අද අරුත් එක්ක ජපන් එකකට සෙට් වෙන්න බැලුවේ..![]()
නෑ නෑ මම ඇහුවේ සෙනසුරාදා ගැන

කව්ද අරු ?

අද අරුත් එක්ක ජපන් එකකට සෙට් වෙන්න බැලුවේ..![]()

ඕකටම විකියාගෙයි මිනියාගෙයි දෙන්නාත් සෙට් උනොත් එලට තියෙයි.. විකියාගේ පුරුෂදිපත්යය ආයේ හොයන්න වත් වෙන්නේ නෑ![]()

ow ban දැන් ලජ්ජා නහරෙත් කපලා තියෙන්නේ , තරියාගේ උපදෙස් හින්දා 

ඉඟුරු නැත.....රැටම හදන්නම් ,ආහා...
අනාත ලොන්ත කොකටුවෙණි..........
තෙල් බඩා ප.ව. 2.10 න්, පසු ආගිය අතක් නැත, අවසන් වරට නුවර පැත්තේ මාර්ච් එකකට කෝල් කරන බවක් දිස් විය, දුරකථන ආන්ස්වර් නොකරයි...ඔහෝ ලොකු කොකටුවනේ මෙහ් !!තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුවයි ?
![]()
ආ, මේ ලෙමන් පෆ් ඉල්ලගන්න කෝල් එකක් ගන්න හැදුවේ අදත් උඹ පේන්න හිටියේ නැත්තන්..ආහා...
අනාත ලොන්ත කොකටුවෙණි..........
ow ban දැන් ලජ්ජා නහරෙත් කපලා තියෙන්නේ , තරියාගේ උපදෙස් හින්දා

ඔබ පුල පුලා බලා සිටි ඒ දින නුදුරෙහි මඋදා වනු ඇත.............ආ, මේ ලෙමන් පෆ් ඉල්ලගන්න කෝල් එකක් ගන්න හැදුවේ අදත් උඹ පේන්න හිටියේ නැත්තන්..

අයි එයාර් පොර්ට් එකේ සිට ඊලග එයාර් පොර්ට් එකට යනකම් කට වසා සිටිමි..... ඉතින් කෝ ලැජ්ජාවMOKADDA MAGE UPADESA ?![]()

ආ, මේ ලෙමන් පෆ් ඉල්ලගන්න කෝල් එකක් ගන්න හැදුවේ අදත් උඹ පේන්න හිටියේ නැත්තන්..

අයි එයාර් පොර්ට් එකේ සිට ඊලග එයාර් පොර්ට් එකට යනකම් කට වසා සිටිමි..... ඉතින් කෝ ලැජ්ජාව![]()

ඔබ පුල පුලා බලා සිටි ඒ දින නුදුරෙහි මඋදා වනු ඇත.............![]()
උඹ කොහෙද අපිව තම්බන්නේ
උඹේ පයනු වලට අපි අහුවෙයි
උඹ එදා තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුව කිව්වා නේද ? අන්න රත්නේයා ඊයේ වැඩි වෙලා තෙල් බඩාට කෝල් එකක් දීලා ඇහුවා උඹත් එක්ක ගැසුවද කියල ... ඌ නෑ කියපි !! උඹේ ලිඳේ කිඹුලෝ ! 
මදැයි ලෙමන් පෆ් කන්න හිටියා 
අයි එයාර් පොර්ට් එකේ සිට ඊලග එයාර් පොර්ට් එකට යනකම් කට වසා සිටිමි..... ඉතින් කෝ ලැජ්ජාව![]()

එක්ස්ටර්නල් කී බෝඩයේ ඩ සහ ය වදින්නේ නැත......
බස් ලබ්බා හට පැමැණිලි කලෙමි

මගුලක් තිීනවා...හොට්ටක් කියන්නේ නැතුව පලඋඹ කොහෙද අපිව තම්බන්නේ
උඹේ පයනු වලට අපි අහුවෙයි
උඹ එදා තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුව කිව්වා නේද ? අන්න රත්නේයා ඊයේ වැඩි වෙලා තෙල් බඩාට කෝල් එකක් දීලා ඇහුවා උඹත් එක්ක ගැසුවද කියල ... ඌ නෑ කියපි !! උඹේ ලිඳේ කිඹුලෝ !
මදැයි ලෙමන් පෆ් කන්න හිටියා
![]()

මගුලක් තිීනවා...
උගේ ගෑණි ඉන්න ඇති අහල පහල...අපි කටෙ වී ගැසුවේ..
උමි ලබ්බි වර වෙලාවක ගිහින් අහන්න..........![]()

හොට්ටක් කියන්නේ නැතුව පලඋඹ කොහෙද අපිව තම්බන්නේ
උඹේ පයනු වලට අපි අහුවෙයි
උඹ එදා තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුව කිව්වා නේද ? අන්න රත්නේයා ඊයේ වැඩි වෙලා තෙල් බඩාට කෝල් එකක් දීලා ඇහුවා උඹත් එක්ක ගැසුවද කියල ... ඌ නෑ කියපි !! උඹේ ලිඳේ කිඹුලෝ !
මදැයි ලෙමන් පෆ් කන්න හිටියා
![]()

උඹලා වී ගසන්න ඇති. ඕල්ඩ් කේග් නං ගසලා නෑ.මගුලක් තිීනවා...
උගේ ගෑණි ඉන්න ඇති අහල පහල...අපි කටෙ වී ගැසුවේ..
උමි ලබ්බි වර වෙලාවක ගිහින් අහන්න..........![]()

ඔව්, අපි දෙන්නම ඉන්න තැනනෙ ඌ ඔය කෝල් එක ගත්තේ..උඹ ඊයේ හිටියනේ කොසෝ රත්නේ තෙල් බඩාට කෝල් කරන වෙලේ ?![]()