මෙහේ.. ජා ඇල-කඳාන-වත්තල වගෙ.. වත්තලම ඇද්දොත් එක ලමයාගෙන් 4000/- වගෙ.. කඳාන නම් 3000/-කොහේ ස්කූල් සර්විස් ද ?කීයක් ගන්න පුළුවන් වෙයිද බන් ?
වැඩේට බහිනවා නං මම හරියට ගනන් බලලා කියන්නම්.
මෙහේ.. ජා ඇල-කඳාන-වත්තල වගෙ.. වත්තලම ඇද්දොත් එක ලමයාගෙන් 4000/- වගෙ.. කඳාන නම් 3000/-කොහේ ස්කූල් සර්විස් ද ?කීයක් ගන්න පුළුවන් වෙයිද බන් ?
යට වදින සීන් එකක් කිව්වානේ ඒකෙ?ඇයි යකෝ කාර් එක තියෙන්නේ![]()

මෙහේ.. ජා ඇල-කඳාන-වත්තල වගෙ.. වත්තලම ඇද්දොත් එක ලමයාගෙන් 4000/- වගෙ.. කඳාන නම් 3000/-
වැඩේට බහිනවා නං මම හරියට ගනන් බලලා කියන්නම්.

යට වදින සීන් එකක් කිව්වානේ ඒකෙ?![]()
ඒහෙනන් නුවර පැත්තෙන් යන්න. හැටන් පැත්තෙන් යනවා නං වෑන් එකෙන් පල..එහෙම නෑ බන් රළු පාරවල් නෑනේ දැන්
ඒහෙනන් නුවර පැත්තෙන් යන්න. හැටන් පැත්තෙන් යනවා නං වෑන් එකෙන් පල..

විකියාට අලුත් මාච් ඇන්ටි කෙනෙක් හොයන්න වෙලාmoko wenne.......

විකියාට අලුත් මාච් ඇන්ටි කෙනෙක් හොයන්න වෙලා![]()
mata hithunaa e march ekatat kelaa hutaa jaathakema thamai kiyalaa..... ayyo march...

තොට දෙක සෙට් කරන්න මන්තරයක් ජප කරනවා![]()
ගූගල් දෙයියො කියන හැටියට උඹට ලඟම බියගම-වැලිවේරිය-ඌරාපොල-කරවනැල්ල-හැටන්-නුවර එලිය..ළඟ කොහෙන් යන එකද ?![]()
mata hithunaa e march ekatat kelaa hutaa jaathakema thamai kiyalaa..... ayyo march...

mokada kiyanne man japakarannada me sathiyat toilet eka wandanaa karanna..... lolzZ