දෙක හොරෙන් හොඳේ![]()


කැතායි හොඳේ කිරියේ ඉස්සල්ලම හම්බ වෙච්ච රොටි ලබ්බට නොකියපු එක නම්
මෙහ් තොගේ GPS එක මට විකුනහන්කෝ !![]()



රොටියට කතාකරන්න බයේ බන් ඉන්නේ
හෙට උදේ කොටුවට වර දෙන්න![]()
හෙට කොළඹ එනවද ? කීයක් ඕනෙද ඕකට ? 
Taba duunno , Rambukkana Hambayek aran giyaa 21 kata
උඹේ බඩු හැම එකම හම්බයින්ම අරන් යන්නේ මොකෝ.....?? 
ලිදේ පනින්නේ නතුවම නාලා වගේ..
කෝ යකෝ අර server quotation එක ??![]()
මම සර්වර් වල ගණන් අහලම චා වෙලා ඉන්නේ උන්ට.... අහනවා විතරයි ගන්නේ නැති නිසා...... 
මිල්කි ලව් එයාගේ කුක්කු ටික ලබ්බට දීල ගිහින් නේ පරිස්සම් කොරන්න !තව කට්ටිය හොරෙන් කිරි දොවන්න ගිහින් ඇඩ්රස් නැති වෙලා ඉන්නේ
![]()

මම ද.නෑ.දැ.නෑ.
මට පීසා ඕනා...... 
තෙල් බඩා එක්ක OK එකත් එක්ක ලිඳට වැටුනා වැටුනමයි පේන්න නෑ![]()
අද නම් හිටියා ක්ලිනික් එකේ..... 
කැතායි හොඳේ කිරියේ ඉස්සල්ලම හම්බ වෙච්ච රොටි ලබ්බට නොකියපු එක නම්
මෙහ් තොගේ GPS එක මට විකුනහන්කෝ !![]()

මට කතා කරනකම් මම මේ බලාගෙන ඉන්නේ...... 
පයිතගරස් ප්රමේය දාලා දීපන්සමඡ්ඡේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ......
