna wage ninda yanawa :)

    umbalata sajith rajapaksha ge pihitai :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ වෙන්නේ සාරාංශය කියාපියව් !! :P අද උදේ DS OBA ළඟ කළු පාට ටී ෂර්ට් එකක් ඇඳගත්තු මනුස්සයෙක්ට ලින්ක් බඩු පෙට්ටියක් දුන්නෙමි ! අම්මප මූ නම් ඇන්ටන් ජෝන් වගේ හිටියේ ටී ෂර්ට් එක ගැහුවම :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ වෙන්නේ සාරාංශය කියාපියව් !! :P අද උදේ DS OBA ළඟ කළු පාට ටී ෂර්ට් එකක් ඇඳගත්තු මනුස්සයෙක්ට ලින්ක් බඩු පෙට්ටියක් දුන්නෙමි ! අම්මප මූ නම් ඇන්ටන් ජෝන් වගේ හිටියේ ටී ෂර්ට් එක ගැහුවම :rofl:
    මොන මලදානයක් වත් වෙන්නේ නෑ :dull:

    OBA එක ළඟ හිටිය එකා හෙළුවෙන් වන්න එකෙක්ද ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන මලදානයක් වත් වෙන්නේ නෑ :dull:

    OBA එක ළඟ හිටිය එකා හෙළුවෙන් වන්න එකෙක්ද ? :P

    හෙළුවෙන් මොකක් කිව්වා ? මොකද්ද බන් ඒකෙ තේරුම ? :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙළුවෙන් මොකක් කිව්වා ? මොකද්ද බන් ඒකෙ තේරුම ? :confused:
    "හෙලුවෙන වනන" වෙන්න ඕන. පොඩි මුද්‍රණ දෝෂයක්.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ay ou heluwen wanalada ? :eek::shocked:
    :lol:
    අයි බං මේකේ අර ත්‍රෙඩ් එකක්ම දාල තිබ්බේ අර හෙල බසින් කතා කරන එකෙක් 3විල් එකක ගිහින් වෙච්ච සින් එකක්..
    මුත් ඉතින් හෙලබසින් කතා කරන එකානේ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    අයි බං මේකේ අර ත්‍රෙඩ් එකක්ම දාල තිබ්බේ අර හෙල බසින් කතා කරන එකෙක් 3විල් එකක ගිහින් වෙච්ච සින් එකක්..
    මුත් ඉතින් හෙලබසින් කතා කරන එකානේ :D

    අනේ ඕකගේ අන්ඩර සිංහල දැක්කම මට වෙලාවකට පිස්සු හැදෙනවා !! අද උදේ කෝල් කරලා දෙමල මල ඉලව්වක් කිව්වා මට මොකුත් තේරුනේ නෑ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ ඕකගේ අන්ඩර සිංහල දැක්කම මට වෙලාවකට පිස්සු හැදෙනවා !! අද උදේ කෝල් කරලා දෙමල මල ඉලව්වක් කිව්වා මට මොකුත් තේරුනේ නෑ :rofl:
    :rofl:
    මූ මේ ඔක්කොම කරලත් පොඩි එකාව ගත්තේ නැත්තං තමයි මූට වැඩේ වෙන්නේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:
    මූ මේ ඔක්කොම කරලත් පොඩි එකාව ගත්තේ නැත්තං තමයි මූට වැඩේ වෙන්නේ..

    මම අද ඕක කිව්වා...මම කිව්වා වැඳලා හරි දන්නා කියන්න කියල...මට උන එකේ අනික් එක එහෙනම් මුට වෙන්නේ :baffled:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම අද ඕක කිව්වා...මම කිව්වා වැඳලා හරි දන්නා කියන්න කියල...මට උන එකේ අනික් එක එහෙනම් මුට වෙන්නේ :baffled:
    :lol:
    බ.ල.ගෙ ඉස්කෝලෙත් ළඟ පාත තියනවා.. ඕක හරිගියේ නැත්තං දාගන්න..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    බ.ල.ගෙ ඉස්කෝලෙත් ළඟ පාත තියනවා.. ඕක හරිගියේ නැත්තං දාගන්න..

    බ.ල ගියේ දඹානේ සෙන්ට්‍රල් එකට නේද ? :eek: කන්ටැක්ස් නැතුව කොළඹ ඉස්කෝල වලට CO category නැතුව දාන්න නම් අමාරුයි :yes: කිඹුලා ලිඳේ උගේ කන්ටැක්ස් ටික එක්ක දාගන්න බැරි උනොත් එහෙම :rofl: (ඔක්කොම මුගේ පේෂන්ස්ලනේ :baffled::rofl:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ.ල ගියේ දඹානේ සෙන්ට්‍රල් එකට නේද ? :eek: කන්ටැක්ස් නැතුව කොළඹ ඉස්කෝල වලට CO category නැතුව දාන්න නම් අමාරුයි :yes: කිඹුලා ලිඳේ උගේ කන්ටැක්ස් ටික එක්ක දාගන්න බැරි උනොත් එහෙම :rofl: (ඔක්කොම මුගේ පේෂන්ස්ලනේ :baffled::rofl:)
    :rofl: :rofl:
    මූ මහනාමේ නෙ ?

    අරුගේ දත් ගැලවිලල හින්දාම දාල දෙන එකක් නැද්ද දන්නෑ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ වෙන්නේ සාරාංශය කියාපියව් !! :P අද උදේ DS OBA ළඟ කළු පාට ටී ෂර්ට් එකක් ඇඳගත්තු මනුස්සයෙක්ට ලින්ක් බඩු පෙට්ටියක් දුන්නෙමි ! අම්මප මූ නම් ඇන්ටන් ජෝන් වගේ හිටියේ ටී ෂර්ට් එක ගැහුවම :rofl:

    :rofl: හෝමාගමින් ලිදේ..... :lol:

    අනේ ඕකගේ අන්ඩර සිංහල දැක්කම මට වෙලාවකට පිස්සු හැදෙනවා !! අද උදේ කෝල් කරලා දෙමල මල ඉලව්වක් කිව්වා මට මොකුත් තේරුනේ නෑ :rofl:

    :rofl: ඕකා මම කෝල් කරහමත් මොනවදෝ දෙමලෙන් දොඩෝනවා....... :angry: ඒ වෙලාවට මට එනවා ඉතින් කියන්න ඒවා....... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sunday-funny.jpg
     
    Status
    Not open for further replies.