EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලබන ජනාධිපතිවරණය ඉලක්ක කරල වාහනයක් ගන්න ... ලබන අවුරුද්දෙ කියන්නෙ ඉතින් තව වැඩි දවසක් නෑනෙ
    ජනාදිපතිවරනෙට දැන් වාහන නිකං/අඩුවට දෙන්නද යන්නේ ? :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ජනාදිපතිවරනෙට දැන් වාහන නිකං/අඩුවට දෙන්නද යන්නේ ? :eek:

    සහන ටිකක් හම්බෙයි කන්දෙක පාත් වෙන්න ... ඇයි ගිය පාරත් ජනාධිපතිවරණෙට කොච්චර වාහන මිළ අඩු උනාද ... electronics හැමදේටම tax excemption හම්බුනේ

    second hand market එකත් නිකන්ම පල්ලෙහට වැටෙනව එතකොට :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රථගාය තිබුනට කලබල වෙලා වාහන ගන්න එපා... නැත්නම් ඉතිං මට වගේ වෙයි... :P
    මේකට නං අරූට මල පනිනවා! :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාටවත් මල පනින්න දෙයක් නෑ... :no:

    කවියා ... කාර් එක ගැන අහන්නත් බැරි උනා ... ඉස්සර නම් ඩේ ටුඩේ මාතෘකාව ඒකනෙ :lol:

    උඹ කොහොමත් ඕක ගෙදර පරෙස්සමට අරන් තියල තියෙන එකනෙ කරන්නෙ :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවියා ... කාර් එක ගැන අහන්නත් බැරි උනා ... ඉස්සර නම් ඩේ ටුඩේ මාතෘකාව ඒකනෙ :lol:

    උඹ කොහොමත් ඕක ගෙදර පරෙස්සමට අරන් තියල තියෙන එකනෙ කරන්නෙ :D
    රෙද්දකින් ඔතලා අල්මාරිය අස්සේ දාලාද ? :lol:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියා ... කාර් එක ගැන අහන්නත් බැරි උනා ... ඉස්සර නම් ඩේ ටුඩේ මාතෘකාව ඒකනෙ :lol:

    උඹ කොහොමත් ඕක ගෙදර පරෙස්සමට අරන් තියල තියෙන එකනෙ කරන්නෙ :D

    පිස්සුද බං... ඒක ඩේලි දුවනවා දැන්.... වැඩට යන්නෙත් ඒකේ... මුල් කාලේ තමයි එහෙම තිබ්බෙ.... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෙද්දකින් ඔහාලා අල්මාරිය අස්සේ දාලාද ? :lol:

    ගත්ත මුල් කාලෙ ඉතිං වැඩිය වැඩ බැරි එකයි, නොදන්න කමයි නිසා ගොඩක් එහේ මෙහේ ගියේ නෑ... දැන් නම් නිතරම ගමනේ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රෙද්දකින් ඔහාලා අල්මාරිය අස්සේ දාලාද ? :lol:

    ඉස්සර නම් එහෙමලු :yes: :D

    පිස්සුද බං... ඒක ඩේලි දුවනවා දැන්.... වැඩට යන්නෙත් ඒකේ... මුල් කාලේ තමයි එහෙම තිබ්බෙ.... :cool:

    ආහ්හ්හ් එළනෙ :cool: ... ට්‍රැෆික් තත්වෙ කොහොමද දැන් ... ඉස්සර වගේමද අඩු වෙලාද :confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සර නම් එහෙමලු :yes: :D

    ආහ්හ්හ් එළනෙ :cool: ... ට්‍රැෆික් තත්වෙ කොහොමද දැන් ... ඉස්සර වගේමද අඩු වෙලාද :confused:

    යකෝ උඹ ගෙදරින් එලියට බහින්නෙම නැද්ද ? කොහෙද බං ට්‍රැෆික් අඩු ? :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ උඹ ගෙදරින් එලියට බහින්නෙම නැද්ද ? කොහෙද බං ට්‍රැෆික් අඩු ? :rolleyes:

    මම ඔෆිස් ටයිම් වලට එළියට බහින්නෙ නෑ :baffled:

    මෙච්චර පාරවල් හදන රටෙ තාම ඒ විදියද :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඔෆිස් ටයිම් වලට එළියට බහින්නෙ නෑ :baffled:

    මෙච්චර පාරවල් හදන රටෙ තාම ඒ විදියද :dull:

    ඔෆිස් ටයිම් නෙමෙයි... උඹ නිවාඩු දවසකවත් එලියට බහින්නෙ නැද්ද කොහෙද... :P

    අද කොටා රෝඩ් එකේ ඉඳන් නාවල,නුගේගොඩ හරහා කටුබැද්දට එන්න පැය 1.30 ගියා... උදේ යන්න ගියේ පැය බාගයයි....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔෆිස් ටයිම් නෙමෙයි... උඹ නිවාඩු දවසකවත් එලියට බහින්නෙ නැද්ද කොහෙද... :P

    අද කොටා රෝඩ් එකේ ඉඳන් නාවල,නුගේගොඩ හරහා කටුබැද්දට එන්න පැය 1.30 ගියා... උදේ යන්න ගියේ පැය බාගයයි....
    කොයි කෑල්ලෙද ට්‍රැෆික් සෙට් උනේ ?
     
    Status
    Not open for further replies.