EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dialog nam mehema dapan


    Press the Menu > New APN

    Enter Name : Dialog
    Proxy : <not set>
    Port : <not set>
    User Name : <not set>
    Server : <not set>
    MMSC : <not set>
    MMS Proxy : <not set>
    MCC : 413
    MNC : 02
    Auth Type : None
    APN Type : dbb
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mobitel nam

    Press the Menu > New APN

    Enter Name : Mobitel
    Proxy : <not set>
    Port : <not set>
    User Name : <not set>
    Server : <not set>
    MMSC : <not set>
    MMS Proxy : <not set>
    MCC : 413
    MNC : 01
    Auth Type : None
    APN Type : Mobitel3g
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං, මේකේ data connection එක වැඩ කරන්නේ dongle එකකින් විතරයි. ඔය ජාතියේ චීන ටැබ් මම config කරලා තියෙනවා..

    නෑ බන් චයිනීස් ලැබූ වල කන්ට්‍රි කෝඩ් එකයි නෙට්වර්ක් කෝඩ් එකයි දුන්නේ නැත්තන් මොන මල දානයක් වත් ගන්නේ නෑ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Press the Menu > New APN

    Enter Name : Mobitel
    Proxy : <not set>
    Port : <not set>
    User Name : <not set>
    Server : <not set>
    MMSC : <not set>
    MMS Proxy : <not set>
    MCC : 413
    MNC : 01
    Auth Type : None
    APN Type : Mobitel3g
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි! ෆෝන් එක ඕෆ් කරලා වත් තියන්න ඕනේ.. :P

    :rofl::P

    උගෙන් මිස්ඩ් කෝල් එකක් තිබිලා දැන්මම කෝල් කරලා දැම්මා.. ලාබෙට අලුත් ටැබ් එකක් ඕනේ නං ඌට කෝල් කරපන් :lol:

    :shocked: ඒ ටිකට මූට ඒක එපා වෙලාද.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පහු ගිය ටිකේ දුන්න ලුණු ඇමුල් ඇතුව........
    දැන් ටිකක් හරි වගේ.............

    රෝන්ග් ටෝක් එකක් දුන්න ද එම තැනම දෙනව දැන්......

    කොහොමත් කොන්දි යයි වගේ මේ අවුරුද්ද අන්තිමේ දී.....ගයාට පස්සේ වෙන එකෙක් අරං ට්‍රේන් කරනවා......

    :P ආන්න එහෙම සිංහ නාදේ දාගෙන හිටියා නම් හරි ඕකුන්ට කකුළුවෝ කව්වන්නයි අරකයි මේකයි නැතුව..... මුන්ට ටිකක් හොදින් හිටියහම, එනවා ඔළුවට අත හෝදන්න....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එනිවේ !!

    නැවතත් පිය පදවියේ ලැයිසොන් එක අලුත් කරපු අපේ අනාත කුකුලට සුභ පැතුම් !! දැන් ඉතින් දිගටම ඩ්‍රයි සීසන් තමයි පුටේ ! :P අනේ තෝ ගල් ලබ්බ නිකන් වත් කලින් කිව්වේ නෑ නේද ? :angry:

    දැන් බබ්බු දෙකයි මරිසියගේ ඇන්ඩ් අනාත කුකුලගේ ! :rofl: හූස් නෙක්ස්ට් ? :P

    :frown: ඕකව මට අහු වෙද්දෙන්කෝ..... :angry: මෙතන ඉන්න උන්ට කිඹුහුමක් ගියත් ඔක්කොම දන්නවා..... මූ අපිට හැංගුවනේ ඕක....... :angry: දෙන්නම්කෝ ජම්බු...... ලොකු මහත්තයා මට කෝල් කරපු දෙන්කෝ මට, අමතන්න මම....... :growl::frown:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එනිවේ !!

    නැවතත් පිය පදවියේ ලැයිසොන් එක අලුත් කරපු අපේ අනාත කුකුලට සුභ පැතුම් !! දැන් ඉතින් දිගටම ඩ්‍රයි සීසන් තමයි පුටේ ! :P අනේ තෝ ගල් ලබ්බ නිකන් වත් කලින් කිව්වේ නෑ නේද ? :angry:

    දැන් බබ්බු දෙකයි මරිසියගේ ඇන්ඩ් අනාත කුකුලගේ ! :rofl: හූස් නෙක්ස්ට් ? :P
    :eek::eek:
     
    Status
    Not open for further replies.