EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙක හොරෙන් හොඳේ ;)

    කැතායි හොඳේ කිරියේ ඉස්සල්ලම හම්බ වෙච්ච රොටි ලබ්බට නොකියපු එක නම් :rofl:


    මෙහ් තොගේ GPS එක මට විකුනහන්කෝ ! :P
     

    kingdewi

    Well-known member
  • කැතායි හොඳේ කිරියේ ඉස්සල්ලම හම්බ වෙච්ච රොටි ලබ්බට නොකියපු එක නම් :rofl:


    මෙහ් තොගේ GPS එක මට විකුනහන්කෝ ! :P

    රොටියට කතාකරන්න බයේ බන් ඉන්නේ :oo::oo:

    හෙට උදේ කොටුවට වර දෙන්න :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රොටියට කතාකරන්න බයේ බන් ඉන්නේ :oo::oo:

    හෙට උදේ කොටුවට වර දෙන්න :cool:

    :baffled: හෙට කොළඹ එනවද ? කීයක් ඕනෙද ඕකට ? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලිදේ පනින්නේ නතුවම නාලා වගේ.. :P
    කෝ යකෝ අර server quotation එක ?? :growl:

    :frown:

    Server :baffled: :dull: මම සර්වර් වල ගණන් අහලම චා වෙලා ඉන්නේ උන්ට.... අහනවා විතරයි ගන්නේ නැති නිසා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිල්කි ලව් එයාගේ කුක්කු ටික ලබ්බට දීල ගිහින් නේ පරිස්සම් කොරන්න ! :love: තව කට්ටිය හොරෙන් කිරි දොවන්න ගිහින් ඇඩ්‍රස් නැති වෙලා ඉන්නේ :P:rofl:

    :rofl::P මම ද.නෑ.දැ.නෑ. :no:

    :rofl: මට පීසා ඕනා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැතායි හොඳේ කිරියේ ඉස්සල්ලම හම්බ වෙච්ච රොටි ලබ්බට නොකියපු එක නම් :rofl:


    මෙහ් තොගේ GPS එක මට විකුනහන්කෝ ! :P

    :baffled::dull: මට කතා කරනකම් මම මේ බලාගෙන ඉන්නේ...... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමඡ්ඡේදනය කරලා
    දෙන්නට බැහැ පෙම බෙදලා
    අපි තුන් මුල්ලටම වෙලා
    ඉමු මුහුණට මුහුණ බලා ......
    පයිතගරස් ප්‍රමේය දාලා දීපන් :P
     
    Status
    Not open for further replies.