හරි, පප්පා බබාගේ ෆේක් එකක් කියමුකෝ, එතකොට මේ කැරිපුතා කාගේ ෆේක් එකක්ද ?
පිස්සුද බන් මන් එලකිරිය ඇවිත් මුල්ම උද්ව්වත් ගත්තේ උබෙන් මම කාගෙවත් ෆෙක් එකක් නෙමේ

හරි, පප්පා බබාගේ ෆේක් එකක් කියමුකෝ, එතකොට මේ කැරිපුතා කාගේ ෆේක් එකක්ද ?

pm එකක් කොටන්නද මගේ fb ලින්කුවත් එක්ක
මම kandy ban innea
kandya එහෙම මාව දන්නවා![]()
හරි, පප්පා බබාගේ ෆේක් එකක් කියමුකෝ, එතකොට මේ කැරිපුතා කාගේ ෆේක් එකක්ද ?

මම ෆෙක් නෙමෙ 

මගෙ පරණ එකවුන්ට් එක අත හැරියා 2011 ඉට පස්සෙ එන්නෙ නැතිව ඉදලා මෙකෙන් 2012 අවා
වම් අත දකුණු අතත් එක්ක කතා කරනවා වත්ද ?![]()
ballai makkai awilla 
පාල කෙනෙක් නං තමයි..වර්නපාලද?![]()

හ්ම් හ්ම්..kalinuth ohoma unaa mathakada ?ballai makkai awilla
![]()

kalinuth ohoma unaa mathakada ?ballai makkai awilla
![]()

දැන් මෙ ත්රෙඩ් එකට එන එක ප්රශ්නයක්ද? උබලට?
ඔන්න දැක්කද මේක දිහා බලන් හිටපු හැංගිච්ච උන් එළියට ඇදලා ගත්ත විදිහ ?![]()

ඔන්න දැක්කද මේක දිහා බලන් හිටපු හැංගිච්ච උන් එළියට ඇදලා ගත්ත විදිහ ?![]()

night club ekata enne nadda?![]()

මම එකට ගිහින්ම නැහැ (ත්රෙඩ් එකටද?)නුවර කොයි ඉසව්වේද බොල ???????pm එකක් කොටන්නද මගේ fb ලින්කුවත් එක්ක
මම kandy ban innea
kandya එහෙම මාව දන්නවා![]()