EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ බන් ඒක හින්දා නෙමෙයි ... මට නම් මේ #ත්තේ ඔන්ලයින් ජීවිතේ එපා වෙලා ඉන්නේ ..:oo: මෙව්වා අහන්න දකින්න ලැබෙන එක තමා කරුමේ :baffled: #ම්මට #කන්න මට නම් දැන් මම ගැනම කේන්තියි .. කෙනෙක් ව හොඳ තැනක තියන්න දැඟගලුවට මෙව්වා හොඳ පාඩම් මට :angry: කූඩල්ලව මෙට්ටේ තියන්න බෑ කියන්න ඕක තමා බන් ..මේකේ ඉන්න සමහ සමහර උපාසක පොන්නයොත් හවුල් කුප්ප වැඩ වලට ..එකයි හිතට දුක :dull:
    ඔය ඔය....තරියෝ, උබ අපි මේකට රිංගන්නේ බන් පොරවල් වෙන්න නොවෙයිනේ , අපි පොරවල්ද කියල අපි වටේ ඉන්න එවුන් දන්නවා, ආයේ හැබෑ ලයිෆ් එකේ අපිට අලුතින් පොරවල් වෙන්න හේතුවකුත් නැහැ....එනිසා ඔය ඔන්ලයින් ඉන්න ටික වෙලාවේ දේවල් උබේ පෞද්ගලිකත්වත් එක්ක ක්‍රෑෂ් කරගන්න එපා.. ඒ වගේම අපි හැම දෙනාටම් පවුද්ගලිකත්වයක් තියෙනවා අන්න එකත් ඔන්ලයින් සොන්නයන්ට සෙල්ලම් කරන්නත් දෙන්න එපා,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    මම මෙතන පොර න්‍යායක් ගැන කිව්වේ නෑ බන් .. පුද්ගලිකත්වය ක්‍රෑෂ් කරන උන් මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා :yes: උන් ගැන මම අවධානයෙන් ඉන්නේ දෙන්නම් දෙනකොට රෙදි නැති වෙන්න ඕකුන්ට මම :yes: මේකයි මචන් දෙයක් විශ්වාසයෙන් කියන්න පුළුවන් උදවිය මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නේ ඉතා සීමිතව :yes: මම හොඳට නෝට් කරලා තියෙන්නේ :yes: අපි හීනෙන්වත් නොහිතන උන් තමයි විකියෝ ගේම දෙන්නේ :dull: උන් ජංගි ලෙවකන්න pm වලින් ඩීල් දානවා :yes: සොන්නයෝ දන්නේ නෑ මට ඔක්කොම ආරංචි වෙනවා කියල :D හැබැයි ඔය ආරංචි දෙන උනුත් ඊට හපන් මචන් :rofl: පට්ට *&^##&$( යෝ

    එඩිට්:-

    දැක්කනේ එක සොන්නයෙක් බයිට් වෙලා මේකේ මට පබ්ලික් කියපු කියමන ? ඔන්න උන්ගේ හිතේ බඩේ තියෙන එව්වා බලාගන්න පුළුවන් එතකොට :rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැනුයි දවල්ටයි උදේටයි කෑවෙ :dull:

    මෙකෙ ලෝකල් බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන අය ඉන්නවද ? මොනවද recommended පානයන් :confused:

    කසිප්පු ගහමු මාත් එන්නම් අද නම් බොන්න ඕන මට :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැනුයි දවල්ටයි උදේටයි කෑවෙ :dull:

    මෙකෙ ලෝකල් බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන අය ඉන්නවද ? මොනවද recommended පානයන් :confused:

    ගල් අරක්කු
    බයිට් එකට කෙසෙල් ගෙඩි හෝ
    ඉදුණු නැවුම් ගස්ලබු :rolleyes::rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ගැලරිය සෙට් උනේ නෑ :dull: ... රත්නෙගෙ ජාතික පානයනෙ

    රිට්ස් බ්‍රැන්ඩි එකක් ගසපන් උදේට ඔලුවේ කැක්කුමක් නැතුව නැගිටින්න පුළුවන්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කසිප්පු ගහමු මාත් එන්නම් අද නම් බොන්න ඕන මට :dull:

    ඔක කියන්න දෙයක් නැහැ ඔකා එක එක නම් අහලා හොද ජාතියක හිස් බොතලයක් අරන් එකට කසිප්පු දාලා බොන්නෙ:rofl::rofl::rofl: දර්ශනයාට ගමෙහ් අනාතයො කියන්නෙ ටිං කසිප්පුවා:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කසිප්පු ගහමු මාත් එන්නම් අද නම් බොන්න ඕන මට :dull:

    :baffled: ටික කාලයක් බොන්න පුළුවන් එකක් වෙන්න ඕන :dull:

    ගල් අරක්කු
    බයිට් එකට කෙසෙල් ගෙඩි හෝ
    ඉදුණු නැවුම් ගස්ලබු :rolleyes::rolleyes::rolleyes:

    :oo: ලෝකල් එකක් සෙට් කරගන්න ඕන බන් හරියන්නෑ නැත්තම්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වරෙන් සිනි කරින්ග්ඥන් ගහමු..... හොයාගන්න පුළුවන්

    එන්න පුළුවන් නම් එනවා බන් ..මට උඹව හම්බ වෙන්න ඕන කමකුත් තිබේ .. :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගල් අරක්කු
    බයිට් එකට කෙසෙල් ගෙඩි හෝ
    ඉදුණු නැවුම් ගස්ලබු :rolleyes::rolleyes::rolleyes:
    ඔහ්හ් ඔහ් උබට පොඩ්ඩක් ටැපලිලා ඒ ගල් අරක්කු නෙවෙයි , සැලඩ් එක්ක කන ග්ලුකෝස් සිරප් :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රිට්ස් බ්‍රැන්ඩි එකක් ගසපන් උදේට ඔලුවේ කැක්කුමක් නැතුව නැගිටින්න පුළුවන්

    දැනට ගසපුවයින් vat 9 එකනම් අල්ලල ගියා .. වෙන එකක් ට්‍රයි කරන්න ඕන

    ඔක කියන්න දෙයක් නැහැ ඔකා එක එක නම් අහලා හොද ජාතියක හිස් බොතලයක් අරන් එකට කසිප්පු දාලා බොන්නෙ:rofl::rofl::rofl: දර්ශනයාට ගමෙහ් අනාතයො කියන්නෙ ටිං කසිප්පුවා:rofl:

    :rofl::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔහ්හ් ඔහ් උබට පොඩ්ඩක් ටැපලිලා ඒ ගල් අරක්කු නෙවෙයි , සැලඩ් එක්ක කන ග්ලුකෝස් සිරප් :dull:

    ඔන්න ඉතින් සුපුරුදු පරිදි මහීෂ අන්දරයක් කිව්වා විකියා.
    ඔහේ තැබෑරුම් වල සිරප් ද විකුනන්නේ?:rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.