EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක ඔබ ඔබා ඉන්නේ නැත්නම්, හොද හැටි කෝල් ඈවිල්ලත්, දවසක් හමාරක් අදින්න පුලුවන් කරදරයක් නැතුව..... මගේ එක එහෙම නම්, ඕක ඊට වැඩි ඈති අනිවා..... :yes:

    :frown: ඉරිසියාවක් කොහෙද ටුට්ටෝ අපේ ලග.... අපේ එකෙක්ට හරි යනවා නම්, අපිට එච්චරයි..... :)

    යකෝ මම එහෙම කිව්වේ විහිලුවට බං සීරියස් ගන්න එපා....... :sorry::sorry::sorry:

    මට මේ කොම්පියුටර් එකට ගැහුවට පස්සේ චාර්ජ් වෙන එක නවත්තගන්න ඕනේ බං එක කරන්නේ කොහොමද...... මම ආස නෑ මෙහෙම චුට්ට චුට්ට චාර්ජ් වෙනවට........ එක බැටරියටත් හොඳ නෑනේ..... ගූගල් එකේ හෙව්වත් උත්සාහය අසාර්ථකයි.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... ඒක නවත්තන්න පුලුවන්ද කියලා මම බලලා නෑ..... අනික මම ඕක කොම් එකට ගහන්නේ නෑ.... නිල් දත් තියෙන්නේ, කරන සෙල්ලම් ඒකෙන් තමා.... :) පොඩ්ඩක් කොසා / තරියා අමතපන්.... :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෝ මම එහෙම කිව්වේ විහිලුවට බං සීරියස් ගන්න එපා....... :sorry::sorry::sorry:

    මට මේ කොම්පියුටර් එකට ගැහුවට පස්සේ චාර්ජ් වෙන එක නවත්තගන්න ඕනේ බං එක කරන්නේ කොහොමද...... මම ආස නෑ මෙහෙම චුට්ට චුට්ට චාර්ජ් වෙනවට........ එක බැටරියටත් හොඳ නෑනේ..... ගූගල් එකේ හෙව්වත් උත්සාහය අසාර්ථකයි.......

    sahena wadagath prashnayak.

    batery charging cycles charge wenna thiyana % ekata proportionately wena nisa battery ekata awulak nah wage kiala eka thanaka thibba.

    paran usb port ekakata gahanna kialath kivva mokada aluth phone ekak charge karanna tharam current ekak enne nathi nisa.

    ape hp ura dannawa athi expert upadesak denna :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්..... ඒක නවත්තන්න පුලුවන්ද කියලා මම බලලා නෑ..... අනික මම ඕක කොම් එකට ගහන්නේ නෑ.... නිල් දත් තියෙන්නේ, කරන සෙල්ලම් ඒකෙන් තමා.... :) පොඩ්ඩක් කොසා / තරියා අමතපන්.... :)

    මම කේබල් එක ගහලා කනෙක්ට් කරාම තමා චාර්ජ් වෙන්නේ....... කෝ මේ ඩබලම නෑනේ......

    මම යනවා බං ගෙදර....... හෙට කතරගම යන්න සෙට් වුනා පුංචිලාත් එක්ක....... ඉතින් ලැස්ති වෙන්න තියෙනවා...... වහිනවත් එක්ක...... :dull: කතරගම කළුද සුදුද කියලවත් දැන් මතකයක් නෑ බං මට අන්තිමට ගිහින් තියෙන්නේ මිට අවුරුදු 10කට විතර කලින් මට මතක හැටියට..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P
    iye eva adada gasanne.....:rolleyes:
    නෑ අනාත සිංහලායි්..
    අද වෙනම ගසන්නේ.................
    වැඩියි වගේ බං....
    වෙරිබහනකකකම් ඉන්නේගෙදරට තටට වෙන්න......:love:
    මොන සුත්තක්ද බං අකු=රු වචින්නෙක් නෑ කිවහන්කො.....සෙදද..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙසේද කුකුළණි....
    නාගසලං වෙන් ගසල ඉන්නෙ ආ............

    තොපිට සැප වේවා!!!

    නෑ අනාත සිංහලායි්..
    අද වෙනම ගසන්නේ.................
    වැඩියි වගේ බං....
    වෙරිබහනකකකම් ඉන්නේගෙදරට තටට වෙන්න......:love:
    මොන සුත්තක්ද බං අකු=රු වචින්නෙක් නෑ කිවහන්කො.....සෙදද..

    :dull::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕල්ඩ් කෙග් එකක් බං.......තෙල් බඩා එක්ක....
    දන්නේම නෑ බෝතලේම ගසලා.....දැන් අවුට් න මට්ටමේ ඉන්නේ.................

    ගෙදර යද්දි වාහනේ හැපිල මලොත් මලගමට වරෙව් ලෙමන් පප් ඇන්න...හික්............:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕල්ඩ් කෙග් එකක් බං.......තෙල් බඩා එක්ක....
    දන්නේම නෑ බෝතලේම ගසලා.....දැන් අවුට් න මට්ටමේ ඉන්නේ.................

    ගෙදර යද්දි වාහනේ හැපිල මලොත් මලගමට වරෙව් ලෙමන් පප් ඇන්න...හික්............:cool:

    :angry: තොට ඔල්මාදෙද ? අරහේ යමන් මාත් එක්ක :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ගියා....
    යන්නම ගියා.................
    මලගමට වරෙව්..............
    දත් කිඹුළාට නිවන් සැප ලැබේවා!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්...........
    බෑ බං මලේ...........
    ගසල ම මැරෙනවා...............

    අපි ගියා....
    යන්නම ගියා.................
    මලගමට වරෙව්..............
    දත් කිඹුළාට නිවන් සැප ලැබේවා!!!!

    පරිස්සමින් පලයන් :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ ගාව දෙල් නෑ පවුසෝ................
    කොස් නම් තියනවා............හික්

    :rofl::rofl:

    අපි ගියා....
    යන්නම ගියා.................
    මලගමට වරෙව්..............
    දත් කිඹුළාට නිවන් සැප ලැබේවා!!!!

    :frown::eek:
     
    Status
    Not open for further replies.