හින්දි වලින් නම් මම හිතන්නේ පට්ටම ෆිල්ම් එක "Black" ඊට පස්සේ ලගදි ආපු කහානී එක....![]()
අනිත්වා නම් ඉතින් සීනි බෝල තමා......
මම ඔය දෙකම බලලා නෑ......... කම්මැලියි මට ඔයවගේ සම්භාව්‍ය එව්වා බලන්න....... හිනාවෙන්න පුළුවන් කොමඩි වගේ එව්වට තමා මම කැමති.......
හින්දි වලින් නම් මම හිතන්නේ පට්ටම ෆිල්ම් එක "Black" ඊට පස්සේ ලගදි ආපු කහානී එක....![]()
අනිත්වා නම් ඉතින් සීනි බෝල තමා......
මටත් දැන් හින්දි නම් කම්මැලියි.....![]()
උබ හෙට එළිවෙන්න කලින් අරක බැලුවේ නැත්තනම් පනිනවා අම්මපාඅර නංගි දීපු ෂවර් ජෙල් ගාගෙනම පැනපන්.........![]()
"an sapathata irshya nokaranu" kiyala umba ahala nadda malayo.......ithin ithin kohomada..
kade kalin wahala IGI...
![]()

මම ඔය දෙකම බලලා නෑ......... කම්මැලියි මට ඔයවගේ සම්භාව්‍ය එව්වා බලන්න....... හිනාවෙන්න පුළුවන් කොමඩි වගේ එව්වට තමා මම කැමති.......
කියනවට බලාපිය...... සුපිරිම සුපිරි ආ...... 
උබ හෙට එළිවෙන්න කලින් අරක බැලුවේ නැත්තනම් පනිනවා අම්මපා
කියනවට බලාපිය...... සුපිරිම සුපිරි ආ......
![]()

ithin ithin kohomada..
kade kalin wahala IGI...
![]()
අපිට නම් Any Time.... ඒත් උඹලට හෝල් වල ෆිල්ම් පෙන්වන ටයිම් විතරයි.... නැත්නම් ඉතින් අත තමානේ......
ඕවා දුකට කියන කතා මල්ලි උඹලා......

කොයිකද....... බ්ලැක් ද කහානි ද......?![]()
දෙකම දෙකම.... සුපිරි.... ඕනා නම් කියපන් මගේ ලග තියෙනවා..... 
අපිට නම් Any Time.... ඒත් උඹලට හෝල් වල ෆිල්ම් පෙන්වන ටයිම් විතරයි.... නැත්නම් ඉතින් අත තමානේ......
ඕවා දුකට කියන කතා මල්ලි උඹලා......
![]()
![]()

අර නංගි දීපු ෂවර් ජෙල් ගාගෙනම පැනපන්.........![]()
ඒ පාර නම් ෂවර් ජෙල් ගාගෙනම ලිදේ.....

දෙකම දෙකම.... සුපිරි.... ඕනා නම් කියපන් මගේ ලග තියෙනවා.....
![]()