EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හින්දි වලින් නම් මම හිතන්නේ පට්ටම ෆිල්ම් එක "Black" ඊට පස්සේ ලගදි ආපු කහානී එක.... :yes:

    අනිත්වා නම් ඉතින් සීනි බෝල තමා......

    මම ඔය දෙකම බලලා නෑ......... කම්මැලියි මට ඔයවගේ සම්භාව්‍ය එව්වා බලන්න....... හිනාවෙන්න පුළුවන් කොමඩි වගේ එව්වට තමා මම කැමති.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඔය දෙකම බලලා නෑ......... කම්මැලියි මට ඔයවගේ සම්භාව්‍ය එව්වා බලන්න....... හිනාවෙන්න පුළුවන් කොමඩි වගේ එව්වට තමා මම කැමති.......

    :oo: කියනවට බලාපිය...... සුපිරිම සුපිරි ආ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබ හෙට එළිවෙන්න කලින් අරක බැලුවේ නැත්තනම් පනිනවා අම්මපා

    දැන් යන්න හදන්නේ...... තව ටුට්ටකින් උඹට කෝල් එකක් දෙන්නම් විස්තරේ අහගන්න...........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ithin ithin kohomada..:D:D

    :oo: kade kalin wahala IGI...:P:P

    :oo: අපිට නම් Any Time.... ඒත් උඹලට හෝල් වල ෆිල්ම් පෙන්වන ටයිම් විතරයි.... නැත්නම් ඉතින් අත තමානේ...... :lol: ඕවා දුකට කියන කතා මල්ලි උඹලා...... :lol: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අපිට නම් Any Time.... ඒත් උඹලට හෝල් වල ෆිල්ම් පෙන්වන ටයිම් විතරයි.... නැත්නම් ඉතින් අත තමානේ...... :lol: ඕවා දුකට කියන කතා මල්ලි උඹලා...... :lol: :P

    පව් යකෝ........ උඹ ඔහොම කියලා කියලා මූ බැන්දයින් පස්සේ ඇරියස් ඇල්ලුවොත් එහෙම අර මනුස්සයා පවුනේ...... :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.