EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැනට ගසපුවයින් vat 9 එකනම් අල්ලල ගියා .. වෙන එකක් ට්‍රයි කරන්න ඕන

    :rofl::rofl:

    වැට් 9 කියලත් තියෙනවද බන් ? මට නම් වැට් 69 ඇන්ඩ් JW බ්ලැක් නම් මල් හතයි ! :love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    plan karanne nathiwa ජස්ට් හිතුන ගමන් වරෙන් :yes:

    අම්මපා එනවා උදේම මේ හොට්ටේ සිද්ධිය දන්නවනම් :yes::sorry: උඹට මට ඔක්කොම කියන්න ඕන බන් :oo: මොකද මම දැක්ක උඹ දෙයක් පෙන්නුවම / කිව්වම ඒක රැක්ක හැටි ඇස් දෙකෙන්ම ඇවිල්ලම කියන්නම් උඹට ඔක්කොම :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :P:P හැබැයි හුජ්ජ කරලා ඉවරයක් නැහැ බන්
    ඔව් අනික උගුරෙන් පල්ලෙහාට හලාගන්නත් ටිකක් අමාරුයි
    දැනට ගසපුවයින් vat 9 එකනම් අල්ලල ගියා .. වෙන එකක් ට්‍රයි කරන්න ඕන

    :rofl::rofl:

    වැට් 9 එකනම් මාරු බස්සෝ.ඩීසන්ට් පිට බම්බුවක ඔබල එන්නෙත්.පහුවදාට අමාරුවකුත් නෑ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අපෙන් 3500 ගත්ත බන් Mt Lav බීච් එකේ සෙට් වෙලා :baffled:

    වැට් 9 එකනම් මාරු බස්සෝ.ඩීසන්ට් පිට බම්බුවක ඔබල එන්නෙත්.පහුවදාට අමාරුවකුත් නෑ

    ගාණත් සාධාරණයි :yes: :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෙන් 3500 ගත්ත බන් Mt Lav බීච් එකේ සෙට් වෙලා :baffled:

    mama kiwwe duty free price eka ban ..habai eliye aduwata thiyenawa. BKK gihin enakota VAT69 bothal 18k genawa :lol: mama baye hitiye eliyata enakan :rofl: airport un danna nisa shape eke genawa :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mama kiwwe duty free price eka ban ..habai eliye aduwata thiyenawa. BKK gihin enakota VAT69 bothal 18k genawa :lol: mama baye hitiye eliyata enakan :rofl: airport un danna nisa shape eke genawa :D

    ඒකනෙ මම බය උනා රෙස්ටුරන්ට් එකේ උන් අපිව හූරන් කාලද කියල :rofl: ... රට ඉඳන් එද්දි බෝතල් 3යිද කොහෙද ගෙන්න දෙන්න ... උඹ තමයි දවසකට හරි මිනිහ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකනෙ මම බය උනා රෙස්ටුරන්ට් එකේ උන් අපිව හූරන් කාලද කියල :rofl: ... රට ඉඳන් එද්දි බෝතල් 3යිද කොහෙද ගෙන්න දෙන්න ... උඹ තමයි දවසකට හරි මිනිහ :lol:

    ow yako mawa wewlanawa kello tika kiwwa thawa dennam geniyanna puluwan nam kiyala custom officer nawaththuwa mama shoes bag eka dunna bothal tika athe :P mama 6i nadiya 6i dilshan 6i gaththa athata :rofl:
     
    Status
    Not open for further replies.