අද දින රතගාය අමතකය .ෆුල් බිසිය![]()
ලබන ජනාධිපතිවරණය ඉලක්ක කරල වාහනයක් ගන්න ... ලබන අවුරුද්දෙ කියන්නෙ ඉතින් තව වැඩි දවසක් නෑනෙ


ජනාදිපතිවරනෙට දැන් වාහන නිකං/අඩුවට දෙන්නද යන්නේ ?ලබන ජනාධිපතිවරණය ඉලක්ක කරල වාහනයක් ගන්න ... ලබන අවුරුද්දෙ කියන්නෙ ඉතින් තව වැඩි දවසක් නෑනෙ

ජනාදිපතිවරනෙට දැන් වාහන නිකං/අඩුවට දෙන්නද යන්නේ ?![]()

අද දින රතගාය අමතකය .ෆුල් බිසිය![]()

මේකට නං අරූට මල පනිනවා!රථගාය තිබුනට කලබල වෙලා වාහන ගන්න එපා... නැත්නම් ඉතිං මට වගේ වෙයි...![]()

කාටවත් මල පනින්න දෙයක් නෑ...![]()


රෙද්දකින් ඔතලා අල්මාරිය අස්සේ දාලාද ?කවියා ... කාර් එක ගැන අහන්නත් බැරි උනා ... ඉස්සර නම් ඩේ ටුඩේ මාතෘකාව ඒකනෙ
උඹ කොහොමත් ඕක ගෙදර පරෙස්සමට අරන් තියල තියෙන එකනෙ කරන්නෙ![]()

කවියා ... කාර් එක ගැන අහන්නත් බැරි උනා ... ඉස්සර නම් ඩේ ටුඩේ මාතෘකාව ඒකනෙ
උඹ කොහොමත් ඕක ගෙදර පරෙස්සමට අරන් තියල තියෙන එකනෙ කරන්නෙ![]()

රෙද්දකින් ඔහාලා අල්මාරිය අස්සේ දාලාද ?![]()
රෙද්දකින් ඔහාලා අල්මාරිය අස්සේ දාලාද ?![]()

පිස්සුද බං... ඒක ඩේලි දුවනවා දැන්.... වැඩට යන්නෙත් ඒකේ... මුල් කාලේ තමයි එහෙම තිබ්බෙ....![]()
... ට්රැෆික් තත්වෙ කොහොමද දැන් ... ඉස්සර වගේමද අඩු වෙලාද 
ඉස්සර නම් එහෙමලු![]()
ආහ්හ්හ් එළනෙ... ට්රැෆික් තත්වෙ කොහොමද දැන් ... ඉස්සර වගේමද අඩු වෙලාද
![]()

යකෝ උඹ ගෙදරින් එලියට බහින්නෙම නැද්ද ? කොහෙද බං ට්රැෆික් අඩු ?![]()


මම ඔෆිස් ටයිම් වලට එළියට බහින්නෙ නෑ
මෙච්චර පාරවල් හදන රටෙ තාම ඒ විදියද![]()

කොයි කෑල්ලෙද ට්රැෆික් සෙට් උනේ ?ඔෆිස් ටයිම් නෙමෙයි... උඹ නිවාඩු දවසකවත් එලියට බහින්නෙ නැද්ද කොහෙද...
අද කොටා රෝඩ් එකේ ඉඳන් නාවල,නුගේගොඩ හරහා කටුබැද්දට එන්න පැය 1.30 ගියා... උදේ යන්න ගියේ පැය බාගයයි....