EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකටම විකියාගෙයි මිනියාගෙයි දෙන්නාත් සෙට් උනොත් එලට තියෙයි.. විකියාගේ පුරුෂදිපත්‍යය ආයේ හොයන්න වත් වෙන්නේ නෑ :lol:
    :frown::frown::frown: ow ban දැන් ලජ්ජා නහරෙත් කපලා තියෙන්නේ , තරියාගේ උපදෙස් හින්දා
    :frown::frown:
    ආහා...
    අනාත ලොන්ත කොකටුවෙණි..........
    ඉඟුරු නැත.....රැටම හදන්නම් ,
    ඔහෝ ලොකු කොකටුවනේ මෙහ් !! :P තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුවයි ? :rofl:
    තෙල් බඩා ප.ව. 2.10 න්, පසු ආගිය අතක් නැත, අවසන් වරට නුවර පැත්තේ මාර්ච් එකකට කෝල් කරන බවක් දිස් විය, දුරකථන ආන්ස්වර් නොකරයි...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහා...
    අනාත ලොන්ත කොකටුවෙණි..........
    ආ, මේ ලෙමන් පෆ් ඉල්ලගන්න කෝල් එකක් ගන්න හැදුවේ අදත් උඹ පේන්න හිටියේ නැත්තන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ, මේ ලෙමන් පෆ් ඉල්ලගන්න කෝල් එකක් ගන්න හැදුවේ අදත් උඹ පේන්න හිටියේ නැත්තන්..
    ඔබ පුල පුලා බලා සිටි ඒ දින නුදුරෙහි මඋදා වනු ඇත.............:(:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔබ පුල පුලා බලා සිටි ඒ දින නුදුරෙහි මඋදා වනු ඇත.............:(:dull:

    හොට්ටක් කියන්නේ නැතුව පල :angry: උඹ කොහෙද අපිව තම්බන්නේ :frown: උඹේ පයනු වලට අපි අහුවෙයි :rofl: උඹ එදා තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුව කිව්වා නේද ? අන්න රත්නේයා ඊයේ වැඩි වෙලා තෙල් බඩාට කෝල් එකක් දීලා ඇහුවා උඹත් එක්ක ගැසුවද කියල ... ඌ නෑ කියපි !! උඹේ ලිඳේ කිඹුලෝ ! :lol::rofl: මදැයි ලෙමන් පෆ් කන්න හිටියා :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක්ස්ටර්නල් කී බෝඩ‍යේ ඩ සහ ය වදින්නේ නැත......
    බස් ලබ්බා හට පැමැණිලි කලෙමි

    ඌට දැන් කලන්තේ දාලා ඇති :lol::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොට්ටක් කියන්නේ නැතුව පල :angry: උඹ කොහෙද අපිව තම්බන්නේ :frown: උඹේ පයනු වලට අපි අහුවෙයි :rofl: උඹ එදා තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුව කිව්වා නේද ? අන්න රත්නේයා ඊයේ වැඩි වෙලා තෙල් බඩාට කෝල් එකක් දීලා ඇහුවා උඹත් එක්ක ගැසුවද කියල ... ඌ නෑ කියපි !! උඹේ ලිඳේ කිඹුලෝ ! :lol::rofl: මදැයි ලෙමන් පෆ් කන්න හිටියා :baffled:
    මගුලක් තිීනවා...
    උගේ ගෑණි ඉන්න ඇති අහල පහල...අපි කටෙ වී ගැසුවේ..
    උමි ලබ්බි වර වෙලාවක ගිහින් අහන්න..........:angry::angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුලක් තිීනවා...
    උගේ ගෑණි ඉන්න ඇති අහල පහල...අපි කටෙ වී ගැසුවේ..
    උමි ලබ්බි වර වෙලාවක ගිහින් අහන්න..........:angry::angry::angry::angry:

    මේ මොන අන්දර දෙමලයක්ද ? :baffled:

    ඌ කියනවා කාලෙකින් බිව්වේ නෑ කියල ,,, උඹ නම් ඇවිත් ගියාලු නිකන් ! :lol::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොට්ටක් කියන්නේ නැතුව පල :angry: උඹ කොහෙද අපිව තම්බන්නේ :frown: උඹේ පයනු වලට අපි අහුවෙයි :rofl: උඹ එදා තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුව කිව්වා නේද ? අන්න රත්නේයා ඊයේ වැඩි වෙලා තෙල් බඩාට කෝල් එකක් දීලා ඇහුවා උඹත් එක්ක ගැසුවද කියල ... ඌ නෑ කියපි !! උඹේ ලිඳේ කිඹුලෝ ! :lol::rofl: මදැයි ලෙමන් පෆ් කන්න හිටියා :baffled:
    :lol: :lol: :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගුලක් තිීනවා...
    උගේ ගෑණි ඉන්න ඇති අහල පහල...අපි කටෙ වී ගැසුවේ..
    උමි ලබ්බි වර වෙලාවක ගිහින් අහන්න..........:angry::angry::angry::angry:
    උඹලා වී ගසන්න ඇති. ඕල්ඩ් කේග් නං ගසලා නෑ. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඊයේ හිටියනේ කොසෝ රත්නේ තෙල් බඩාට කෝල් කරන වෙලේ ? :lol::lol:
    ඔව්, අපි දෙන්නම ඉන්න තැනනෙ ඌ ඔය කෝල් එක ගත්තේ.. :yes:
     
    Status
    Not open for further replies.