EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ජයවේවා.... බලාගෙන පුටේ.... ඕවා කැරකිලා ඈවිල්ලා උඹට තුන සෙට් වීමට ඉඩ තියෙනවා...... :yes:

    :growl::growl: තුනක් නම් මේ තුන් කල්පේ වෙන එකක් නෙමේ බිජ්ජෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් රෙද්ද මම කියන්නේ බොරුද ? කතා කරොත් ඌට දෙක ...මූට තුන ... සෙට් වෙලාද ? ප්‍රශ්න කෝටියයි !! මුන් දෙන්නා රෑට ජිල් බෝල ගගහ ඉන්නවා ! :lol:

    :baffled: :dull: හිටු හිටු..... ඒවා වෙලාවට වෙයි.... මමත් උඹලට ඩිලිවරි එකට සතියක් විතර තියලා කියන්නම්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එපා වෙලා ඉන්නේ මාව ම......:dull:
    නොලැබෙන දෙයක් පස්සේ යන්නේ...
    වෙන උන් වගේ හම්බවෙන තැනකින් ඒක ලබා ගන්න හිත හදා ගන්න මට බෑ....

    නොදකින් මම......
    මට හෙණ ගහපිය!!!:dull:

    :shocked: මට මේවට කියන්න ඒවා එනවා..... තරියෝ.... කියන්නදෝ.....?? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මානසිකව වැටෙනවා යක්කුනේ ඔව්වා පෙනෙද්දී......... :growl::growl:

    මෝල ඉස්ටාර්ට් කරනකොට mc එක සිහිවීයන්..
    ඔයිල් සීල් වල හිල් වැඩි වැඩියෙන් තිබීයන්..
    පොඩ්ඩිට හොඳටම නින්ද වැටීයන්..
    අපේ සන්ජිට ඉක්මනටම දෙක සෙට් වීයන් !!
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි, දැන් මගේ බඩ රිදෙනවා හිනා වෙලාම! :lol: :rofl:

    :rofl::P:lol:

    11.gif
    11.gif

    mama saman devaleta pandurak gatagahala barayak vennada....:):)

    :shocked::shocked:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බන් රෙද්ද මම කියන්නේ බොරුද ? කතා කරොත් ඌට දෙක ...මූට තුන ... සෙට් වෙලාද ? ප්‍රශ්න කෝටියයි !! මුන් දෙන්නා රෑට ජිල් බෝල ගගහ ඉන්නවා ! :lol:

    :lol::lol::lol::lol: පට්ට කතාව........... :rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහිහිහි ගගා ඉන්නවා.......... :P:lol::lol::lol:

    :frown: හිටුකෝ ඕකට හි හි වෙනුවට අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න අමතන්නේ මම...... :angry: කතා කරනකම් ඉන්නේ මම....... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෝල ඉස්ටාර්ට් කරනකොට mc එක සිහිවීයන්..
    ඔයිල් සීල් වල හිල් වැඩි වැඩියෙන් තිබීයන්..
    පොඩ්ඩිට හොඳටම නින්ද වැටීයන්..
    අපේ සන්ජිට ඉක්මනටම දෙක සෙට් වීයන් !!
    මේක සෙත් කවියක්ද වස් කවියක්ද ? :lol:
     
    Status
    Not open for further replies.