ok, මොකක් හරි සින් එකක් උනොත් කෝල් එකක් දියන්. මෙහෙ ඉඳන් කටුනායකට ලගයි.mehh mama podi haansiyak daannam , ubalata GN
නෑ බං, මේකේ data connection එක වැඩ කරන්නේ dongle එකකින් විතරයි. ඔය ජාතියේ චීන ටැබ් මම config කරලා තියෙනවා..
හපොයි! ෆෝන් එක ඕෆ් කරලා වත් තියන්න ඕනේ..![]()

උගෙන් මිස්ඩ් කෝල් එකක් තිබිලා දැන්මම කෝල් කරලා දැම්මා.. ලාබෙට අලුත් ටැබ් එකක් ඕනේ නං ඌට කෝල් කරපන්![]()
ඒ ටිකට මූට ඒක එපා වෙලාද.....??පහු ගිය ටිකේ දුන්න ලුණු ඇමුල් ඇතුව........
දැන් ටිකක් හරි වගේ.............
රෝන්ග් ටෝක් එකක් දුන්න ද එම තැනම දෙනව දැන්......
කොහොමත් කොන්දි යයි වගේ මේ අවුරුද්ද අන්තිමේ දී.....ගයාට පස්සේ වෙන එකෙක් අරං ට්රේන් කරනවා......
ආන්න එහෙම සිංහ නාදේ දාගෙන හිටියා නම් හරි ඕකුන්ට කකුළුවෝ කව්වන්නයි අරකයි මේකයි නැතුව..... මුන්ට ටිකක් හොදින් හිටියහම, එනවා ඔළුවට අත හෝදන්න....... 

ද. නෑ. දැ. නෑ. ඈ. නෑ.
යකෝ මේ අලුත් ටැග් මොනාද ?![]()
සිරාවට...... 
බස් ලබ්බා සහ ලබ්බි අපේ ගෙදර සිට දැන් ටිකකට කලින් ගියේ
දැන් ඉතින් වැඩ අර ලැප එක්ක......ඇයි, උන්ට ඔරේන්ජ් බාර්ලි බෝතලයක් වත් දුන්නේ නැද්ද ?![]()
අපි කාලම ආවේ....... 
ආහ්හ් තරිස්.....කොස්ස්ස් .....
කොසෝ.... තරියෝ..... ෆෝන් ඕෆ් කරගෙන මාරු වෙයල්ලා........ 
එනිවේ !!
නැවතත් පිය පදවියේ ලැයිසොන් එක අලුත් කරපු අපේ අනාත කුකුලට සුභ පැතුම් !! දැන් ඉතින් දිගටම ඩ්රයි සීසන් තමයි පුටේ !අනේ තෝ ගල් ලබ්බ නිකන් වත් කලින් කිව්වේ නෑ නේද ?
![]()
දැන් බබ්බු දෙකයි මරිසියගේ ඇන්ඩ් අනාත කුකුලගේ !හූස් නෙක්ස්ට් ?
![]()
ඕකව මට අහු වෙද්දෙන්කෝ.....
මෙතන ඉන්න උන්ට කිඹුහුමක් ගියත් ඔක්කොම දන්නවා..... මූ අපිට හැංගුවනේ ඕක.......
දෙන්නම්කෝ ජම්බු...... ලොකු මහත්තයා මට කෝල් කරපු දෙන්කෝ මට, අමතන්න මම....... 


එනිවේ !!
නැවතත් පිය පදවියේ ලැයිසොන් එක අලුත් කරපු අපේ අනාත කුකුලට සුභ පැතුම් !! දැන් ඉතින් දිගටම ඩ්රයි සීසන් තමයි පුටේ !අනේ තෝ ගල් ලබ්බ නිකන් වත් කලින් කිව්වේ නෑ නේද ?
![]()
දැන් බබ්බු දෙකයි මරිසියගේ ඇන්ඩ් අනාත කුකුලගේ !හූස් නෙක්ස්ට් ?
![]()

