EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කොස් නැන්දිට තුන සෙට් වෙලාවත්ද.....?? :rolleyes:

    තෝ අනුන්ට තුන පටලවන්නේ නැතුව උඹේ එක අද හරියට පටලෝලා වැඩේ කරහන් :angry:

    :rofl: මැක්සිකෝවෙන් ගෙනාපු කොරෝනා...... :P

    හික් ! ටොයෝටා කොරෝනා වෙන්ඩ ඇති ! :P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :rofl:

    අන්න දැම්ම ගිහින් බලාපිය :P

    machan ethin oken wade karana hatith podak kiyapan ko. mama nam first time thama ohoma ekak gana ahuwe. oka gajamatic eka kochchara wela charger karanna onada. eken battery eka ke parak charge karanna puluwan da ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නැහැ බන් , එක ගන්න සල්ලිත් අතේ තියාගෙනම ලේටර්ස් ඔක්කොම ලියලා , බැංකුවේ ඉදන්ම...අන්තිමේට මට නිකමට හිතුනා , ඔකේ එන්ජින් නම්බර් එක කොහෙද තියෙන්නේ කියලවත් බලන්න , වැස්සේම බොනට් එක ඇරලා බැලුවා..මෙන්න
    ex- Engine eke- GC10- 96232xxxx wage ekak
    Book eke- GC 10 witharayi....
    ithin ba anaathayine, eke no eka print karalaa naha
    mathakane kalin eke kapu katta

    aaye wahana balanne naha nban , paninawaa Linde

    thawa ekayi thiyenne ekath hari giye nathanam ..... ara tag eka digatama thiyapalla
    (mulleriyawe eka)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan ethin oken wade karana hatith podak kiyapan ko. mama nam first time thama ohoma ekak gana ahuwe. oka gajamatic eka kochchara wela charger karanna onada. eken battery eka ke parak charge karanna puluwan da ?
    තවත් ප්‍රශ්න පත්‍රයක් ඇවිල්ල මෙන්න :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan ethin oken wade karana hatith podak kiyapan ko. mama nam first time thama ohoma ekak gana ahuwe. oka gajamatic eka kochchara wela charger karanna onada. eken battery eka ke parak charge karanna puluwan da ?

    කැපෑසිටි අඩු ඒවා තියෙනවා ඒවා චා ..දාපු එක ගනින් එක ටොප් බඩු !! හතර පස් පාරක් චාර්ජ් කරන්න පුළුවන් ඒකෙන් ඕනම ෆෝන් එකක් ! ( පවර් බෑන්ක් එක එක පාරක් චාර්ජ් කරාම ) කොහේ හරි ට්‍රිපක් එහෙම යනවනම් හරි බැටරි ඉක්මනට බහිනවානම් හරි ඕක පාවිච්චි කරන එක හොඳයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ බන් , එක ගන්න සල්ලිත් අතේ තියාගෙනම ලේටර්ස් ඔක්කොම ලියලා , බැංකුවේ ඉදන්ම...අන්තිමේට මට නිකමට හිතුනා , ඔකේ එන්ජින් නම්බර් එක කොහෙද තියෙන්නේ කියලවත් බලන්න , වැස්සේම බොනට් එක ඇරලා බැලුවා..මෙන්න
    ex- Engine eke- GC10- 96232xxxx wage ekak
    Book eke- GC 10 witharayi....
    ithin ba anaathayine, eke no eka print karalaa naha
    mathakane kalin eke kapu katta

    aaye wahana balanne naha nban , paninawaa Linde

    thawa ekayi thiyenne ekath hari giye nathanam ..... ara tag eka digatama thiyapalla
    (mulleriyawe eka)

    හුකාර් !! :baffled::baffled:

    අහල පහල උන් වතුර බීලත් ඉවරයි උඹ ලිඳේ පැන්නොත් ! :rofl:
     
    Status
    Not open for further replies.