උඹ එක කිව්වේ නිකං දෙපැත්තටම නැති එකෙක් වගේනේ බං..........![]()
මොකක්ද ඒ කිව්ව කුප්ප කතාව

උඹ එක කිව්වේ නිකං දෙපැත්තටම නැති එකෙක් වගේනේ බං..........![]()

සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද
කමක් නැත.........
නානත්ථ කායා ය-
නානත්ථ සංඥා ය..............
බුදුන් වදාළ පරිදි![]()

Apenuth unusum subapethum kingdewi mahathaneni![]()
![]()

සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි.............
දැන් ඔක්කොටම කලින් කවුරුහරි කියහල්ලා මේ අළුත් ටැග් වල පසුබිම් කතාව & අර තරිස් කියලා තියෙන ආයේ පිය පදවි දරන්න හදන්න කුකුලා කවුද කියලා.......
යකෝ හරිහැටි දවසක් දෙකක් මේකේ ඉන්න බැරි වුනාම මාර මාර වැඩනේ වෙන්නේ...... වෙනදට බකං නිලන් ඉන්නකොට මෙලෝ දෙයක් නෑ.........

මේ කිංගේ විදියට අනුකුල උනොත් බොන්න වෙන්න වතුර තමයි..subapathuma hondatama unusum wenna nam ithin podiyata anukula wenna ona, king kenek denawa wage partiyak ona na ithin![]()

උඹට දෙක සෙට් වෙලා නෑ කියලා ෂුවර් නං කිනාට තමයි සෙට් වෙලා තියෙන්නේ![]()

උඹටද තුන සෙට් වෙලා තියෙන්නේ එතකොට....?? මට ආරංචිය තරියට කියලයි.....
![]()

මේ කිංගේ විදියට අනුකුල උනොත් බොන්න වෙන්න වතුර තමයි..![]()
ehemada. kamak nah api kohen hari beela muta bila demu, sathutu wena eka ne wadagath 

තෝ අනුන්ට එක දෙක තුන නොගහ පැනල්ටි ෂූට් එකක්වත් ගහල එකක් හදා ගනින් අවලං බස් බිජ්ජා !![]()

මොකක්ද ඒ කිව්ව කුප්ප කතාව![]()

පට්ට බං සිංදු ටික නම්..... සබ් එකේ දාගෙන අහද්දි...... මරේ මරු.....
අමරදේව ලොක්කගේ මේ වගේ සිංදු සෙට් එකක් නැද්ද.....??
නිම් හිම් සෙව්වා මා සසරේ.........![]()
![]()

මොකෝ 3km දිව්වේ ? මොකෙක් වත් දුම්මල උස්සන් ආවාද පස්සෙන් ?ehemada. kamak nah api kohen hari beela muta bila demu, sathutu wena eka ne wadagath
patta mahansi ban. ada 3km divva lesi wadak da, me bare hatiyata
mehe ewun umba kianne bicycle padinna duwanna ehema puduma kasillak thiyenne. maha dawal office ekedima shortak gahagena duwanawa neda. math eka dawasak pain ma gedara awa. echcharama thamai, suddo katta kagena pain yanawa api suddo wage car eken yanawa![]()

මොකෝ 3km දිව්වේ ? මොකෙක් වත් දුම්මල උස්සන් ආවාද පස්සෙන් ?![]()

බ්රේක් නැතුව සන්ජියටත් දෙක සෙට් වීයන් !!![]()

සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද
කමක් නැත.........
නානත්ථ කායා ය-
නානත්ථ සංඥා ය..............
බුදුන් වදාළ පරිදි![]()
තොට මක් වෙලාද ?ehemada. kamak nah api kohen hari beela muta bila demu, sathutu wena eka ne wadagath